Skip to content Skip to sidebar Skip to footer

Notices for 06/04/2025

6/4/2025

පළාත භාර පියතුමාගේ දැන්වීම්.

*ශුද්ධ සතියේ සියලුම දේව මෙහෙයන් සවස 7ට පැවැත්වේ.

*මහා බ්‍රහස්පතින්දා පෙ.ව 7ට සහ ප.ව. 7ට දේවමෙහෙයෙන් පැවැත්වේ. එදින සවස දේවමෙහෙය නව පලාත් ශාලාවේ උඩු මහලේ  පැවැත්වෙන අතර ඉන් අනතුරුව දම්වැල් යාච්ඤාව දේවස්ථානයේ කුඩා දෙව් මැදුරේ දී පැවැත්වේ. පලාත් වාසීන්ටද පහසු වේලාවක පැමිණ භාවනාවේ යෙදෙන මෙන් ඉල්ලා සිටිමි. 

*මහා සිකුරාදා (තුන් පැය)

8am – 11am English – Rev. Malinda de Mel 

දහවල් 12 – 3 සිංහල – ගෞ.මලින්ද ද මැල් පියතුමා 

*ශු. සෙනසුරාදා දේවමෙහෙය සවස 6.00 ට පැවැත්වේ. 

*පාස්කු ඉරිදා

5.30am English

පෙ.ව 7.30ට සිංහල

පෙ.ව. 10 ට සිංහල දේවමෙහෙය ගිලනුන් උදෙසා

Notice from the Incumbent.

  • All services during Holy Week will be held at 7.00 pm.
  • Maundy Thursday services at 7.00am and Evening service at 7.00pm at the new hall upstairs. Please note that the chain  prayer will be held at the chaple after the service.
  • Good Friday Services,

English service 8.00 am to 11.00 am

Sinhala service 12.00 noon to 3.00 pm.

*       Easter Sunday Services,

          5.30 am English service

         7.30 am Sinhala service

         10.00 am Sinhala service 

මව් සමිතියේ දැන්වීමක්.

මව් සමිතිය විසින් වාර්ෂිකව සංවිධානය කරන රස කැවිලි පොළ අද දින උදැසන 7.30 දේවමෙහෙයෙන් පසු පැවැත්වේ. උදැසන ආහාර සහ රස කැවිලි වර්ග ඔබට මිලදී ගත හැක. ඔබගේ නොමසුරු සහයෝගය දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

Notice from the Mothers Union.

“රස කැවිලි පොළ” organized by the Mother Union will be held today after the 7.30am service. Breakfast, variety of sweets will be available there. You are also requested to come and support.