Skip to content Skip to sidebar Skip to footer

Notices for 14/07/2024

14/7/2024

පළාත භාර පියතුමාගේ දැන්වීම්.

-ලබන ඉරුදින එනම් ජුලි මස 21 වන දින පෙ.ව. 7.30 ට අපගේ ස්ථිර කිරීමේ දේවමහෙය පැවැත්වෙන බැවින් එදින උදැසන 6 සහ සවස 5 දේවමෙහෙයන් නොපැවෙත්වෙන බව කරුණාවෙන් සලකන්න.

-අද දින ස්ථිරවිමේ පංති ඉරුදින පාසලෙන් පසුව පැවැත්වේ. 

-ලබන සතියේ බයිබල් අධ්‍යනය සහ සුවකිරීමේ දේවමෙහෙය පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

Notices from the Incumbent.

-Please note that our Confirmation service will be held next Sunday, the 21st of July at 7.30am. Therefore the 6.00am & 5.00pm services will not be held on that day. 

-Confirmation classes will be held today after Sunday School.

-Please note that there will be a Bible study and Healing service next week.

පළාතභාර පියතුමා හා භාරකාර මන්ඩලයේ දැන්වීමක්.

දේවස්ථානයේ අලුත්වැඩියා කටයුතු රාශ්‍රියක් සිදුකිරීමට ඇති බව මේ වන විට ඔබ කව්රුත් දන්නා කරුණකි. ඒ සදහා මුදල් එකතුකර ගැනීමේ අරමුණින් ජුලි මස 27 වන සෙනසුරාදා සහ 28 වන ඉරිදා “දස පනත” නමින් සුසිල ද සිල්වා විසින් නිර්මාණය කරන ලද නාට්‍යක් නළු නිලියන් 60 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. මේ සදහා ප්‍රවේශ පත්‍ර රු.1500/=, රු.1000/= සහ රු.500/= ක් වන අතර ඒවා ඔබට මිලදී ගත හැක. එබැවින් ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන මේ සදහා ඔබගේ නොමසුරු දායකත්වය අප හට ලබා දෙන්න.   

Notice from the Incumbent & Board of wardens.

As you are already aware, the church has to undergo major repairs to its building. In order to raise funds for the restoration work we have organized a Drama titled දස පනත “Ten Commandments” produced by Suseela de Silva with a cast of over 60 on Saturday 27th and Sunday 28th July 2024.

Tickets priced at Rs.1500/=, 1000/= and 500/= and you can buy them. Please give your fullest cooperation by purchasing a ticket to make the event a success. 

තරුණ සංගමයේ දැන්විමක්.

තරුණ සංගමයේ 83 වන මහා සභා රැස්වීම 2024 ජූලි මස 14 වන ඉරුදින එනම් අද දින, පෙ.ව.11.00 ට නව පළාත් ශාලාවේදී පැවැත්වේ. තරුණ සංගමයේ සියලුම සාමාජික සාමාජිකාවන්ගේ පැමිණීම අපේක්ශා කරමු. 

Notice from the Youth Fellowship.

The 83rd Annual General meeting of the Youth Fellowship will be held today Sunday 14th of July 2024 at 11.00am in the New hall. All members are kindly requested to be present.  

මව් සම්තියේ දැන්වීමක්.

අපගේ 83 වන වාර්ෂික මහා සභා රැස්වීම 2024 ජුලි මස 14 වන ඉරුදින එනම් අද දින ප.ව. 3.30 ට සන්ෂයින් ශාලාවේදී පැවැත්වේ. සියලුම සාමාජිකාවන්ගේ පැමිණීම ඉතා අගය කරමු.

Notice from the Mother’s Union

The 83rd Annual General Meeting of the Mother’s Union will be held today Sunday 14th of July 2024 at 3.30pm in the Sunshine Home. All members are kindly requested to be present.  

අනෝන්‍ය සහයකාර සංගමයේ දැන්වීමක්.

අප සංගමයේ 118 වන වාර්ෂික මහා සභා රැස්වීම 2024 ජුලි මස 28 වන ඉරුදින පෙ.ව.11.00ට නව පළාත් ශාලාවේදී පැවැත්වේ. සියලුම සාමාජිකයන්ට මෙයට සහභාගී වන ලෙස ඇරයුම් කෙරේ. එදිනට ඉදිරිපත් කිරීමට ඇති යෝජනා ඇත්නම් 2024 ජුලි මස 21 වන දිනට ප්‍රථම යෝජක සහ ස්තිරකරුගේ අත්සනින් යුතුව ලේකම්තුමාට භාර දෙන්න. 

න්‍යාය පත්‍රය දැන්වීම් පුවරුවේ පල කර ඇත. 

Notice from the Senior Guild.

The 118th Annual General meeting of the Senior Guild will be held on Sunday 28th  July 2024 at 11.00am in the New Hall. All members are requested to be Present. 

Your proposals, if any could be forward to the secretary on or before 21st July 2024 with the signature of the proposer and seconder. 

The agenda is displayed in the notice board

එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීම්. 

“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන ජුලි මස 20 වන සෙනසුරාදා පොහෝ දින උදැසන 8.30 සිට 10.30 දක්වා දේවස්ථාන පළාත් ශාලාවේදී පැවැත්වේ. එදින දේශනය 

ගෞ. රජිත ද මැල් දේවගැතිතුමා විසින් මෙහෙයවනු ලැබේ. ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමු.

ගෘහ සෛල.

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා සහ 19 වන සිකුරාදා දින ගෘහ සෛල පහත අයගේ නිවෙස් වල පැවැත්වේ.

1)රින්සි මෙන්ඩිස් මහත්මිය

නො:84,1 වන පටුමග,රාවතාවත්ත.

19 වන සිකුරාදා

සවස 6.15 ට 

2)චිත්‍රා පීරිස් මහත්මිය

මෙන්ඩිස් පාර,ඉඩම

18 වන බ්‍රහස්පතින්දා

සවස 5.00 ට 

3)ලලිතා ප්‍රනාන්දු මහත්මිය

නො:12/9,ශුද්ධවූ එම්මානුවෙල් දේවස්ථාන පාර,ඉඩම

19 වන සිකුරාදා

ප.ව.7.00 ට 

4)තිලක් ප්‍රනාන්දු මහතා

නො:22/14,ඩොමින්ගෝ ස් මැල් මාවත,

කොරලවැල්ල

18 වන බ්‍රහස්පතින්දා

ප.ව.7.00 ට

Notices from the Evangelical Committee.

“Sudathun Hamuwemu” poya day spiritual programme will be held on Saturday, 20th July from 8.30am to 10.30am at the Parish Hall. The preacher will be Rev. Rajitha de Mel. Your attendance is highly expected.

Home Cell

Prayer cell will be held at the following residences on 18th Thursday and 19th Friday July ‘2024.

1)Mrs. Rincy Mendis

No:84,1st Lane,Rawathawatta

19th Friday

@ 6.15pm

2) Mrs. Chitra Peiris

Mendis Lane,Idama.

18th Thursday

@5.00pm

3) Mrs. Lalitha Fernando

No:12/9,HEC Road,Idama

19th Friday

@ 7.00pm

4) Mr & Mrs. Tilak Fernando

No:22/12A,Domingo de Mel Mw,Koralawella

18th Friday

@ 7.00pm

මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගමයේ දැන්වීමක්. (YMCA)

මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගමයේ “ලේකම් තනතුර” සදහා ඇබැර්තුවත් ඇත. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න. 

Notice from the YMCA – Moratuwa.

A vacancy exists in the YMCA of Moratuwa for the post of “General secretary”. Please refer notice board for more details. 

මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.

Please note that you will be able to access all Church Notices via the Church Web Site.