Skip to content Skip to sidebar Skip to footer

Notices for 09/03/2025

9/3/2025

පළාත භාර පියතුමාගේ දැන්වීම්.

1)උපවාස කාලයේ සියලුම දේවමෙහෙයන් ප.ව.7.00 ට බදාදා දිනයන්හි දී පැවැත්වේ.

2) සුවකිරීමේ දේවමෙහෙය බ්‍රහස්පතින්දා සවස 6 ට පැවැත්වේ.

3)ලෙන්ත කාලය තුළ බයිබල් අධ්‍යනය පැවැත්වෙන්නේ බදාදා නොව අගහරුවදා සවස 6.30 ට බව කරුණාවෙන් සලකන්න.

Notices from the Incumbent.

1)All services during lent season are held on Wednesday at 7.00pm.

2)Please note that the Healing Service will be held on Thursday at 6.00pm.

3)Please note that Bible study is held on Tuesdays at 6.30pm, NOT Wednesdays during lent season.

එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීම්.

චතාරික කාලයට සමගාමීව පැවැත්වෙන “මාගේ කුරුසි ගමන” ආත්මික වැඩසටහන අප්‍රේල් මස 5 වන සෙනසුරාදා උදැසන 8.30 සිට 6.30 දක්වා අප දේවස්ථාන පළාත් ශාලාවේ දී පැවැත්වේ. එදින දේශනය ගෞ.රණදේව ඩයස් ,ගෞ. තරංග චම්ම්ලාල් සහ ගෞ. වෙස්ලි ඇලෙක්සැන්ඩර් යන දේවගැතිවරුන් විසින් මෙහෙයවනු ලැබේ.

අවු. 3-12 අතර ළමුන් සදහා විශේෂ වැඩසටහනක් ද පැවැත්වේ.

දිනය වෙන්කොට තබා ගන්නා ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු. 

“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා (පොහෝ දින) උදැසන 8.30 සිට 10.30 දක්වා පළාත් ශාලාවේ දී පැවැත්වේ. එදින දේශනය ගෞ.ආසිරි පෙරේරා දේවගැතිතුමා (මෙතොදිස්ත දේවස්ථානය-මොරටුමුල්ල) විසින් මෙහෙයවනු ලැබේ. ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමු.

Notices from the Evangelical Committee.  

“My Way of the Cross” lent season spiritual programme will be held on Saturday, 5th April from 8.30am to 6.30pm at the Parish Hall.

The preachers will be Rev. Ranadeva Dias, Rev. Tharanga Chammilal & Rev. Wesley Alexsander.

A special programme will also be available for children aged 3 to 12 years. 

Please keep your date free. 

“Sudathun Hamuwemu” poya day spiritual programme will be held on Thursday, 13th of March (Poya day) from 8.30am to 10.30am at the Parish Hall. The preacher will be Rev. Asiri Perera (Methodist Church Moratumulla). All are Welcome!

මව් සමිතියේ දැන්වීමක්.

2025 මාර්තු මස 15 වන සෙනසුරාදා දින උදැසන 10.00 සිට 12.00 දක්වා සුප ශාස්ත්‍ර වැඩ සටහනක් නව පළාත් ශාලාවේ දී පැවැත්වීමට සංවිධානය කර ඇත. 

අනුග්‍රහය – අබාන්ස් අයතනය

එදිනට ඔබට අවශ්‍ය අබාන්ස් ආයතනයේ ගෘහ උපකරණද පහසු ගෙවීමේ ක්‍රමය යටතේ මිල දී ගත හැකිය. 

මෙය මොරටු වාසි සියළු දෙනාටම නොමිලේ කෙරෙන විවෘත ආරාධනාවයි.

Notice from the Mother’s Union.

HEC Mother’s Union has organized a free cookery demonstration.

Date – 15th March 2025

Venue – New Parish Hall

Time – 10.00am – 12.30pm

Sponsor – Abans Group

Abans electrical items will be available for easy payment scheme. 

All are invited.