Skip to content Skip to sidebar Skip to footer

Notices for 11/05/2025

11/5/2025

පළාත භාර පියතුමාගේ දැන්වීමක්.

ලබන සතියේ සුපුරුදු පරිදි බයිබල් අධ්‍යනය බදාදා සවස 6.30 ට සහ සුවකිරීමේ දේවමෙහෙය බ්‍රහස්පතින්දා සවස 6.00 ට පැවැත්වේ.  

Notices from the Incumbent.

Next week as usual Bible Study will be held on Wednesday at 6.30pm and the Healing Service will be held on Thursday at 6.00pm.

එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීමක්. 

“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන මෙවර මැයි මස 17 වන සෙනසුරාදා දින පෙ.ව.8.30 සිට පෙ.ව.10.30 දක්වා අප පළාත් ශාලාවේදී පැවැත්වේ. එදින දේශනය හර්ශනී පීරිස් සහෝදරිය විසින් මෙහෙයවනු ලබයි. ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වේ. 

Notice from the Evangelical Committee.

“Sudathun Hamuwemu” poya day spiritual programme will be held on Saturday, 17th of May from 8.30am to 10.30am at the Parish Hall. The Preacher will be Harshani Peiris. All are welcome!

පානදුර ශාන්ත යොහාන්තුමාගේ දේවස්ථානයේ දැන්වීමක්.

අප දේවස්ථානය විසින් “සර්ව රාත්‍රික නමස්කාර” වැඩසටහනක් මැයි මස 23 වන සිකුරාදා සවස 8.00 සිට දේවස්ථානයේ දී පැවැත්වේ. ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටියි. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න.  

Notice from the St. John’s Church – Panadura.

St. John’s Church organizing a “Night Vigil” program will be held on 23rd of May at 8.00pm at the Church. All are invited. See notice board for more details. 

ගෘහ සෛල.

පහත අයගේ නිවෙස් වල පැවැත්වේ.

1)රැම්සි ධර්මරත්න-16/1, ලක්ෂපතිය පාර, රාවතාවත්තා-15 වන බ්‍රහස්පතින්දා- ප.ව.7.ට

2)ග්‍රීටා ගුණවර්ධන -මෙන්ඩිස් පාර,ඉඩම-15 වන බ්‍රහස්පතින්දා- ප.ව.5.ට

Home Cell

Prayer cell will be held at the following residences.

1)Ramsay Dharmarathna -16/1,Laxapathiya Road, Rawathawaththa– 15th Thursday – 7.00pm

2)Greta Gunawardena-Mendis Lane, Idama– 15th Thursday – 5.00pm

PCC