Skip to content Skip to sidebar Skip to footer

Notices for 05/01/2025

5/1/2025

පළාත භාර පියතුමාගේ දැන්වීම්.

ලබන සතියේ බයිබල් අධ්‍යනය පැවැත්වෙන අතර එය දානියෙල් පොතින් ආරම්භ වේ.  

ඒ සදහා අලුතින් එකතුවීමට කැමති අය හට ආරාධනා කර සිටියි. 

2025 ජනවාරි මස 6 වන සදුදා දින සවස 4.00 ට මුල් ආසන දෙව් මැදුරේදී අප පළාත් සභිකයකු වන ගෞ. මිරංග පීරිස් දියාකෝන්තුමා පුජක පදවියට පත් කිරීමේ දේව මෙහෙය පැවැත්වේ. එතුමා පුජකත්වයට පත් වූ පසු අප දේවස්ථානයේ දී ජනවාරි මස 12 වන ඉරුදින උදැසන 6 සහ 7.30 දේවමෙහෙයන් වල දී දේශනා කරනු ඇත.  

Notices from the Incumbent.

Please note that there will be a Bible study next week.

Our Parishioner Rev. Miranga Peiris will be ordained as a priest on Monday 6th of January 2025 at 4.00pm at the Cathedral. After his ordination, he will preach at the 6 & 7.30am services in our church on Sunday, 12th January. 

එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීමක්. 

“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන මෙම මස 13 වන සදුදා (පොහෝ දින) උදැසන 8.30 සිට 10.30 දක්වා පළාත් ශාලාවේ දී පැවැත්වේ. එදින දේශනය ශෙවාන් ප්‍රනාන්දු සහෝදරතුමා විසින් මෙහෙයවනු ලැබේ. ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමු.

Notice from the Evangelical Committee.

“Sudathun Hamuwemu” poya day spiritual programme will be held on Monday, 13th from 8.30am to 10.30am at the Parish Hall. The preacher will be Bro.Shewan Fernando. Your attendance is highly expected.

මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.

Please note that you will be able to access all Church Notices via the Church Web Site.