13/10/2024
පලාතභාර පියතුමා හා භාරකාර මන්ඩලයේ දැන්විම්.
පසුගිය සතිය තුළ වර්ෂාව ඇද හැලුනු බැවින් අපි සැලසුම් කල පරිදි වේයන් මර්දනය සදහා කිරීමට අදහස් කර තිබු ප්‍රතිකර්ම කිසිවක් කර ගැනීමට නොහැකි විය. තවද වර්ෂාවද නොකඩවා පවතින බව පෙනෙන බැවින් ලබන සදුදා සිට එනම් ඔක්තෝම්බර් මස 14 වන දා සිට සුපුරුදු පරිදි දේවස්ථානය විවෘතව තබනබවත් දේවමෙහෙයන්ද සුපුරුදු පරිදි පවත්වන බවත් ඔබට දැනුම් දෙමු. එම වැඩකටයුතු නැවත පටන්ගන්නා දිනය ඔබ සැමට පසුව දැනුම් දෙමු.
Notices from the Incumbent and the Board of Wardens.
Due to the recent rain, we were unable to proceed with the planned termite treatment. As the weather is expected to continue being rainy, we have decided to postpone the treatment for now.
Therefore, the church will be open from Monday, the 14th, and the services will be held as usual. We will keep you updated on the new date for the termite work.
එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීම්.
“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන ඔක්තෝම්බර් මස 17 වන බ්‍රහස්පතින්දා පොහෝ දින උදැසන 8.30 සිට 10.30 දක්වා දේවස්ථාන පළාත් ශාලාවේදී පැවැත්වේ. එදින දේශනය ගෞ. සුනිල් ගුණසේකර දේවගැතිතුමා විසින් මෙහෙයවනු ලැබේ. ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමු.
ගෘහ සෛල.
2024 ඔක්තෝම්බර් මස 17 වන බ්‍රහස්පතින්දා සහ 18 වන සිකුරාදා දිනයන් හි දී ගෘහ සෛල පහත අයගේ නිවෙස් වල පැවැත්වේ.
- ජයාන් ප්‍රනාන්දු
නො:80,1 වන පටුමග, රාවතාවත්ත
18 වන සිකුරාදා – ප.ව.
7.00 ට
- චිත්‍රා ප්‍රනාන්දු
මෙන්ඩිස් පාර,ඉඩම
17 වන බ්‍රහස්පතින්දා
ප.ව. 5.00 ට
Notices from the Evangelical Committee.
“Sudathun Hamuwemu” poya day spiritual programme will be held on Thursday, 17th from 8.30am to 10.30am at the Parish Hall. The preacher will be Rev. Sunil Goonasekara. Your attendance is highly expected.
Home Cell
Prayer cell will be held at the following residences on 17th Thursday & 18th Friday October ‘2024.
1)Jayan Fernando
No:80,1st Lane,Rawathawatta
18th Friday
7.00pm
2) Chitra Fernando
Mendis Lane,Idama
17th Thursday
5.00pm
Notice from the Ceylon Bible Society.
The Ceylon Bible Society Annual Sale will be held on Saturday 26th October from 9.00am. Please refer notice board for more details.
බයිබල් සමාගමේ දැන්වීමක්.
බයිබල් සමාගමේ වාර්ෂික සල්පිල ඔක්තෝම්බර් මස 26 වන සෙනසුරදා පැවැත්වේ උදැසන 9.00 සිට පැවැත්වේ. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න.
මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.
Please note that you will be able to access all Church Notices via the Church Web Site.