Skip to content Skip to sidebar Skip to footer

Notices for 09/02/2025

9/2/2025

පළාත භාර පියතුමාගේ දැන්වීමක්.

ලබන සතියේ සුවකිරීමේ දේවමෙහෙය බ්‍රහස්පතින්දා හා බයිබල් අධ්‍යනය බදාදා දින වල  පැවැත්වෙන බව කරුණාවෙන් සලන්න.

Notice from the Incumbent.

Please note that there will be a Healing service and Bible study next week.

ඉරුදින පාසලේ දැන්වීමක්.

ඉරුදින පාසැලේ මහා සභා රැස්වීම ජනවාරි මස 26 දින පැවැත් වූ අතර 2025 වසර සදහා පහත නිලධාරීන් පත්විය.  

අධිපති – ගො මලිඳ ද මෙල්

එක්සත් ලේකම් – නිල්මිණි ප්‍රනාන්දු / නිශ්ශාල් කරුණාතිලක

සා. ලේකම් – චේතිකා ද මෙල්

ගිණුම්කරු – මහිරාන්ගි ප්‍රනාන්දු

සා. ගිණුම්කරු – රමාෂා ද සිල්වා

අංශ ප්‍රධානීන්:

සිගිති හමුදාව – රෂාලි ද මෙල්

පහල කුඩා කණ්ඩායම – දිලාන්ති අමරසිංහ

උඩු කුඩා කණ්ඩායම – සෂිණි ප්‍රනාන්දු

කනිෂ්ඨ අංශය – සදරු ප්‍රධානදු

මධ්‍යම අංශය – මයුරි පීරිස්

ජ්‍යෙෂ්ඨ අංශය – ප්‍රීති ද මෙල්

Notice from the Sunday School.

Sunday School was held on 26th January 2025 and the following office bearers were elected for the year 2025.

Incumbent – Rev. Malinda de Mel 

Jt. Secretaries – Nilmini Fernando / Nishchal Karunathillaka 

Asst. Secretary – Chethika de Mel 

Treasurer – Mihirangi Fernando 

Asst. Treasurer – Ramasha de Silva 

Sectional Heads 

Sigithi Hamuwa – Rashali de Mel 

Lower KG Section – Dilanthi Amarasinghe 

Upper KG Section – Sashini Fernando 

Junior Section – Sandaru Ferdinando 

Intermediate Section – Mayuri Peiris 

Senior Section – Preethi de Mel 

(2) Letters for 2026 School admission – Please note that the Sectional will issue the relevant document ONLY on Sundays. Therefore, please make sure that you get the letters now itself.

අනෝන්‍ය සහයකාර සංගමයේ දැන්වීමක්.  

සංශෝධිත නව ව්‍යවස්ථාවේ කෙටුම්පත සම්මත කර ගැනීම සදහා විශේෂ මහා සභා රැස්වීමක් 2025 පෙබරවාරි මස 23 උදැසන 9.30 ට නව පළාත් ශාලාවේදී පැවැත්වේ. සාමාජිකයන්ගේ පැමිණීම බලාපොරොත්තු වේ. එහි පිටපත් අවශ්‍ය අය පළාත් කාර්යාලයෙන් ලබා ගන්න.

ඉන් අනතුරුව අපගේ සාමාන්‍ය මාසික රැස්වීම ද පැවැත්වේ.   

Notice from the Senior Guild. 

On Sunday the 23rd of February 2025 a Special General Meeting will be held at 9.30am at new hall to pass a new amended constitution.

Those who wish to have a copy of the amended constitution please collect it from the Parish Office or Please refer to the PDF format which was sent on the Senior Guild WhatsApp group. Usual monthly meeting will held soon after the SGM. Please be present.   

එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීමක්. 

“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන පෙබරවාරි මස 12 වන බදාදා (පොහෝ දින) උදැසන 8.30 සිට 10.30 දක්වා පළාත් ශාලාවේ දී පැවැත්වේ. එදින දේශනය පානදුර කෙසෙල්වත්ත මෙතොදිස්ත දේවස්ථානයේ ගෞ.තරංග චම්මිලාල් දේවගැතිතුමා  විසින් මෙහෙයවනු ලැබේ. ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමු.

Notice from the Evangelical Committee.

“Sudathun Hamuwemu” poya day spiritual programme will be held on Wednesday, 12th February (Poya day) from 8.30am to 10.30am at the Parish Hall. The preacher will be Rev. Tharanga Chammilal (Methodist Church Keselwatte) Your attendance is highly expected.

ගෘහ සෛල.

පහත අයගේ නිවෙස් වල පැවැත්වේ.

1)කුමාර් භාරතී- 17,1 වන පටුමග,රාවතාවත්ත – 14 වන සිකුරාදා – ප.ව. 7.ට 

Home Cell

Prayer cell will be held at the following residences.

1)Kumar Bhareti-17,1st Lane, Rawathawaththa– 14th Friday – 7.00pm

ලක්ෂපතිය ශු.මත්තියස්තුමාගේ දේවස්ථානයේ දැන්විමක්.

ශු.මත්තියස්තුමාගේ දේවස්ථානයේ 149 වන සාංවස්තරික දේවමෙහෙය සහ සක්ෂිදැරීමේ පෙරහැර 2025 පෙබරවාරි මස 23 වන ඉරුදින සවස 5.00 ට පැවැත්වේ. මේ සදහා ඔබ සැමට ආරාධනා කර සිටියි. සාක්ෂි දැරීමේ පෙරහැරෙන් පසු රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වෙන බැවින් මෙයට සහභාගිවීමට කැමති අය පෙබරවාරි 16 වන දිනට ප්‍රථම ඔබගේ නම් පළාත් කාර්යාලයට ලබා දෙන්න. 

Notice from the St. Matthias’s Church Laxapathiya. 

149th Church Anniversary and Procession will be held on Sunday 23rd February 2025 at 5.00pm. You are all invited for this. Dinner will be served after the procession. Therefore, those who wish to attend should give their names to the Parish Office on or before 16th of February.  

ගල්කිස්ස ක්‍රිස්තු දේවස්ථානයේ දැන්වීමක්.

ගල්කිස්ස ක්‍රිස්තු දේවස්ථානය විසින් සංගීතමය වැඩසටහනක් පෙබරවාරි මස 16 වන ඉරුදින සවස 5.30 ට එම දේවස්ථානයෙදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටියි. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න. 

Notice from the Christ Church Galkissa. 

Christ Church Galkissa is organizing a musical programme will be held on 16th February at 5.30pm. All are Invited. See notice board for more details. 

මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.

Please note that you will be able to access all Church Notices via the Church Web Site.