4/5/2025
පළාත භාර පියතුමාගේ දැන්වීමක්.
ලබන සතියේ සුපුරුදු පරිදි බයිබල් අධ්‍යනය බදාදා සවස 6.30 ට සහ සුවකිරීමේ දේවමෙහෙය බ්‍රහස්පතින්දා සවස 6.00 ට පැවැත්වේ.
Notices from the Incumbent.
Next week as usual Bible Study will be held on Wednesday at 6.30pm and the Healing Service will be held on Thursday at 6.00pm.
ඉරිදා පාසැලේ දැන්විමක්.
පසුගිය ඉරිදා පැමිණීමට නොහැකි වූ අයගේ ඉල්ලීම පරිදි, “බිත්තර කටු” උපයෝගී කරගෙන සිදු කර ඇති විචිත්‍ර නිර්මාණ අඩංගු “Easter නිර්මාණ” නම් ප්‍රදර්ශනය “අද” දින උදෑසන 7.00 සිට දහවල් 11.00 දක්වා ඉරිදා පාසල් ශාලාවේදී පැවැත්වේ.
දේවමෙහෙයෙන් අනතුරුව ප්‍රදර්ශනය නරඹන ලෙස ඔබ සැමට ආරාධනා කර සිටියි.
Notice from the Sunday School.
At the request of those who were unable to attend last Sunday, the “Easter නිර්මාණ” exhibition, showcasing beautiful & colourful creations made using “eggshells”, will be held “today” from 7.00am to 11.00am in the Sunday School Hall.
You are all invited to visit the exhibition “after the service”.
එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීමක්.
“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන මෙවර මැයි මස 17 වන සෙනසුරාදා දින පෙ.ව.8.30 සිට පෙ.ව.10.30 දක්වා අප පළාත් ශාලාවේදී පැවැත්වේ. ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වේ.
Notice from the Evangelical Committee.
“Sudathun Hamuwemu” poya day spiritual programme will be held on Saturday, 17th of May from 8.30am to 10.30am at the Parish Hall. All are welcome!
ගෘහ සෛල.
පහත අයගේ නිවෙස් වල පැවැත්වේ.
1)දේහන ද සොයිසා -200/30A,උයන පාර,ලුනාව,මොරටුව-8 වන බ්‍රහස්පතින්දා- ප.ව.7.ට
Home Cell
Prayer cell will be held at the following residences.
1)Dehana de Soysa-200/30A,Uyana Road,Lunawa,Moratuwa– 8th Thursday – 7.00pm