Skip to content Skip to sidebar Skip to footer

Notices for 10/11/2024

පළාත භාර පියතුමාගේ දැන්වීමක්.

ලබන සතියේ සුවකිරීමේ දේවමෙහෙය හා බයිබල් අධ්‍යනය පැවැත්වෙන බව කරුණාවෙන් සලන්න.

Notice from the Incumbent.

Please note that there will be a Healing service and Bible study next week.

පළාත භාර පියතුමාගේ හා භාරකාර මණ්ඩලයේ දැන්වීමක්.

“උදුවප් Frosty Fest” නමැති විනෝදාත්මක නත්තල් වෙළෙද සැණකෙළියක් මොරටුව ශුද්ධ වූ එම්මානුවෙල් දේවස්ථානය විසින් සංවිධානය කර ඇත. එය එම දේවස්ථාන පරිශ්‍රයේදී 2024 දෙසැම්බර් 14 වන දින සවස 5.00 සිට පැවැත්වේ. 

එය සංවිධානය කර ඇත්තේ මොරටුව ලංකා සභා ප්‍රදේශිකයේ දේවස්ථානයන්හි   සභිකයින් සඳහා නව වෙළෙද හා තලෙන්ත එළිදැක්වීමේ අවස්ථා නිර්මාණය කිරීමේ 

අදහසිනි. 

එම නිසා කුටි නොමිලේ ලබා දෙනු ඇත. ආහාර පාන, ඇඳුම් පැළඳුම් සහ උපාංග, අත්කම් සහ සැරසිලි, විසිතුරු පැල, වෙලෙඳ ප්‍රදර්ශන සහ  වෙනත් කුටි සදහා විවෘතවේ. 

තවද සභිකයින්නේ සංගීත කණ්ඩායම්, DJ වරුන්, කැරෝල් ගීත කණ්ඩායම්, සහ ගයකින් එළිදැක්වීම  සඳහා  වේදිකා අවස්ථා දෙනු අතර ශබ්ද හා වාදන භාණ්ඩ පහසුකම් නොමිලේ ලබා දෙනු ඇත. 

විමසීම් හා අයදුම්පත් ලබාගැනීම WhatsApp (0765781961) හරහා හෝ ඔබගේ දේවස්ථාන කාර්යාලයෙන්. 2024 නොවැම්බර් 15 දිනට පෙර අයදුම්කරන්න. අවස්ථා සහිත හා කොන්දේසි සහිත බව කරුණානවන් සලකන්න. 

ඔබටත් සහාබාගිවීමට ආරාධනා. දිනය වෙන්කර තබාගන්න!

Notice from the Incumbent & Board of Wardens.

“උදුවප් Frosty Fest” A Christmas Food & Trade Fair with Games & Entertainment is Organized by Holy Emmanuel Church Moratuwa. It will take place at its Church Premises on the 14 December 2024, from 5.00 pm onwards. 

This event is organized with the idea of creating sales and trade opportunities for businesses and promoting talents of parishioners within the Church of Ceylon Moratuwa Deanery. 

Hence, stalls will be offered free. Open for food, clothes & accessories, handy crafts & decor, plants, trade exhibition & other stalls. 

There will also be stage opportunities for church members’ bands, DJs, carol groups, and singers to perform. Sound and instrument facilities will be provided free of charge. 

Inquiries and Applications via WhatsApp (0765781961) or through your Parish Office. Please apply before 15 November 2024. Note that stalls are limited, and conditions apply. 

We invite everyone to join. Save the Date!

එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීම්. 

“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන නොවැම්බර් මස 15 වන සිකුරාදා පොහෝ දින නොපැවැත්වෙන අතර, එම වැඩසටහන 23 වන සෙනසුරාදා උදැසන 8.30 සිට 10.30 දක්වා අප දේවස්ථානයේ දී පැවැත්වේ. එදින දේශනය කැප්ටන් යොහාන් පීරිස් දේවගැතිතුමා විසින් මෙහෙයවනු ලැබේ. ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමු.

ගෘහ සෛල.

2024 නොවැම්බර් මස 15 වන බ්‍රහස්පතින්දා දිනයන් හි දී  ගෘහ සෛල පහත අයගේ නිවෙස් වල පැවැත්වේ.

1) රොෂාන් සහ චතු ප්‍රනාන්දු  – 98, 1 වන පටුමග, රාවතාවත්ත – 15 වන බ්‍රහස්පතින්දා – ප.ව. 6.ට 

Notices from the Evangelical Committee.

“Sudathun Hamuwemu” Spiritual programme will not be held on Friday, 15th of this month (Poya day). It will be held on Saturday, 23rd from 8.30am to 10.30am at the Church. The preacher will be Captain Yohan Peiris. All are Welcome.

Home Cell

Prayer cell will be held at the following residences on 15th Thursday November ‘2024.

1) Roshan & Chathu Fernando – 98,1st Lane,Rawathawatta – 15th Thursday – 6.00pm

සන්ෂයින් නිවාසයේ දැන්වීමක්.

  • වාර්ෂිකව පවත්වනු ලබන සන්ෂයින් නිවාසයේ නේවාසිකාවන්ගේ තලෙන්ත දැක්ම සහ  සල්පිල මෙම මස 24 වන ඉරුදින උදැසන 7.30 දේවමෙහෙයෙන් පසුව පළාත් ශාලාවේදී පැවැත්වේ. ඒ සදහා ඔබ සැමගේ දායකත්වය අපේක්ෂා කරමු.
  • එදින නොමිලේ සිදුකරන වෛද්‍ය උපදේශන මාලාවන් සහ වෛද්‍ය පරික්ෂණ ද  පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.
  • ඔබ සතුව ඇති පාවිච්ච් කරන ලද වෙනත් කෙනෙකුට පාවිච්චි කල හැකි  ඇදුම්,අත් බැග්,සපත්තු සහ නිවසට අවශ්‍ය වන උපකරණ (Nearly New) ඇත්නම් නොවැම්බර් මස 20 වන දිනට පෙර සන්ෂයින් නිවාසයට භාර දෙන්න.

Notice from the Sunshine Home.

  • The Annual Sale at the Sunshine Home will be held on Sunday 24th November after the 7.30am service at the Parish Hall. All are Welcome.
  • Please note that there will also be a free medical booth on that day.
  • If you have any nearly new clothes, hand bags, shoes, any house holding items please hand them over to Sunshine Home before November 20th.

මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.

Please note that you will be able to access all Church Notices via the Church Web Site.