8/12/2024
පළාත භාර පියතුමාගේ දැන්වීමක්.
-ලබන සතියේ සුවකිරීමේ දේවමෙහෙය පැවැත්වෙන අතර ඉන් පසු එම දේවමෙහෙය යලි ආරම්භ වන්නේ ලබන වර්ෂයේ ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දාය.
-ලබන සතියේ බයිබල් අධ්‍යනය පැවැත්වෙන බව කරුණාවෙන් සලන්න.
*නත්තල් සමයේ හා අලුත් අවුරුදු සමයේ දේවමෙහෙයන් සහ වේලාවන් මෙසේය.
24 වන දා රාත්‍රී 11.30ට – සිංහල (නත්තල බලපොරෝත්තුවීමේ දේවමෙහෙය)
25 වන දා උදැසන 5.30ට – ඉංග්‍රීසි (නත්තල් දේවමෙහෙය)
25 වන දා උදැසන 7.30ට – සිංහල (නත්තල් දේවමෙහෙය)
25 වන දා උදැසන 10.00ට – සිංහල (නත්තල් දේවමෙහෙය ගිලනුන් උදෙසා)
27 වන දා සවස 6.00 ට – දේවස්ථානයේ 164 වන සංවත්සරික දේව මෙහෙය හා සක්ෂිදැරීමේ පෙරහැර
දෙසැම්බර් 31 වන දා රාත්‍රී 11.30ට – සිංහල (නව වසර බලාපොරොත්තුවීමේ දේවමෙහෙය)
ජනවාරි 1 වන දා උදැසන 5.30ට – ඉංග්‍රීසි
ජනවාරි 1 වන දා උදැසන 7.30ට – සිංහල
ජනවාරි 1 වන දා උදැසන 10.00ට – සිංහල දේවමෙහෙය (ගිලනුන් උදෙසා)
Notice from the Incumbent.
-Please note that the Healing service will be held next week. After that it will be start again on 16th of January of the next year.
-Please note that the Bible study will be held next week.
*Christmas and New Year Services times are as follows.
24th – 11.30 pm – Sinhala (Watchnight Service)
25th – 5.30 am – English (Christmas Service)
25th – 7.30 am – Sinhala (Christmas Service)
25th – 10.00am – Sinhala (Christmas Service for Sick)
27th – 6.00pm – Church 163rd Anniversary Service
31st December – 11.30pm – Sinhala (Midnight Service)
1st Jan – 5.30am – English (New Year Service)
1st Jan – 7.30am – Sinhala (New Year Service)
1st Jan – 10.00am – Sinhala (New Year Service for Sick)
පළාත භාර පියතුමා හා භාරකාර මණ්ඩලයේ දැන්වීම්.
ශු.එම්මානුවෙල් පළාත් සභිකයින්ගේ 164 වන වාර්ෂික මහා සභා රැස්වීම 2024 දෙසැම්බර් මස 08 වන ඉරුදින එනම් අද දින පෙ.ව. 9.30ට පළාත් ශාලාවේ දී පැවැත්වෙන බව මෙයින් දැනුම් දෙමු.
න්‍යාය පත්‍රය,දේවස්ථානයේ දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කර ඇත.
2024 දෙසැම්බර් 27 වන දින අප දේවස්ථානයේ 164 වන සාංවස්තරික දේවමෙහෙය පස්වරු 6.00 ට පැවැත්වේ.
මෙවර සක්ෂිදැරීමේ පෙරහැර ගමන් කරනුයේ අප දේවස්ථානයෙන් ආරම්භ වී, දේවස්ථාන පාර, ගාලු පාර, රාවතාවත්ත 8 වන පටුමග, රාවතාවත්ත 6 වන පටුමග හරහා චාල්ස් පෙදෙස හරහා ධර්මරත්න මාවතේ 3 වන පටුමග, ධර්මරත්න පාර, ගාලු පාර ඔස්සේ නැවත දෙස්ථානයට පැමිණීමට කටයුතු යොදා ඇත. ඉහත පාරවල් අවට සිටින සභිකයන් හැකි දුර ප්‍රමාණයකට ඔබගේ නිවාස අසල පාර සරසා අලංකාර කරන ලෙස ඉල්ලා සිටිමු.
එසේම ඉහත සම්පුර්ණ වීථි ඔස්සේ විදුලි ආලෝක කණු වලින් සැරසීමට සහ ශබ්ද විකාශන යන්ත්‍ර සවිකිරීමට කටයුතු යොදා ඇති අතර ඒ සදහා විශාල මුදලක්ද වැයවේ. ඒ බැවින් මෙම වියදම අවම කර ගැනීම සදහා ඔබගේ එක් නිවසකින් රු.1,000/= ක මුදල් පරිත්‍යාගයක් ලබා දෙන්නේ නම් අපි ඔබට කෘතඥ වෙමු.
දේවමෙහෙයෙන් අනතුරුව සුපුරුදු පරිදි එක්සත් රාත්‍රී භෝජනය පැවැත්වෙන අතර ඒ සදහා ටිකට් පතක් රු.200/= වේ. එම ටිකට් පත් අද දින සිට පළාත් කාර්යාලයෙන් හෝ දේවමෙහෙයෙන් පසුව දේවස්ථානයේ පිටත සිටින දේවස්ථානයේ නියෝජිතයකුගෙන් ඔබට මිලදී ගත හැක.
ටිකට් පත් නිකුත් කරන අවසාන දිනය දෙසැම්බර් මස 20 වන දින බැවින් කරුණාකර අවසන් මොහොත වන තෙක් නොසිට ඔබගේ ට්කට් පත් කල් වෙලා ඇතුව මිලදී ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු. මේ සදහා ඔබ දක්වන්නාවූ සහයෝගය ගැන අපි ඉතා අගය කොට සලකමු.
“උදුවප් Frosty Fest” නමැති විනෝදාත්මක නත්තල් වෙළෙද සැණකෙළියක් මොරටුව ශුද්ධ වූ එම්මානුවෙල් දේවස්ථානය විසින් සංවිධානය කර ඇත. එය එම දේවස්ථාන පරිශ්‍රයේදී 2024 දෙසැම්බර් 14 වන දින සවස 5.00 සිට පැවැත්වේ.
ඔබ සැමට ආරාධනා!
Notices from the Incumbent and Board of Wardens.
Notice is hereby given that the 164th Annual General Meeting of the congregation of Holy Emmanuel Church Moratuwa will be held today Sunday 8th of December 2024 at the Parish Hall commencing 9.30am.
Please refer notice board for the Agenda.
164th Church Anniversary will be held on December 27th 2024 , starting at 6.00pm.
This year procession root will be Church Road, Galle Road, Rawathawaththa 8th Lane, Rawathawaththa 6th Lane, Charles Place, Dharmarathna Av 3rd Lane, Dharmarathna Av, Galle Road & returning to Church. We humbly request from the parishioners those who are receding in the above roots to decorate the road as much as possible.
Also, arrangements have been made to decorate the entire street with electric light poles and install loudspeakers, which will cost a lot of money. Therefore, we would be grateful if you could donate Rs. 1,000/= from each of your households to minimize this expense.
Soon after the service dinner will be held as usual an a priced of a ticket would be Rs.200/=. The tickets can be obtained from Parish Office or one of our representatives who are outside the church. The last day would be 20th December and we would like to request you to get purchase your tickets at your earliest.
“උදුවප් Frosty Fest” A Christmas Food & Trade Fair with Games & Entertainment is Organized by Holy Emmanuel Church Moratuwa. It will take place at its Church Premises on the 14 December 2024, from 5.00 pm onwards.
We invite everyone to join.
එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීම්.
“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන මෙම මස 14 වන සෙනසුරාදා (පොහෝ දින) උදැසන 8.30 සිට 10.30 දක්වා දේවස්ථානයේ දී පැවැත්වේ. එදින දේශනය ගෞ. වසනා ප්‍රනාන්දු දේවගැතිතුමිය (මෙතෝදිස්ත දේවස්ථානය – උයන) විසින් මෙහෙයවනු ලැබේ. ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමු.
Notices from the Evangelical Committee.
“Sudathun Hamuwemu” poya day spiritual programme will be held on Saturday, 14th from 8.30am to 10.30am at the Parish Hall. The preacher will be Rev. Wasana Fernando (Methodist church – Uyana). Your attendance is highly expected.
ගෘහ සෛල.
පහත අයගේ නිවෙස් වල පැවැත්වේ.
1)ප්‍රේමණී ප්‍රදිනාන්දු – 6 වන පටුමග – 9 වන සදුදා – ප.ව. 5.ට
2)සමීර පොන්සේකා- මොරටුමුල්ල – 13 වන සිකුරාදා – ප.ව.7 ට
Home Cell
Prayer cell will be held at the following residences.
1)Premani Ferdinando – 6th lane,Rawathawaththa – 9th Monday – 5.00pm
2)Sameera Fernando – Moratumulla – 13th Friday – 7.00pm
Notice from the Sunshine Home.
Sunshine Home wishes to thank all those who helped to make the Sunshine Home Sale a success.
සන්ෂයින් නිවාසයේ දැන්වීමක්.
නොවැම්බර් මස 24 දින පැවැත් වූ අපගේ වාර්ෂික සල්පිල බෙහෙවින් සාර්ථක වූ බව සතුටින් දන්වා සිටිමු.
එම සාර්ථකත්වය ඔබ සැමට අප වෙත ලබාදුන් පරිත්‍යාගශිලිත්වය, දායකත්වය සහ සහයෝගය නිසා බව ආදරයෙන් මතක් කරමු.
පියතුමන්ලා ඇතුළු ඔබ සැමට අපගේ ගෞරවනිය ප්‍රණාමය පුද කර සිටිමු.
බයිබල් සමාගමේ දැන්වීමක්.
අද දින දේවමෙහෙයෙන් පසුව බයිබල් සමාගමේ පොත් අලෙවි සැලක් පැවැත්වේ. ඒ සදහා ඔබගේ සහයෝගය ලබා දෙන්න.
මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.
Please note that you will be able to access all Church Notices via the Church Web Site.