6/10/2024
පළාත භාර පියතුමාගේ දැන්වීමක්.
ලබන සතියේ සුවකිරීමේ දේවමෙහෙය හා බයිබල් අධ්‍යනය පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.
Notice from the Incumbent.
Please note that there will be a Healing service and Bible study next week.
පලාතභාර පියතුමා හා භාරකාර මන්ඩලයේ දැන්විමක්.
ලබන සඳුදා එනම් ඔක්තෝම්බර් මස 7 වෙනිදා සිට වේයන් මර්දනය සඳහා දේවස්ථානය තුළ සහ ඉන් පිටතත් රසායනික බෙහෙත් විදීමට කටයුතු සූදානම් කර ඇත .
එහි ප්‍රතිඵලයක් ලෙස දේවස්ථානය තුළ අධ්ක දුර්ඝන්දයක් සහ අධික විශසහගත තත්වයක් පවතින බැවින් ලබන සඳුදා සිට සිකුරාදා දක්වා දේවස්ථානය වසා තබන බව කරුණාවෙන් දැනුම් දෙමු.
සඳුදා දින උදෑසන දේව මෙහෙය සුපුරුදු පරිදි කුඩා දෙව් මැදුරේ පැවැත්වෙන අතර අඟහරුවාදා සිට සිකුරාදා දින දක්වා උදෑසන දේව මෙහෙය ඉරුදින පාසලේ පහල බාලංශ කොටසේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මේ පිළිබඳව ඔබට සිදුවන අපහසුතාවය ගැන අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු.
Notice from the Incumbent and the Board of Wardens.
On Monday the 7th of October, plans are in place to inject Chemicals both inside and outside the church to control termites .
As a result of this, there will be a strong odour and a toxic environment inside the church .
Monday morning 7 am service will be held in the Chapel as usual and from Tuesday to Fridays, morning services will be held in the Sunday school hall,lower Kinder Garden section.
We deeply regret for any inconveniences we may have caused to you .
එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීම්.
“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන ඔක්තෝම්බර් මස 17 වන බ්‍රහස්පතින්දා පොහෝ දින උදැසන 8.30 සිට 10.30 දක්වා දේවස්ථාන පළාත් ශාලාවේදී පැවැත්වේ. එදින දේශනය ගෞ. සුනිල් ගුණසේකර දේවගැතිතුමා විසින් මෙහෙයවනු ලැබේ. ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමු.
Notices from the Evangelical Committee.
“Sudathun Hamuwemu” poya day spiritual programme will be held on Thursday, 17th from 8.30am to 10.30am at the Parish Hall. The preacher will be Rev. Sunil Goonasekara. Your attendance is highly expected.
Notice from the Ceylon Bible Society.
A vacancy exists in the Ceylon Bible Society for the post of “Sales Assistant”. Please refer notice board for more details.
බයිබල් සමාගමේ දැන්වීමක්.
බයිබල් සමාගමේ “Sales Assistant” තනතුර සදහා අබැර්තුවක් ඇත. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න.
මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.
Please note that you will be able to access all Church Notices via the Church Web Site.