16/2/2025
පළාත භාර පියතුමාගේ දැන්වීමක්.
-සුවකිරීමේ දේවමෙහෙය – බ්‍රහස්පතින්දා සවස 6.00 ට
-බයිබල් අධ්‍යනය – බදාදා සවස 6.30 ට පැවැත්වේ.
Notice from the Incumbent.
Please note that there will be a,
-Healing service – Thursdays at 6.00pm
-Bible Study – Wednesdays at 6.30pm.
අනෝන්‍ය සහයකාර සංගමයේ දැන්වීමක්.
සංශෝධිත නව ව්‍යවස්ථාවේ කෙටුම්පත සම්මත කර ගැනීම සදහා විශේෂ මහා සභා රැස්වීමක් 2025 පෙබරවාරි මස 23 උදැසන 9.30 ට නව පළාත් ශාලාවේදී පැවැත්වේ. සියලු සාමාජිකයන්ගේ පැමිණීම බලාපොරොත්තු වේ. එහි පිටපත් අවශ්‍ය අය පළාත් කාර්යාලයෙන් ලබා ගන්න.
විශේෂ මහා සභා රැස්වීමෙන් අනතුරුව සාමාන්‍ය මාසික රැස්වීම ද පැවැත්වේ.
Notice from the Senior Guild.
On Sunday the 23rd of February 2025 a Special General Meeting will be held at 9.30am at new hall to pass a new amended constitution.
Those who wish to have a copy of the amended constitution please collect it from the Parish Office or Please refer to the PDF format which was sent on the Senior Guild WhatsApp group. Usual monthly meeting will held soon after the SGM. Please be present.
ගෘහ සෛල.
පහත අයගේ නිවෙස් වල පැවැත්වේ.
1)චිත්‍රා පීරිස්-මෙන්ඩිස් පාර,ඉඩම-19 වන බදාදා- ප.ව.5.ට
2)ෂෙහාන් ප්‍රනාන්දු-34/2A,4 වන පටුමග ධර්මරත්න පාර -20 වන බ්‍රහස්පතින්දා – ප.ව.7.ට
3)ශාර්මලි ප්‍රනාන්දු -50/2,ශ්‍රී සෝභිත විද්‍යාල මාවත,කටුබැද්ද-20 වන බ්‍රහස්පතින්දා – ප.ව. 5.ට
Home Cell
Prayer cell will be held at the following residences.
1)Chitra Peiris-Mendis Lane,Rawathawaththa– 19th Wednesday – 5.00pm
2)Shehan Fernando-34/2A,4th Lane, Dharmarathna Av-20th Thursday – 7.00pm
3)Sharmali Fernando-50/2,Sri Sobitha Vidayala Mw,Katubedda-20th Thursday– 5.00pm
අප දේවස්ථාන සේවක නිමල් ප්‍රසං මහතාගේ සහෝදරිය වන M.මනි චාන්දනී සහෝදරතුමිය 2025 පෙබරවාරි මස 26 වන බදාදා දින පෙ.ව.9.30 ට දෙනියාය ශු.ලුක්තුමාගේ දේවස්ථානයේ දී කොළඹ අගරදගුරුතුමා විසින් දියාකොන් පදවියට පත් කරනු ලැබේ. ඒ වෙනුවෙන් සහභාගි වන ලෙස අපට ආරාධනා කර ඇති අතර එයට සහභාගිවීමට කැමති අය වෙතොත් ඔබගේ නම් පෙබරවරි මස 23 වන ඉරුදින හෝ ඊට පෙර පළාත් කාර්යාලයට ලබා දෙන්න.
Sister M. Mani Chandani, the sister of our church worker Nimal Prasang, will be ordained a deacon by the Bishop of Colombo on Wednesday 26th February 2025 at 9.30am at St. Luke’s Church Deniyaya. Those who wish to participate please give your names to the Parish Office on or before 23rd February to make arrangements for the transport.