Skip to content Skip to sidebar Skip to footer

Notices for 16/06/2024

16/6/2024

පළාතභාර පියතුමාගේ දැන්වීම්.

-අද දින ස්තිරවිමේ පංති ඉරුදින පාසලෙන් පසුව පැවැත්වේ. 

-ලබන සතියේ බයිබල් අධ්‍යනය සහ සුවකිරීමේ දේවමෙහෙය පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

Notices from the Incumbent.

Confirmation classes will be held today after Sunday School.

Please note that there will be a Bible study and Healing service next week.

එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීම්. 

“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන ජුනි මස 21 වන සිකුරාදා පොහෝ දින උදැසන 8.30 සිට 10.30 දක්වා දේවස්ථාන පළාත් ශාලාවේදී පැවැත්වේ. එදින දේශනය 

ගෞ. වෙස්ලි ඇලෙක්සැන්ඩර් දේවගැතිතුමා විසින් මෙහෙයවනු ලැබේ. ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමු.

ගෘහ සෛල.

2024 ජුනි මස 20 වන බ්‍රහස්පතින්දා දින ගෘහ සෛල පහත අයගේ නිවෙස් වල පැවැත්වේ.

1)සුරේශිනි ද සිල්වා මහත්මිය 

ලේඩි ඉව්ලින් ද සොයිසා පාර,ඉඩම

20 වෙනි බ්‍රහස්පතින්දා

ප.ව.7.30 ට

2)ප්‍රශාන් පෙරේරා මහතා

3 වෙනි පටුමග,කොරලවැල්ල.

20 වෙනි බ්‍රහස්පතින්දා

ප.ව.7.00 ට

Notices from the Evangelical Committee.

“Sudathun Hamuwemu” poya day spiritual programme will be held on Friday, 21st  June from 8.30am to 10.30am at the Parish Hall. The preacher will be Rev. Wesley Alexander. Your attendance is highly expected.

Home Cell

Prayer cell will be held at the following residences on 20th Thursday June ‘2024.

1)Mrs. Sureshini de Silva

Lady Evelyn de Soysa Road,Idama

20th Thursday

@ 7.30pm 

2)Mr & Mrs. Prashan Perera

3rd Lane,Koralawella.

20th Thursday

@ 7.00pm

Notice from the Youth Fellowship.

We will be inviting the youth fellowship of St. Andrew’s Church Kurunegala on the 21st, 22nd and the 23rd of June. Since they will be here on those 3 days we would like to know if anyone of you would know a suitable place that could be rented for the mentioned dates for them. Please be kind enough to speak to one of the YF committee members if you could help us.

තරුණ සංගමයේ දැන්වීමක්.

ජූනි මස 21, 22, හා 23 යන දිනයන්හි කුරුණෑගල ශාන්ත අන්දෲ දේවස්ථානයේ තරුණ සංගමයෙහි තරුණ තරුණියන් හට ආරාධනා කිරීමට අප කටයුතු යොදා ඇත. ඉහත සදහන් කල දිනයන්හි ඔවුනට නවාතැන් ගැනීමට සුදුසු ස්ථානයක් ඔබ අතරින කවරෙකු හෝ මුදලක් අයකර හෝ ලබා දීමට කමැත්තේ නම්, අප කමිටුවේ සාමාජිකයෙකුට හෝ සාමාජිකාවකට දැනුවත් කරන මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමු.

පළාතභාර පියතුමා හා භාරකාර මන්ඩලයේ දැන්වීමක්.

දේවස්ථානයේ අලුත්වැඩියා කටයුතු රාශ්‍රියක් සිදුකිරීමට ඇති බව මේ වන විට ඔබ කව්රුත් දන්නා කරුණකි. ඒ සදහා මුදල් එකතුකර ගැනීමේ අරමුණින් ජුලි මස 27 වන සෙනසුරාදා සහ 28 වන ඉරිදා “දස පනත” නමින් සුසිල ද සිල්වා විසින් නිර්මාණය කරන ලද නාට්‍යක් නළු නිලියන් 60 දෙනෙකුගේ සහබාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. මේ සදහා ප්‍රවේශ පත්‍ර රු.1500, රු.1000/= සහ රු.500/= ක් වන අතර ලබන ඉරිදා එනම් ජුනි මස 23 වන දා සිට එය නිකුත් කිරීමට අපි කටයුතු සුදානම් කර ඇත. එබැවින් ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන මේ සදහා ඔබගේ නොමසුරු දායකත්වය අප හට ලබා දෙන්න.   

Notice from the Incumbent & Board of wardens.

As you are already aware, the church has to undergo major repairs to its building. In order to raise funds for the restoration work we have organized a Drama titled දස පනත “Ten Commandments” produced by Suseela de Silva with a cast of over 60 on Saturday 27th and Sunday 28th July 2024.

Tickets priced at Rs.1500/=, 1000/= and 500/= and it will be on sale from next Sunday the 23rd. Please give your fullest cooperation by purchasing a ticket to make the event a success. 

සන්ෂයින් නිවාසයේ දැන්වීමක්.

අප නිවාසයේ වාර්ෂිකව පවත්වනු ලබන ගරාජ් සේල් එක ජුනි මස 30 වන දින උදැසන 7.30 දේවමෙහෙයෙන් පසුව සන්ෂයින් නිවාසයේ දී පැවැත්වේ. ඔබත් පැමිණ ඔබගේ දායකත්වය දක්වන මෙන් ඉල්ලමු.   

Notice from the Sun Shine Home.

Our Annual garage sale will be held on June 30th after the 7.30am service at Sunshine Home. Please come and help them by purchasing items. 

කොරලවැල්ල ශාන්ත. පේතෘස්තුමාගේ දේවස්ථානයේ දැන්වීමක්.

ශාන්ත.පේතෘස්තුමාගේ දේවස්ථානයේ තරුණ සංගමය මගින් වාහන සේදීමේ ව්‍යාපෘතියක් ජුලි මස 6 වන දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එහි ටිකට්පත් අද දින දේවමෙහෙයෙන් අනතුරුව එම දේවස්ථානයේ සාමාජිකයන්ගේ ඔබට මිලදී ගත හැක. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න.

Notice from St. Peter’s Church Koralawella

St. Peter’s Church Youth Fellowship has organized a Car Wash project on 6th July. You can help them by buying a ticket today after the service. See notice board for more details.

මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.

Please note that you will be able to access all Church Notices via the Church Web Site.