15/9/2024
පළාත භාර පියතුමාගේ දැන්වීමක්.
ලබන සතියේ සුවකිරීමේ දේවමෙහෙය හා බයිබල් අධ්‍යනය පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.
Notice from the Incumbent.
Please note that there will be a Healing service and Bible study next week.
ඉරුදින පාසලේ දැන්වීම්.
ඉරුදින පාසැලේ වාර්ෂික බව භෝග මංගල්‍ය සැප්තැම්බර් මස 29 වන ඉරුදින පෙ.ව.9.30 ට පළාත් ශලාවේදී පැවැත්වෙන අතර මෙම දිනය හා වේලාව වෙන් කර තබා ගන්න.
අපගේ දරුවන් විසින් පිසින ලද දහවල් ආහාර පැකට් 29 වන දින පෙ.ව.11.30 න් පසුව ලබා ගත හැකි අතර ටිකට් පතක් රු.650/= ට 15 වන ඉරුදින සිට පළාත් කාර්යාලයෙන් ලබා ගත හැක.
Notice from the Sunday School.
Sunday’s School Harvest Festival will be held on the 29th of Sept 2024. Please keep the date free and join us at 9.30am. Lunch packets will be available on the 29th after 11.30am. Tickets can be purchased at Rs. 650/- from 15th Sunday onwards from the Parish office.
පසුගිය මස පැවැත්වූ “දස පනත” නාට්‍යයේ CD පටයේ පිටපතක් ඔබට අවශ්‍යනම් ඔබගේ නම් පළාත් කාර්යාලයට ලබා දෙන්න. පිටපතක් රු.500/= කි.
You can now obtain a CD copy of the Drama “Ten Commandments” from the Parish Office at Rs.500/= per copy.
එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීම්.
“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන සප්තැම්බර් මස 17 වන අගහරුවදා පොහෝ දින උදැසන 8.30 සිට 10.30 දක්වා දේවස්ථාන පළාත් ශාලාවේදී පැවැත්වේ. එදින දේශනය
ගෞ. අනුර පෙරේරා දේවගැතිතුමා (මෙතොදිස්ත දේවස්ථානය – කඩලාන) විසින් මෙහෙයවනු ලැබේ. ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමු.
ගෘහ සෛල.
2024 සැප්තැම්බර් මස 18 වන බදාදා, 19 වන බ්‍රහස්පතින්දා සහ 20 වන සිකුරාදා දිනයන් හි දී ගෘහ සෛල පහත අයගේ නිවෙස් වල පැවැත්වේ.
1)සුනේත්‍රා සහ ලොයිඩ්
1/10A,5 වන පටුමග,මොරටුමුල්ල
18 බදාදා
ප.ව. 7.00 ට
2)ජානක සහ එෂානි
3/19,1 වන පටුමග,MJC ප්‍රනාන්දු මාවත,මොරටුවැල්ල
19 වන බ්‍රහස්පතින්දා
ප.ව. 7.00 ට
3)ෂෙහාන් ප්‍රනාන්දු
34/2,ධර්මරත්න පාර
19 වන බ්‍රහස්පතින්දා
ප.ව. 7.00 ට
4)ග්‍රීටා ගුණවර්ධන
මෙන්ඩිස් පාර,ඉඩම
19 වන බ්‍රහස්පතින්දා
ප.ව. 5.00 ට
5)ලක්සිරි සහ කුමාරි
55/A, 2 වන පටුමග, රාවතාවත්ත
20 වන සිකුරාදා
ප.ව. 7.00 ට
Notices from the Evangelical Committee.
“Sudathun Hamuwemu” poya day spiritual programme will be held on Tuesday, 17th from 8.30am to 10.30am at the Parish Hall. The preacher will be Rev. Anura Perera (Methodist church – Kadalana). Your attendance is highly expected.
Home Cell
Prayer cell will be held at the following residences on 18th Wednesday,19th Thursday & 20th Friday September ‘2024.
1)Sunethra & Loyed
1/10A,5th Lane,Moratumulla
18th Wednesday –7pm
2)Janaka & Eshani
3/19, Off MJC Fernando Mw,Moratuwella
19th Thursday – 7pm
3)Shehan Fernando
34/2,Dharmarathna Av
19th Thursday – 7pm
4)Greeta Goonawardena
Mendis Lane,Idama
19th Thursday – 5pm
5)Laksiri & Kumari
55/A,2nd Lane, Rawthawatta
20th Friday – 7pm
ලංකා සභා තරුණ ව්‍යාපාරය මොරටුව ප්‍රාදේශිකයේ දැන්වීමක්.
ලංකා සභා තරුණ ව්‍යාපාරය මොරටුව ප්‍රාදේශිකය විසින් “ඔබේ තේරීම වැදගත්” යන තේමාව යටතේ එළැබෙන ජනාධිපතිවරණය සදහා දැනුවත් කිරීමේ වැඩසටහනක් සැප්තැම්බර් මස 15 වන ඉරුදින එනම් අද දින පෙ.ව.11.00 ට කොරලවැල්ල ශු.පේතෘස්තුමාගේ දේවස්ථානයේ පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න.
Notice from the Church of Ceylon Youth Movement Moratuwa deanery.
Church of Ceylon Youth Movement Moratuwa deanery organizing an awareness programme for the upcoming presidential election today 15th of September at 11.00 am at St. Peter’s Church, Koralwella under the theme “Your Choice Matters”. See the notice board for more details.
ගාලු අනුනායකතුමගේ දැන්වීමක්.
කළුතර ශාන්ත යොහාන්තුමාගේ දේවස්ථානය විශාල වශයෙන් අබලන් වි ඇති අතර ඒ සදහා ප්‍රතිසංස්කරණ කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. ඒ සදහා ඔබගේ නොමසුරු පරිත්‍යාගයන් ඔවුනට ලබා දෙන්න. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න.
Notice from the Archdecon of Galle.
St. John’s Church Kalutara is in a dilapidated condition and a project has been started to repair same. Please contribute generously to this worthy cause.
මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.
Please note that you will be able to access all Church Notices via the Church Web Site.