Skip to content Skip to sidebar Skip to footer

Notices for 03/11/2024

27/10/2024

පළාත භාර පියතුමාගේ දැන්වීමක්.

ලබන සතියේ සුවකිරීමේ දේවමෙහෙය හා බයිබල් අධ්‍යනය පැවැත්වෙන බව කරුණාවෙන් සලන්න.

Notice from the Incumbent.

Please note that there will be a Healing service and Bible study next week.

පළාත භාර පියතුමාගේ හා භාරකාර මණ්ඩලයේ දැන්වීමක්.

අප දේවස්ථානයේ සභිකයන්ට ඔවුන්ගේ කුඩා ව්‍යාපාර ප්‍රවර්ධනය කර දීමේ අරමුණින් දෙසැම්බර් 14 වන දින “උදුවප් frosty Fest” නමින් විනෝදාත්මක නත්තල් සැණකෙළියක් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත. මෙහි වෙළද කුටි නොමිලේ ලබා දෙන නමුත් නැවත ගෙවීමේ තැම්පතුවක් ලෙස රු.5000 /= ක පමණ  මුදලක් ය කරනු ලැබේ.

ආහාර පාන/ඇදුම් පැළදුම් සහ උපාංග/ අත්කම්/සැරසිලි/විසිතුරු පැල/වෙළද ප්‍රදර්ශන ලෙස ඔබට ඒවා වෙන් කරවා ගත හැක. මේවන විටත් ඔබට WhatsApp පනිවිඩ හරහා දන්වා ඇති අතර වැඩි විස්තර පළාත් කාර්යාලයෙන්  ලබා ගන්න.

මෙය සාර්ථක කර ගැනීමට එදිනට පැමිණ ඔබගේ පුර්ණ සහයෝගය ලබා දෙන්න. කරුණාකර මෙම දිනය වෙන්කර තබා ගන්න.  

Notice from the Incumbent & Board of Wardens.

Arrangements have been made to hold a Christmas trade faire with entertainment called “උදුවප් frosty Fest” on the 14th of December for the parishioners of our church to promote their small business. Stalls will be given on free of charge but a fee of Rs.5000/= will be charge per stall as a refundable deposit.

Stalls are available under the categories of food/cloths/handicraft/decorations/plants/trade exhibition. By now your many have received the details please contact the Parish Office.

Please come and give your fullest support to make this event as success. Please keep the date free.

මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.

Please note that you will be able to access all Church Notices via the Church Web Site.