Skip to content Skip to sidebar Skip to footer

Notices for 12/01/2025

12/1/2025

පළාත භාර පියතුමාගේ දැන්වීමක්.

ලබන සතියේ සුවකිරීමේ දේවමෙහෙය හා බයිබල් අධ්‍යනය පැවැත්වෙන බව කරුණාවෙන් සලන්න.

Notice from the Incumbent.

Please note that there will be a Healing service and Bible study next week.

ඉරුදින පාසලේ දැන්වීම්.

ඉරුදින පාසැලේ මහා සභා රැස්වීම ජනවාරි මස 26 වන දින පෙ.ව.11.15 නව පළාත් ශාලාවේදී පැවැත්වෙන අතර සියලුම ගුරුවරුන්ගේ සහභාගිත්වය අපේක්ෂා කරමු.

2026 වසර සදහා දරුවන් පාසැල් වලට ඇතුළත් කිරීමට අවශ්‍ය ලිපි ඉරිදා දිනයන් හි පමණක් අංශභාර ගුරුවරයා විසින් ලබා දෙනු ලබන අතර ඔබගේ දරුවාට අවශ්‍ය ලිපි කල් ඇතුව ලබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

Notices from the Sunday School.

Sunday School AGM will be held on 26th January 2025 at 11.15am. We appreciate the participation of all teachers.

Letters for 2026 School admission – Please note that the Sectional will issue the relevant document ONLY on Sundays.  Therefore, please make sure that you get the letters now itself. 

එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීමක්. 

“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන මෙම මස 13 වන සදුදා (පොහෝ දින) උදැසන 8.30 සිට 10.30 දක්වා පළාත් ශාලාවේ දී පැවැත්වේ. එදින දේශනය ශෙවාන් ප්‍රනාන්දු සහෝදරතුමා විසින් මෙහෙයවනු ලැබේ. ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමු.

Notice from the Evangelical Committee.

“Sudathun Hamuwemu” poya day spiritual programme will be held on Monday, 13th from 8.30am to 10.30am at the Parish Hall. The preacher will be Bro.Shewan Fernando. Your attendance is highly expected.

ගෘහ සෛල.

පහත අයගේ නිවෙස් වල පැවැත්වේ.

1)ප්‍රිමාලි පීරිස්  -93/2A,ද සොයිසා පාර,රාවතාවත්ත – 16 වන බ්‍රහස්පතින්දා – ප.ව. 7.ට 

2)ඩිල්කි පීරිස්-17/2,කෝවිල පාර,කඩලාන-16 වන බ්‍රහස්පතින්දා – ප.ව. 7.ට

3)විරන්ති සහ රාසින් සේනාරත්න-15/2,1 වන පටුමග,රාවතාවත්ත-17 වන සිකුරාදා- ප.ව. 7.ට

Home Cell

Prayer cell will be held at the following residences.

1)Primali Peiris–93/2A,de Soysa Road,Rawathawaththa – 16th Thursday – 7.00pm

2)Dilki Peiris-17/2,Kovila Road,Kadalana-16th Thursday – 7.00pm

3)Viranthi & Rasing Senaratne-15/2,1st Lane,Rawathawatta-17th Friday – 7.00pm

මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.

Please note that you will be able to access all Church Notices via the Church Web Site.