Skip to content Skip to sidebar Skip to footer

Notices for 19/01/2025

19/1/2025

පළාත භාර පියතුමාගේ දැන්වීමක්.

ලබන සතියේ සුවකිරීමේ දේවමෙහෙය හා බයිබල් අධ්‍යනය පැවැත්වෙන බව කරුණාවෙන් සලන්න.

Notice from the Incumbent.

Please note that there will be a Healing service and Bible study next week.

ඉරුදින පාසලේ දැන්වීම්.

ඉරුදින පාසැලේ මහා සභා රැස්වීම ජනවාරි මස 26 වන දින පෙ.ව.11.15 නව පළාත් ශාලාවේදී පැවැත්වෙන අතර සියලුම ගුරුවරුන්ගේ සහභාගිත්වය අපේක්ෂා කරමු.

2026 වසර සදහා දරුවන් පාසැල් වලට ඇතුළත් කිරීමට අවශ්‍ය ලිපි ඉරිදා දිනයන් හි පමණක් අංශභාර ගුරුවරයා විසින් ලබා දෙනු ලබන අතර ඔබගේ දරුවාට අවශ්‍ය ලිපි කල් ඇතුව ලබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

Notices from the Sunday School.

Sunday School AGM will be held on 26th January 2025 at 11.15am. We appreciate the participation of all teachers.

Letters for 2026 School admission – Please note that the Sectional will issue the relevant document ONLY on Sundays.  Therefore, please make sure that you get the letters now itself. 

තරුණ සමිතියේ දැන්වීමක්.

අභිමානවත් 77 වන නිදහස් උළෙල සමරමින් පවත්වනු ලබන දේව මෙහෙය මෙවරත් 2025 පෙබරවාරි මස 04 වන ඉරුදින උදෑසන 8.00 ට පැරණි ශාලාවේ දී පැවැත්වේ. එක්සත්කම සංකේතවත් කරමින් උදැසන ආහාරය නව පළාත් ශාලාවේ දී සුදානම් කිරීමට කටයුතු කරමු. ඉන් අනතුරුව සුහද ක්‍රිකට් තරඟයක් පැරණි සහ වත්මන් සාමාජිකයන් සමග සුදානම් කිරීමට බලාපොරොත්තුවෙමු. ඒ සදහා කරන සුහද ඇරයුමයි මේ!

උදෑසන ආහාරය සඳහා ඔබගේ කාරුණික දායකත්වය දේවස්ථානය පිටත දොරටු අසල සිටින තරුණ තරුණියන් හට ලබා දෙන මෙන් ඉල්ලා සිටින අතර ඔබ සැමගේ පැමිණිම අපේක්ෂා කරමු.

අප තරුණ සංගමය විසින් ජනවාරි 25වන සෙනසුරාදා දින, මොරටුව අවට දේවස්ථාන සමග සුහද ක්‍රිකට් තර්ගාවලියක් සූදානම් කර ඇත. මෙය පැවැත්වෙනේ වේල්ස් කුමර විදුහල් පිටියේදීයි. ඒ සදහා කරන ඇරයුමයිමේ. සහභගී වී විනෝද වන්න.

Notice from the Youth Fellowship.

The 77th Independence Day will be celebrated on the 04th of February at 8.00am in the old hall. The breakfast will be arranged at the new hall. 

The friendly cricket match will also be organized on that day. 

Your contributions can be given to the youth fellowship stationed near the gates. 

Looking forward to have you there on that day. 

We have organized a friendly cricket match for the 25th of January (Saturday) at the Prince of Wales college Grounds. We have teams with many churches around Moratuwa. Come join us and enjoy. 

ගෘහ සෛල.

පහත අයගේ නිවෙස් වල පැවැත්වේ.

1)රැම්සි ධර්මරත්න- 16/1,ලක්ෂපතිය පාර,රාවතාවත්ත – 23 වන බ්‍රහස්පතින්දා – ප.ව. 7.ට 

2)ශ්‍යාමලී ප්‍රනාන්දු-50/2,ශ්‍රී සෝභිත විද්‍යාල පාර,මොල්පේ-22 වන බදාදා – පෙ.ව. 10.ට

3)මර්ලින් ද මැල් -මෙන්ඩිස් පාර,ඉඩම- 23 වන බ්‍රහස්පතින්දා – ප.ව. 5.ට

Home Cell

Prayer cell will be held at the following residences.

1)Ramsay Dharmarathna-16/1,Laxapathiya Road,Rawathawaththa– 23rd Thursday – 7.00pm

2)Sharmali Fernando-50/2,Sri Sobitha Vidyala Road,Molpe-22ndMonday– 10.00am

3)Marlene de Mel-Mendis Lane,Idama-23rd Thursday– 5.00pm

මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.

Please note that you will be able to access all Church Notices via the Church Web Site.