Skip to content Skip to sidebar Skip to footer

Notices for 04/08/2024

4/8/2024

පළාත භාර පියතුමාගේ දැන්වීම්.

-ලබන සතියේ සුවකිරීමේ දේවමෙහෙය හා බයිබල් අධ්‍යනය පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

Notices from the Incumbent.

Please note that there will be a Healing service and Bible study next week.

අනෝන්‍ය සහයකාර සංගමයේ දැන්වීමක්.  

2024 ජුලි මස 28 වන දින පැවති අපගේ මහසභා රැස්වීමේදී පහත සදහන් නිලධාරින් 2024/2025 වසර සදහා තේරී පත් විය.

සභාපති                       –    ගෞ. මලින්ද ද මැල් දේවගැතිතුමා

ගිහි සභාපති                 –    චමින්ද්‍ර ඩයස්  

ගිහි උප සභාපති           –    මොහාන් පීරිස්   

ලේකම්                        –    හේමන්ත පෙරේරා 

උප ලේකම්                  –    අනුර පෙරේරා 

භාණ්ඩාගාරික               –    හර්ෂික ප්‍රනාන්දු

උප භාණ්ඩාගාරික         –    නිශ්චල් කරුණාතිලක

ආත්මික ලේකම්            –    දුෂාන්ත දියාගෝ 

කමිටු සාමාජිකයින්        –    හසන්තා ද මැල්

                                     –    ලස්ල ප්‍රනාන්දු

                                     –    K.L.S. ප්‍රනාන්දු 

                                     –    නිලන්ත ද මැල් 

                                     –    අයිෂාන් ප්‍රදිනාන්දු 

                                     –    එෂාන් ගෝමස් 

විගණකවරිය                  –   නුවණි පීරිස්

Notice from the Senior Guild.

The following were elected as office bearers for the year 2024/2025 at the AGM held on 28th July ‘2024.

President                       – Rev. Malinda de Mel

Lay President                – Chamindra Dias

Vice President              – Mohan Peiris

Secretary                       – Hemantha Perera

Assistant Secretary      – Anura Perera

Treasure                        – Harshika Fernando

Assistant Treasure       – Nishchal Karunathileke

Spiritual Secretary       – Dushantha Diago

Members of the Committee 

Lasla Fernando

K.L.S.Fernando

Ishan Ferdinando

Nilantha de Mel

Hasantha de Mel

Eshan Gomes

Auditor – Ms.Nuwani Peiris

මව් සමිතියේ දැන්වීමක්.

අප මව් සමිතියේ 2024.07.14 දින පැවැත් වූ වාර්ෂික මහ සභා රැස්වීමෙන් 2024/2025 වසර සදහා තේරී පත්වූ නව නිලධාරි මඩුල්ල මෙසේය. 

  1. අනුශාෂක – ගෞ. මලින්ද ද මැල් පියතුමා
  2. ශාඛා නිලධාරිනී – දීප්ති ප්‍රනාන්දු

       3) උප ශාඛා නිලධාරිනී – ස්ටෙලා ජෝර්ජ්

     4) ලේකම් – ප්‍රේමනී ප්‍රදිනාන්දු

     5) උප ලේකම් – නිල්මිණි ප්‍රනාන්දු                                  

     6) භාණ්ඩාගාරික – ශ්‍රීකාන්ති මෙන්ඩිස්

     7) උප භාණ්ඩාගාරික – ඒරානි ද මැල් 

     8) ආත්මික ලේකම් – සුනේත්‍රා ප්‍රනාන්දු  

කමිටු සාමාජිකාවන්

* නෙලුම් පිරිස්                                        *  කාන්ති පෙරේරා

* ප්‍රීති ද මැල්                                            *  ශීලා මෙන්ඩිස්

* ශාමිලා බවන්                                        *  ක්‍රිටා මෙන්ඩිස්

Notice from the Mother’s Union.

Office Bearers 2024/2025

The following Office Bearers were elected at the A.G.M. held recently. (14/7/24)

President – Rev.Malinda de Mel

Branch Leader – Deepthi Fernando

Asst. Branch Leader – Stella George

Secretary – Premani Ferdinando

Asst. Secretary – Nilmini Fernando

Treasure – Srikanthi Mendis

Asst. Treasure – Errani de Mel

Prayer Secretary – Sunethra Fernando

Committee Members

Nelum Peiris                                                       Kanthi Perera

Preethi de Mel                                                   Sheela Mendis

Shamila Bhawan                                                Creeta Mendis

සන්ෂයින් නිවාසයේ දැන්වීමක්.

සන්ෂයින් නිවාසයේ 2024.7.14 දින පැවැත් වූ වාර්ෂික මහා සභා රැස්වීමෙන් 2024/2025 වසර සදහා තේරී පත් වූ නව නිලධාරී මඩුල්ල මෙසේය.

අනුශාෂක – ගෞ. මලින්ද ද මැල්  

ව්‍යාපෘති කළමනාකාරිනී – එරානි ද මැල්

උප ව්‍යාපෘති කළමනාකාරිනී – කාන්ති පෙරේරා

ව්‍යාපෘති ලේකම් – ශ්‍රී කාන්ති ප්‍රදිනාන්දු

ව්‍යාපෘති භාණ්ඩාගාරික – තිලක් ප්‍රනාන්දු  

කමිටු සාමාජිකයන් 

දීප්ති ප්‍රනාන්දු                                නෙලුම් පීරිස්                        නුවණි පීරිස්

ප්‍රේමණී ප්‍රදිනාන්දු                          මිහිරි ප්‍රනාන්දු                       නිශ්චල් කරුණාතිලක

ශ්‍රී කාන්ති මෙන්ඩිස්                        හර්සිල් ප්‍රනාන්දු                      වෛද්‍ය.විමල් ගුණරත්න 

කුමා භාරතී

Notice from the Sun Shine Home – Office Bearers 2024/2025

The following office bearers were elected at the A.G.M. held recently. (14/7/24)

President                          – Rev.Malinda de Mel

Project Manager             – Errani de Mel

Asst. Project Manager    – Kanthi Perera

Project Secretary            – Srikanthi Ferdinando

Project Treasurer           – Tilak Fernando

Committee Members    – Deepthi Fernando

                                             Premani Ferdinando

                                             Srikanthi Menids

                                             Nishchal Karunathilleke

                                             Nelum Peiris

                                             Hercil Fernando

                                             Mihiri Fernando

                                             Dr.Wimal Gooneratne

                                             Kumar Bharathi

                                             Nuwani Peiris

තරුණ සංගමයේ දැන්වීමක්.

ශු.එම්මානුවෙල් දේවස්ථානයේ තරුණ සංගමයේ 83 වැනි සංවත්සරික මෙහෙය 2024 අගෝස්තු මස 18 වන දින ප.ව.5.00 ට අප දේවස්ථානයේදී පැවැත්වීමට සුදානම් කොට ඇත. සංවත්සරික මෙහෙයෙන් අනතුරුව සුහද රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සුදානම් කොට ඇත. මේ සදහා සියළුම පැරණි සහ වර්තමාන සාමාජික සාමාජිකාවන් හට ආරාධනා කරන අතර ඔබගේ පැමිණීම අගෝස්තු මස 10 වන දිනට ප්‍රථම තරුණ සංගමයේ කමිටු සාමාජිකයෙකු හට දැනුම් දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

Notice from the Youth Fellowship. 

The 83rd Anniversary service of the Youth Fellowship of Holy Emmanuel Church will be held on 18th of August 2024 from 5.00pm onwards, followed by a dinner. All the past and present members of youth fellowship are welcome. Please confirm your participation on or before 10th of August to any committee members. 

ස්ථිරවිමේ දේවමෙහෙයේ ජයාරූප ඔබට පළාත් කාර්යාලයෙන් ලබා ගත හැක. ජායාරුපයක් රු.125/= කි. 

Photograph taken at Confirmation Service available at the Parish Office at Rs.125/= per copy.

ගෘහ සෛල.

2024 අගෝස්තු මස 8 වන බ්‍රහස්පතින්දා දින ගෘහ සෛල පහත නිවසෙහි පැවැත්වේ.

1)ඉන්ද්‍රානි ප්‍රනාන්දු නිවස

දුම්රියපොළ පාර, උයන

ප.ව. 7.00 

Home Cell

Prayer cell will be held at the following residence on 8th Thursday August ‘2024.

1)Indrani Fernando

Uyana Station Road.

@7.00pm

මොරටුමුල්ල ශු.පාවුල්තුමාගේ දේවස්ථානයේ දැන්වීමක්. 

මොරටුමුල්ල ශු.පාවුල්තුමාගේ දේවස්ථානයේ වාර්ෂික සල්පිල 2024 අගෝස්තු මස 10 වන සෙනසුරාදා සවස 4.00 සිට දේවස්ථාන භූමියේදී පැවැත්වේ. ඒ සදහා ඔබ සැමට ආරාධනා කර සිටියි.

Notice from the St.Paul’s Church Mortaumulla.

Annual Harvest Festival of St. Paul’s Church Moratumulla will be held on Saturday 10th August 2024 at 4.00pm onwards. We invite you all join with us to make it a success. 

හොරේතුඩුව ක්‍රිස්තු දේවස්ථානයේ දැන්වීමක්.

හොරේතුඩුව ක්‍රිස්තු දේවස්ථානයේ 161 වන සංවත්සරික දේවමෙහෙය අගෝස්තු මස 18 වන ඉරිදා උදැසන 8.45 ට පැවැත්වේ. එම දේවමෙහෙයට සහභාගී වීමට කැමති අය අගෝස්තු 12 වන දිනට පෙර පළාත් කාර්යාලයට ඔබගේ නම් ලබා දෙන්න.වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න.

Notice from the Christ Church Horethuduwa.

Horethuduwa Christ Church’s 161st Anniversary service will be held on Sunday, August 18th at 8.45am. Those who wish to participate in the service should give their names to the parish office before August 12th. For more details please refer notice board.

මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.

Please note that you will be able to access all Church Notices via the Church Web Site.

Leave a comment