Skip to content Skip to sidebar Skip to footer

Notices for 20/04/2025

20/4/2025

පළාත භාර පියතුමාගේ දැන්වීමක්.

බයිබල් අධ්‍යනය බදාදා සවස 6.30 ට සහ සුවකිරීමේ දේවමෙහෙය බ්‍රහස්පතින්දා සවස 6.00 ට ලබන සතියේ සිට සුපුරුදු පරිදි පැවැත්වේ.  

Notices from the Incumbent.

Bible study will be held as usual on Wednesdays at 6.30pm and Healing services on Thursdays at 6.00pm starting next week.

අනෝන්‍ය සහයකාර සංගමයේ දැන්වීමක්.

සංශෝධිත නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සදහා විශේෂ මහා සභා රැස්වීමක් 2025 අප්‍රේල් මස 27 වන ඉරුදින උදැසන 11.15 ට නව පළාත් ශාලාවේ ඉහළ මහලේ පැවැත්වේ. සියලු සාමාජිකයන්ගේ පැමිණීම බලාපොරොත්තු වේ. 

Notice from the Senior Guild.

On Sunday 27th of April 2025 a Special General Meeting will be held at 11.15pm at the new hall upstairs to pass the amended constitution approved. Please be present. 

තරුණ සංගමයේ දැන්වීමක්.

තරුණ සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “අවුරුදු පොළ” මෙවරත් 2025 අප්‍රේල් මස 27 වන දින පැවැත්වීමට කටයුතු සුදානම් කොට ඇත. එහි දී ඔබට විවිධ ප්‍රණීත ආහාර පාන මිල දී ගැනීමට හැකියාව ඇත. ඒ සදහා ඔබ සැමට ආරාධනා.  

Notice from the Youth Fellowship.

The annually organized “Awurudu Pola” by youth fellowship is set to be held on the 27th of April 2025. Come and enjoy a variety of delicious sweets, savory items and refreshing drinks. Everyone is warmly invited.