Skip to content Skip to sidebar Skip to footer

Notices for 01/12/2024

1/12/2024

පළාත භාර පියතුමාගේ දැන්වීමක්.

අද දින සවස 6.00 ට අපගේ නත්තල් කැරොල් ගී ගයනා දේවමෙහෙය පැවැත්වේ.

ලබන සතියේ සුවකිරීමේ දේවමෙහෙය හා බයිබල් අධ්‍යනය පැවැත්වෙන බව කරුණාවෙන් සලන්න.

Notice from the Incumbent.

Our Christmas Carol Service will be held today at 6pm.

Please note that there will be a Healing service and Bible study next week.

පළාත භාර පියතුමා හා භාරකාර මණ්ඩලයේ දැන්වීම්.

ශු.එම්මානුවෙල් පළාත් සභිකයින්ගේ 164 වන වාර්ෂික මහා සභා රැස්වීම 2024  දෙසැම්බර් මස 08 වන ඉරුදින දින පෙ.ව. 9.30ට පළාත් ශාලාවේ දී පැවැත්වෙන බව මෙයින් දැනුම් දෙමු.

න්‍යාය පත්‍රය,දේවස්ථානයේ දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කර ඇත.

“උදුවප් Frosty Fest” නමැති විනෝදාත්මක නත්තල් වෙළෙද සැණකෙළියක් මොරටුව ශුද්ධ වූ එම්මානුවෙල් දේවස්ථානය විසින් සංවිධානය කර ඇත. එය එම දේවස්ථාන පරිශ්‍රයේදී 2024 දෙසැම්බර් 14 වන දින සවස 5.00 සිට පැවැත්වේ. 

ඔබ සැමට ආරාධනා!

2024 වාර්ෂික වාර්තාව නිකුත් වි ඇත. එහි පිටපත් පළාත් කාර්යාලයෙන් ඔබට ලබා ගත හැක. එය අපගේ දේවස්ථාන වෙබ් අඩවියේ ද පල කල ඇත. E වාර්තාවක් ලෙස ලබා ගැනීමට කැමති ය ඔබගේ ඊමේල් ලිපිනය පළාත් කාර්යාලයට ලබා දෙන්න. 

Notices from the Incumbent and Board of Wardens.

Notice is hereby given that the 164th Annual General Meeting of the congregation of Holy Emmanuel Church Moratuwa will be held on Sunday 8th of December 2024 at the Parish Hall commencing 9.30am.

Please refer notice board for the Agenda.     

“උදුවප් Frosty Fest” A Christmas Food & Trade Fair with Games & Entertainment is Organized by Holy Emmanuel Church Moratuwa. It will take place at its Church Premises on the 14 December 2024, from 5.00 pm onwards. 

We invite everyone to join. 

The 2024 Annual Report has been released. Please collect your copy from the Parish Office. It is also posted on our church website. Those who wish to obtain the E-report, please give your email address to the Parish Office.

ගෘහ සෛල.

පහත අයගේ නිවෙස් වල පැවැත්වේ.

1)හර්ෂණ සහ මිහිරි ප්‍රනාන්දු – නො:37,රොලී ප්‍රනාන්දු මාවත, කටුබැද්ද – 3 වන අගහරුවදා – ප.ව. 7.ට 

Home Cell

Prayer cell will be held at the following residences.

1)Harshana & Mihiri Fernando – No:37,Rolly Fernando Mw,Katubedda – 3rd  Tuesday – 7.00pm

බයිබල් සමාගමේ දැන්වීමක්.

බයිබල් සංගමයේ “බයිබල් ඉරුදින” වෙනුවෙන් ස්තුතිදීමේ දේවමෙහෙයක් දෙසැම්බර් මස 8 වන දින පැවැත්වේ. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න.

Notice from the Bible Society.

A Thanksgiving service for the Bible Society’s “Bible Sunday” will be held on 8th December. See the notice board for more details.

මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.

Please note that you will be able to access all Church Notices via the Church Web Site.