16/3/2025
පළාත භාර පියතුමාගේ දැන්වීම්.
1)උපවාස කාලයේ සියලුම දේවමෙහෙයන් ප.ව.7.00 ට බදාදා දිනයන්හි දී පැවැත්වේ.
2) සුවකිරීමේ දේවමෙහෙය බ්‍රහස්පතින්දා සවස 6 ට පැවැත්වේ.
3)ලෙන්ත කාලය තුළ බයිබල් අධ්‍යනය පැවැත්වෙන්නේ බදාදා නොව අගහරුවදා සවස 6.30 ට බව කරුණාවෙන් සලකන්න.
Notices from the Incumbent.
1)All services during lent season are held on Wednesday at 7.00pm.
2)Please note that the Healing Service will be held on Thursday at 6.00pm.
3)Please note that Bible study is held on Tuesdays at 6.30pm, NOT Wednesdays during lent season.
එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීමක්.
චතාරික කාලයට සමගාමීව පැවැත්වෙන “මාගේ කුරුසි ගමන” ආත්මික වැඩසටහන අප්‍රේල් මස 5 වන සෙනසුරාදා උදැසන 8.30 සිට 6.30 දක්වා අප දේවස්ථාන පළාත් ශාලාවේ දී පැවැත්වේ. එදින දේශනය ගෞ.රණදේව ඩයස් ,ගෞ. තරංග චම්ම්ලාල් සහ ගෞ. වෙස්ලි ඇලෙක්සැන්ඩර් යන දේවගැතිවරුන් විසින් මෙහෙයවනු ලැබේ.
අවු. 3-12 අතර ළමුන් සදහා විශේෂ වැඩසටහනක් ද පැවැත්වේ.
දිනය වෙන්කොට තබා ගන්නා ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.
Notice from the Evangelical Committee.
“My Way of the Cross” lent season spiritual programme will be held on Saturday, 5th April from 8.30am to 6.30pm at the Parish Hall.
The preachers will be Rev. Ranadeva Dias, Rev. Tharanga Chammilal & Rev. Wesley Alexsander.
A special programme will also be available for children aged 3 to 12 years.
Please keep your date free.
ඉරුදින පාසැලේ දැන්වීම්.
* “දෙමාපිය ඉරුදින” මාර්තු 30 වන දිනට යෙදී ඇති අතර, එදින උදෑසන 7.30 විශේෂ දේව මෙහෙය, ඉරිදා පාසැල මඟින් මෙහෙයවනු ලබයි. එම දේවමෙහෙයට පවුලේ සියළු දෙනා සමඟ සහභාගී වන්න.
* ඉරිදා පාසැලේ “දෙමාපිය හමුව” මාර්තු 30 වන ඉරිදා පෙරවරු 10.00 ට පැරණි පළාත් ශාලාවේ දී පැවැත්වෙන අතර, ඒ සඳහා සියළුම දෙමාපියන්ගේ සහභාගීත්වය අනිවාර්ය බව කරුණාවෙන් සලකන්න.
* ඉරිදා පාසැලේ අභිවෘද්ධිය පිණිස ඔබ සතුව ඇති අදහස් හා යෝජනා ඔබගේ නමත් සමඟ ලියා මාර්තු මස 16 හා 23 දින වල පළාත් ශාලාවේ තබා ඇති බහාලුමට දමන්න. එවැනි ප්‍රයෝජනවත් යෝජනා මාර්තු මස 30 වන දා පැවැත්වෙන දෙමාපිය හමුවේදී සාකච්ඡා කරනවා ඇත.
Notices from the Sunday School.
*”Parents’ Sunday” will be celebrated on March 30th with a special service at 7.30 am, conducted by the Sunday School. We encourage all families to attend this meaningful service together.
*Sunday School will hold a “Parents’ Meeting” on March 30th at 10.00 am at the Old Parish Hall, and please note that the participation of all parents is essential.
*We also invite you to share your “ideas and suggestions” for the improvement of the Sunday School by writing them, along with your name, in the box provided in the Parish Hall on March 16th and 23rd. These valuable suggestions will be discussed during the Parents’ Meeting on March 30th.
අනෝන්‍ය සහයකාර සංගමයේ දැන්වීමක්.
අප සංගමය මගින් චතාරික කාලයට සමගාමීව “දෙවියන්වහන්සේ තිත්ත කලුවරේද වැඩ හිදින සේක” යන මාතෘකාව යටතේ විශේෂ වැඩසටහනක් ලැගුන් විවූ ශාලාවේදී 2025 මාර්තු මස 29 වන උදැසන 8.30 සිට 11 දක්වා ගෞ.රණදේව ඩයස් දේවගැතිතුමා විසින් මෙහෙයවනු ලැබේ. ඒ සදහා ඔබ සැමට ආරාධනා කර සිටියි.
Notice from the Senior Guild.
The lentern programme “God Dwells in Thick Darkness” organized by the Senior Guild will be held on 29th of March 2025 from 8.30am to 11am at Lagoon View Hall. It will be conducted by Rev. Ranadeva Dias. All are Welcome.
ගෘහ සෛල.
පහත අයගේ නිවෙස් වල පැවැත්වේ.
1)ශිලා මෙන්ඩිස් – 39A,2 වන පටුමග,රාවතාවත්ත – 22 වන සෙනසුරාදා- ප.ව. 7.ට
2)ග්‍රීටා ගුණවර්ධන -මෙන්ඩිස් පර,ඉඩම-20 වන බ්‍රහස්පතින්දා – ප.ව. 5.ට
3)මතිලාල් ප්‍රනාන්දු -7/11,ශ්‍රීමාල් මෙන්ඩිස් මාවත,ධර්මරත්න පාර,රාවතාවත්ත- 20 වන බ්‍රහස්පතින්දා – ප.ව. 7.ට
Home Cell
Prayer cell will be held at the following residences.
1)Sheela Mendis -39A,2nd Lane,Rawathawaththa– 22nd Saturday – 7.00pm
2)Greeta Gunawardena -Mendis Lane,Idama-20th Thursday – 5.00pm
3)Mathilal Fernando -7/11,Srimal Mendis Mw, Dharmarathna Av,Rawathawaththa-20th Thursday– 7.00pm