Skip to content Skip to sidebar Skip to footer

Notices for 08/09/2024

8/9/2024

පළාත භාර පියතුමාගේ දැන්වීමක්.

ලබන සතියේ සුවකිරීමේ දේවමෙහෙය හා බයිබල් අධ්‍යනය පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

Notice from the Incumbent.

Please note that there will be a Healing service and Bible study next week.

ඉරුදින පාසලේ දැන්වීම්.

  • ඉරුදින පාසලේ වාර්ෂික බව භෝග මංගල්‍යය සැප්තැම්බර් මස 29 වන ඉරුදින පෙ.ව. 9.30 ට පළාත් ශාලවේදී පැවැත්වෙන අතර මෙම දිනය වෙන් කර තබා ගන්න.

මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීමට සභික ඔබගේ ද සහය පතන අතර දොරටුව අසල සිටින ඉරුදින පාසලේ ගුරුවරුන්ට ඔබගේ ආධාර ලබා දෙන්න. පසුව රිසිට් පතක් ඔබට දෙනු ලැබේ. 

තවද පළාත් කාර්යාලයේ ද ඇති ලැයිස්තුවට ඔබගේ ආධාර දිය හැක.

  • වයස අවුරුදු 2 ½ දරුවන් සිගිති හමුව අංශයට භාර ගනු ලැබේ.

Notice from the Sunday School.   

  • Sunday School Harvest Festival will be held on the 29th of September 2024. Please keep the date free and join us at 9.30am.

Also, if anyone wish to make a donation our teachers will be at the entrance and if cash donation is given a receipt will be submitted later.

Also, you can give your contribution to the Parish office as well as there will be a list.

  • Children who are 2 ½ years old will can be enrolled to Sigithi Hamuwa Section.

පසුගිය මස පැවැත්වූ “දස පනත” නාට්‍යයේ CD පටයේ පිටපතක් ඔබට අවශ්‍යනම් ඔබගේ නම් පළාත් කාර්යාලයට ලබා දෙන්න. පිටපතක් රු.500/= කි.

You can now obtain a CD copy of the Drama “Ten Commandments” from the Parish Office at Rs.500/= per copy. 

එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීම්. 

“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන සප්තැම්බර් මස 17 වන අගහරුවදා පොහෝ දින උදැසන 8.30 සිට 10.30 දක්වා දේවස්ථාන පළාත් ශාලාවේදී පැවැත්වේ. එදින දේශනය 

ගෞ. අනුර පෙරේරා දේවගැතිතුමා (මෙතොදිස්ත දේවස්ථානය – කඩලාන) විසින් මෙහෙයවනු ලැබේ. ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමු.

ගෘහ සෛල.

2024 සැප්තැම්බර් මස 13 වන සිකුරාදා දින ගෘහ සෛල පහත අයගේ නිවෙස් වල පැවැත්වේ.

1)කුමාර් භාරතී මහතා

17,1 වන පටුමග,රාවතාවත්ත.

13 වන සිකුරාදා

ප.ව. 7.00 ට 

Notices from the Evangelical Committee.

“Sudathun Hamuwemu” poya day spiritual programme will be held on Tuesday, 17th from 8.30am to 10.30am at the Parish Hall. The preacher will be Rev. Anura Perera (Methodist church – Kadalana). Your attendance is highly expected.

Home Cell

Prayer cell will be held at the following residences on 13th Friday September ‘2024.

1)Mr.Kumar Bharathi

17,1st Lane,Rawathawatta.

13th Friday

7.00pm  

ලංකා සභා තරුණ ව්‍යාපාරය මොරටුව ප්‍රාදේශිකයේ දැන්වීමක්.

ලංකා සභා තරුණ ව්‍යාපාරය මොරටුව ප්‍රාදේශිකය විසින් “ඔබේ තේරීම වැදගත්” යන තේමාව යටතේ එළැබෙන ජනාධිපතිවරණය සදහා දැනුවත් කිරීමේ වැඩසටහනක් සැප්තැම්බර් මස 15 වන ඉරුදින දින පෙ.ව.11.00 ට කොරලවැල්ල ශු.පේතෘස්තුමාගේ දේවස්ථානයේ පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න. 

Notice from the Church of Ceylon Youth Movement Moratuwa deanery.

Church of Ceylon Youth Movement Moratuwa deanery organizing an awareness programme for the upcoming presidential election on the 15th of September at 11.00 am at St. Peter’s Church, Koralwella under the theme “Your Choice Matters”. See the notice board for more details. 

ගාලු අනුනයකතුමාගේ දැන්වීමක්.

කළුතර ශාන්ත යොහාන්තුමාගේ දේවස්ථානය විශාල වශයෙන් අබලන් වි ඇති අතර ඒ සදහා ප්‍රතිසංස්කරණ කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. ඒ සදහා ඔබගේ නොමසුරු පරිත්‍යාගයන් ඔවුනට ලබා දෙන්න. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න.

Notice from the Archdecon of Galle. 

St. John’s Church Kalutara is in a dilapidated condition and a project has been started to repair same. Please contribute generously to this worthy cause.  

මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.

Please note that you will be able to access all Church Notices via the Church Web Site.