Skip to content Skip to sidebar Skip to footer

Notices for 02/02/2025

2/2/2025

පළාත භාර පියතුමාගේ දැන්වීමක්.

ලබන සතියේ සුවකිරීමේ දේවමෙහෙය හා බයිබල් අධ්‍යනය පැවැත්වෙන බව කරුණාවෙන් සලන්න.

Notice from the Incumbent.

Please note that there will be a Healing service and Bible study next week.

තරුණ සමිතියේ දැන්වීමක්.

අභිමානවත් 77 වන නිදහස් උළෙල සමරමින් පවත්වනු ලබන දේව මෙහෙය මෙවරත් 2025 පෙබරවාරි මස 04 වන දින උදෑසන 8.00 ට පැරණි ශාලාවේ දී පැවැත්වේ. එක්සත්කම සංකේතවත් කරමින් උදැසන ආහාරය නව පළාත් ශාලාවේ දී සුදානම් කිරීමට කටයුතු කරමු. ඉන් අනතුරුව සුහද ක්‍රිකට් තරඟයක් පැරණි සහ වත්මන් සාමාජිකයන් සමග සුදානම් කිරීමට බලාපොරොත්තුවෙමු. ඒ සදහා කරන සුහද ඇරයුමයි මේ!

උදෑසන ආහාරය සඳහා ඔබගේ කාරුණික දායකත්වය දේවස්ථානය පිටත දොරටු අසල සිටින තරුණ තරුණියන් හට ලබා දෙන මෙන් ඉල්ලා සිටින අතර ඔබ සැමගේ පැමිණිම අපේක්ෂා කරමු.

Notice from the Youth Fellowship.

The 77th Independence Day will be celebrated on the 04th of February at 8.00am in the old hall. The breakfast will be arranged at the new hall. 

The friendly cricket match will also be organized on that day. 

Your contributions can be given to the youth fellowship stationed near the gates. 

Looking forward to have you there on that day. 

එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීමක්. 

“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන පෙබරවාරි මස 12 වන බදාදා (පොහෝ දින) උදැසන 8.30 සිට 10.30 දක්වා පළාත් ශාලාවේ දී පැවැත්වේ. එදින දේශනය පානදුර කෙසෙල්වත්ත මෙතොදිස්ත දේවස්ථානයේ ගෞ.තරංග චම්මිලාල් දේවගැතිතුමා  විසින් මෙහෙයවනු ලැබේ. ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමු.

Notice from the Evangelical Committee.

“Sudathun Hamuwemu” poya day spiritual programme will be held on Wednesday, 12th February (Poya day) from 8.30am to 10.30am at the Parish Hall. The preacher will be Rev. Tharanga Chammilal (Methodist Church Keselwatte) Your attendance is highly expected.

ලක්ෂපතිය ශු.මත්තියස්තුමාගේ දේවස්ථානයේ දැන්විමක්.

ශු.මත්තියස්තුමාගේ දේවස්ථානයේ 149 වන සාංවස්තරික දේවමෙහෙය සහ සක්ෂිදැරීමේ පෙරහැර 2025 පෙබරවාරි මස 23 වන ඉරුදින සවස 5.00 ට පැවැත්වේ. මේ සදහා ඔබ සැමට ආරාධනා කර සිටියි. සාක්ෂි දැරීමේ පෙරහැරෙන් පසු රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වෙන බැවින් මෙයට සහභාගිවීමට කැමති අය පෙබරවාරි 16 වන දිනට ප්‍රථම ඔබගේ නම් පළාත් කාර්යාලයට ලබා දෙන්න. 

Notice from the St. Matthias’s Church Laxapathiya. 

149th Church Anniversary and Procession will be held on Sunday 23rd February 2025 at 5.00pm. You are all invited for this. Dinner will be served after the procession. Therefore those who wish to attend should give their names to the Parish Office on or before 16th of February.  

ගල්කිස්ස ක්‍රිස්තු දේවස්ථානයේ දැන්වීමක්.

ගල්කිස්ස ක්‍රිස්තු දේවස්ථානය විසින් සංගීතමය වැඩසටහනක් පෙබරවාරි මස 16 වන ඉරුදින සවස 5.30 ට එම දේවස්ථානයෙදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටියි. 

Notice from the Christ Church Galkissa. 

Christ Church Galkissa is organizing a musical programme will be held on 16th February at 5.30pm. All are Invited. 

මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.

Please note that you will be able to access all Church Notices via the Church Web Site.