Skip to content Skip to sidebar Skip to footer

Notices for 16/12/2024

15/12/2024

පළාත භාර පියතුමාගේ දැන්වීමක්.

ලබන සතියේ බයිබල් අධ්‍යනය පැවැත්වෙන අතර ඉන් පසු එම අධ්‍යනය යලි ආරම්භ වන්නේ ලබන වර්ෂයේ ජනවාරි මස 8 වන බදාදාය. 

*නත්තල් සමයේ හා අලුත් අවුරුදු සමයේ දේවමෙහෙයන් සහ වේලාවන් මෙසේය.

24 වන දා රාත්‍රී 11.30ට – සිංහල  (නත්තල බලපොරෝත්තුවීමේ දේවමෙහෙය) 

25 වන දා උදැසන 5.30ට – ඉංග්‍රීසි (නත්තල් දේවමෙහෙය)

25 වන දා උදැසන 7.30ට – සිංහල  (නත්තල් දේවමෙහෙය)

25 වන දා උදැසන 10.00ට – සිංහල (නත්තල් දේවමෙහෙය ගිලනුන් උදෙසා)

27 වන දා සවස 6.00 ට – දේවස්ථානයේ 164 වන සංවත්සරික දේව මෙහෙය හා සක්ෂිදැරීමේ පෙරහැර 

දෙසැම්බර් 31 වන දා රාත්‍රී 11.30ට – සිංහල (නව වසර බලාපොරොත්තුවීමේ දේවමෙහෙය) 

ජනවාරි  1 වන දා උදැසන 5.30ට – ඉංග්‍රීසි 

ජනවාරි  1 වන දා උදැසන 7.30ට – සිංහල

ජනවාරි 1 වන දා උදැසන 10.00ට – සිංහල දේවමෙහෙය (ගිලනුන් උදෙසා)

Notice from the Incumbent.

Please note that the Bible Study will be held next week. After that it will be start again on 8th of January of the next year.

*Christmas and New Year Services times are as follows.

24th – 11.30 pm – Sinhala (Watchnight Service)

25th – 5.30 am – English (Christmas Service)

25th – 7.30 am – Sinhala (Christmas Service)

25th – 10.00am – Sinhala (Christmas Service for Sick)

27th – 6.00pm – Church 163rd Anniversary Service 

31st December – 11.30pm – Sinhala (Midnight Service)

1st Jan – 5.30am – English (New Year Service)

1st Jan – 7.30am – Sinhala (New Year Service)

1st Jan – 10.00am – Sinhala (New Year Service for Sick)

පළාත භාර පියතුමා හා භාරකාර මණ්ඩලයේ දැන්වීම්.

2024 දෙසැම්බර් 27 වන දින අප දේවස්ථානයේ 164 වන සාංවස්තරික  දේවමෙහෙය කොළඹ අනුනායකතුමන් වන වන්දනීය ක්‍රිස්ට්‍රෝෆර් බාල්රාජ් අනුනායකතුමාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 6.00 ට පැවැත්වේ. 

මෙවර සක්ෂිදැරීමේ පෙරහැර ගමන් කරනුයේ අප දේවස්ථානයෙන් ආරම්භ වී, දේවස්ථාන පාර, ගාලු පාර, රාවතාවත්ත 8 වන පටුමග, රාවතාවත්ත 6 වන පටුමග හරහා චාල්ස් පෙදෙස හරහා ධර්මරත්න මාවතේ 3 වන පටුමග, ධර්මරත්න පාර, ගාලු පාර ඔස්සේ නැවත දෙස්ථානයට පැමිණීමට කටයුතු යොදා ඇත. ඉහත පාරවල් අවට සිටින සභිකයන් හැකි දුර ප්‍රමාණයකට ඔබගේ නිවාස අසල පාර සරසා අලංකාර කරන ලෙස ඉල්ලා සිටිමු.  

එසේම ඉහත සම්පුර්ණ වීථි ඔස්සේ විදුලි ආලෝක කණු වලින් සැරසීමට සහ ශබ්ද විකාශන යන්ත්‍ර සවිකිරීමට කටයුතු යොදා ඇති අතර ඒ සදහා විශාල මුදලක්ද වැයවේ. ඒ බැවින් මෙම වියදම අවම කර ගැනීම සදහා ඔබගේ එක් නිවසකින් රු.1,000/= ක මුදල් පරිත්‍යාගයක් ලබා දෙන්නේ නම් අපි ඔබට කෘතඥ වෙමු. 

දේවමෙහෙයෙන් අනතුරුව සුපුරුදු පරිදි එක්සත් රාත්‍රී භෝජනය පැවැත්වෙන අතර ඒ සදහා ටිකට් පතක් රු.200/= වේ. එම ටිකට් පත් අද දින සිට පළාත් කාර්යාලයෙන් හෝ දේවමෙහෙයෙන් පසුව දේවස්ථානයේ පිටත සිටින දේවස්ථානයේ නියෝජිතයකුගෙන් ඔබට මිලදී ගත හැක.    

ටිකට් පත් නිකුත් කරන අවසාන දිනය දෙසැම්බර් මස 20 වන දින බැවින් කරුණාකර අවසන් මොහොත වන තෙක් නොසිට ඔබගේ ට්කට් පත් කල් වෙලා ඇතුව මිලදී ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු. මේ සදහා ඔබ දක්වන්නාවූ සහයෝගය ගැන අපි ඉතා අගය කොට සලකමු.  

Notices from the Incumbent and Board of Wardens.

164th Church Anniversary will be held on the 27th of December 2024 and church service will be at 6.00pm. The guest preacher will be the Colombo Archdeacon Ven. Christopher Balraj.

This year procession root will be Church Road, Galle Road, Rawathawaththa 8th Lane, Rawathawaththa 6th Lane, Charles Place, Dharmarathna Av 3rd Lane, Dharmarathna Av, Galle Road & returning to Church. We humbly request from the parishioners those who are receding in the above roots to decorate the road as much as possible. 

Also, arrangements have been made to decorate the entire street with electric light poles and install loudspeakers, which will cost a lot of money. Therefore, we would be grateful if you could donate Rs. 1,000/= from each of your households to minimize this expense.

Soon after the service dinner will be held as usual an a priced of a ticket would be Rs.200/=. The tickets can be obtained from Parish Office or one of our representatives who are outside the church. The last day would be 20th December and we would like to request you to get purchase your tickets at your earliest. 

ගෘහ සෛල.

පහත අයගේ නිවෙස් වල පැවැත්වේ.

1)ශවින්ද්‍රනාත් ප්‍රනාන්දු – ද මැල් පාර, ලක්ෂපතිය  – 16 වන සදුදා – ප.ව. 7.ට 

2) එර්වින් ද මැල්- ධර්මරත්න පාර,රාවතාවත්ත – 17 වන අගහරුවදා – ප.ව.7 ට  

Home Cell

Prayer cell will be held at the following residences.

1)Shavindranath Fernando –  De Mel’s Road, Laxapathiya – 16th Monday – 7.00pm

2)Erwin de Mel – Dharmarathna Av, Rawathawaththa – 17th Tuesday– 7.00pm

මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.

Please note that you will be able to access all Church Notices via the Church Web Site.