Skip to content Skip to sidebar Skip to footer

Notices for 20/10/2024

20/10/2024

පළාතභාර පියතුමාගේ දැන්වීම්.

දියෝකිසී මන්ත්‍රණ සභාව ඔක්තෝම්බර් මස 24 වන බ්‍රහස්පතින්දා සවස සිට 26  වන සෙනසුරාදා  දක්වා පැවැත්වෙන බැවින් සිකුරාදා සහ සෙනසුරාදා දිනයන්හි දී උදැසන 7.00 දේවමෙහෙයයන් සහ  බ්‍රහස්පතින්දා සවස සුව කිරීමේ දේවමෙහෙය නොපැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න. 

Notices from the Incumbent.

Diocesan Council sessions will be held from Thursday 24th evening to Saturday 26th October. There will be NO 7.00am morning service on Friday and Saturday and NO Healing service on Thursday evening.

ගෘහ සෛල.

2024 ඔක්තෝම්බර් මස 24 වන බ්‍රහස්පතින්දා සහ 25 වන සිකුරාදා දිනයන් හි දී  ගෘහ සෛල පහත අයගේ නිවෙස් වල පැවැත්වේ.

  1. අර්වින් ද මැල්

නො:34/33,ධර්මරත්න පාර,රාවතාවත්ත 

24 වන බ්‍රහස්පතින්දා – ප.ව. 7.00 ට 

  1. ශයමාලා ද සිල්වා

නො:370/1,ජුබිලි පාර,ලක්ෂපතිය

25 වන සිකුරාදා – ප.ව. 7.00 ට

  1. ප්‍රේමණී ප්‍රදිනාන්දු

නො:27,6 වන පටුමග,රාවතාවත්ත

24 වන බ්‍රහස්පතින්දා – ප.ව. 5.00 ට

  1. ස්ටැන්ලි ප්‍රනාන්දු

නො:21B,ලේඩි එව්ලින් ද සොයිසා පාර,ඉඩම

24 වන බ්‍රහස්පතින්දා – ප.ව. 7.30 ට  

  1. නිනට් සිරිමාන්න

නො:7/1,2 වන පටුමග,රාවතාවත්ත

25 වන සිකුරාදා – ප.ව. 7.00 ට

Home Cell

Prayer cell will be held at the following residences on 24th Thursday & 25th Friday October ‘2024.

  1. Erwin de Mel

No:34/33,Dharmarathna Av,Rawathawatta

24th Thursday – 7.00pm

  1. Shayamala De Silva

No:370/1,Jubilee Road,Laxapathiya 

25th Friday – 7.00pm

  1. Premani Ferdinando

No:27,6th Lane,Rawathawatta 

24th Thursday – 5.00pm

  1. Stanley Fernando

No:21B,Lady Evelyn de Soysa Road,Idama

24th Thursday – 7.30pm

5)Nineete Sirimanne

               No:7/1,2nd Lane,Rawathawatta 

               25th Friday – 7.00pm

Notice from the Ceylon Bible Society.

The Ceylon Bible Society Annual Sale will be held on Saturday 26th October from 9.00am. Please refer notice board for more details.   

බයිබල් සමාගමේ දැන්වීමක්.

බයිබල් සමාගමේ වාර්ෂික සල්පිල ඔක්තෝම්බර් මස 26 වන සෙනසුරදා පැවැත්වේ උදැසන 9.00 සිට පැවැත්වේ. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න. 

මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.

Please note that you will be able to access all Church Notices via the Church Web Site.