22/12/2024
පළාත භාර පියතුමාගේ දැන්වීමක්.
*නත්තල් සමයේ හා අලුත් අවුරුදු සමයේ දේවමෙහෙයන් සහ වේලාවන් මෙසේය.
24 වන දා රාත්‍රී 11.30ට – සිංහල (නත්තල බලපොරෝත්තුවීමේ දේවමෙහෙය)
25 වන දා උදැසන 5.30ට – ඉංග්‍රීසි (නත්තල් දේවමෙහෙය)
25 වන දා උදැසන 7.30ට – සිංහල (නත්තල් දේවමෙහෙය)
25 වන දා උදැසන 10.00ට – සිංහල (නත්තල් දේවමෙහෙය ගිලනුන් උදෙසා)
27 වන දා සවස 6.00 ට – දේවස්ථානයේ 164 වන සංවත්සරික දේව මෙහෙය හා සක්ෂිදැරීමේ පෙරහැර
දෙසැම්බර් 31 වන දා රාත්‍රී 11.30ට – සිංහල (නව වසර බලාපොරොත්තුවීමේ දේවමෙහෙය)
ජනවාරි 1 වන දා උදැසන 5.30ට – ඉංග්‍රීසි
ජනවාරි 1 වන දා උදැසන 7.30ට – සිංහල
ජනවාරි 1 වන දා උදැසන 10.00ට – සිංහල දේවමෙහෙය (ගිලනුන් උදෙසා)
Notice from the Incumbent.
*Christmas and New Year Services times are as follows.
24th – 11.30 pm – Sinhala (Watchnight Service)
25th – 5.30 am – English (Christmas Service)
25th – 7.30 am – Sinhala (Christmas Service)
25th – 10.00am – Sinhala (Christmas Service for Sick)
27th – 6.00pm – Church 163rd Anniversary Service
31st December – 11.30pm – Sinhala (Midnight Service)
1st Jan – 5.30am – English (New Year Service)
1st Jan – 7.30am – Sinhala (New Year Service)
1st Jan – 10.00am – Sinhala (New Year Service for Sick)
පළාතභාර පියතුමාගේ හා භාරකාර මණ්ඩලයේ දැන්වීම්.
2024 දෙසැම්බර් 27 වන දින අප දේවස්ථානයේ 164 වන සාංවස්තරික දේවමෙහෙය කොළඹ අනුනායකතුමන් වන වන්දනීය ක්‍රිස්ට්‍රෝෆර් බාල්රාජ් අනුනායකතුමාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 6.00 ට පැවැත්වේ.
මෙවර සක්ෂිදැරීමේ පෙරහැර ගමන් කරනුයේ අප දේවස්ථානයෙන් ආරම්භ වී, දේවස්ථාන පාර, ගාලු පාර, රාවතාවත්ත 8 වන පටුමග, රාවතාවත්ත 6 වන පටුමග හරහා චාල්ස් පෙදෙස හරහා ධර්මරත්න මාවතේ 3 වන පටුමග, ධර්මරත්න පාර, ගාලු පාර ඔස්සේ නැවත දෙස්ථානයට පැමිණීමට කටයුතු යොදා ඇත. ඉහත පාරවල් අවට සිටින සභිකයන් හැකි දුර ප්‍රමාණයකට ඔබගේ නිවාස අසල පාර සරසා අලංකාර කරන ලෙස ඉල්ලා සිටිමු.
එසේම ඉහත සම්පුර්ණ වීථි ඔස්සේ විදුලි ආලෝක කණු වලින් සැරසීමට සහ ශබ්ද විකාශන යන්ත්‍ර සවිකිරීමට කටයුතු යොදා ඇති අතර ඒ සදහා විශාල මුදලක්ද වැයවේ. ඒ බැවින් මෙම වියදම අවම කර ගැනීම සදහා ඔබගේ එක් නිවසකින් රු.1,000/= ක මුදල් පරිත්‍යාගයක් ලබා දෙන්නේ නම් අපි ඔබට කෘතඥ වෙමු.
දේවමෙහෙයෙන් අනතුරුව සුපුරුදු පරිදි එක්සත් රාත්‍රී භෝජනය පැවැත්වෙන අතර ඒ සදහා ටිකට් පතක් රු.200/= වේ. එම ටිකට් පත් පළාත් කාර්යාලයෙන් හෝ දේවමෙහෙයෙන් පසුව දේවස්ථානයේ පිටත සිටින දේවස්ථානයේ නියෝජිතයකුගෙන් ඔබට මිලදී ගත හැක.
ටිකට් පත් නිකුත් කරන අවසාන දිනය දෙසැම්බර් මස 22 එනම් අද දින බව කරුණාවෙන් සලකන්න.
අපගේ සහකාර පියතුමන් වන ගෞ.සාගර පෙරේරා පියතුමා 1 ක් වසරක කාලයක් සේවය කර මෙම වසර අවසානයේදී අප පළාතෙන් මාරු වි වෙනත් පළාතකට යන බැවින් එතුමා අප පළාතට කල සේවය වෙනුවෙන් ඇගයීමක් ලෙස තිළිණයක් ලබා දීමට තීරණය කර ඇත.
ඒ සඳහා ද ඔබගේ දායකත්වය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු.
මේ වෙනුවෙන් ලැයිස්තුව පළාත් කාර්යාලයේ තබා ඇත.
2025 ජනවාරි මස 6 වන සදුදා දින සවස 4.00 ට මුල් ආසන දෙව් මැදුරේදී අප පළාත් සභිකයකු වන ගෞ. මිරංග පීරිස් දියාකෝන්තුමා පුජක පදවියට පත් කිරීමේ දේව මෙහෙය පැවැත්වෙන අතර එයට සහභාගී වීමට කැමති අය වෙතොත් ප්‍රවාහන පහසුකම් සුදානම් කිරීම සදහා දෙසැම්බර් මස 31 හෝ ඊට ප්‍රථම පළාත් කාර්යාලයට නම් දෙන්න.
Notices from the Incumbent and Board of Wardens.
164th Church Anniversary will be held on the 27th of December 2024 and church service will be at 6.00pm. The guest preacher will be the Colombo Archdeacon Ven. Christopher Balraj.
This year procession root will be Church Road, Galle Road, Rawathawaththa 8th Lane, Rawathawaththa 6th Lane, Charles Place, Dharmarathna Av 3rd Lane, Dharmarathna Av, Galle Road & returning to Church. We humbly request from the parishioners those who are receding in the above roots to decorate the road as much as possible.
Also, arrangements have been made to decorate the entire street with electric light poles and install loudspeakers, which will cost a lot of money. Therefore, we would be grateful if you could donate Rs. 1,000/= from each of your households to minimize this expense.
Soon after the service dinner will be held as usual an a priced of a ticket would be Rs.200/=. The tickets can be obtained from Parish Office or one of our representatives who are outside the church. Please note that the last date for issuing tickets is today, December 22nd.
Our Assistant priest Rev. Sagara Perera would be bidding us good bye after a service of 1 year, hence we have decided to give a token of and appreciation to him.
Therefor we would be like to request from our parishioners to make your genours contributions towards this and the list will be available at the Parish Office.
Our Parishioner Rev. Miranga Peiris will be orden as a priest on Monday 6th of January 2025 at 4.00pm at the Cathedral. Those who wish to participate please give your names to the Parish Office on or before 31st December to make arrangements for transport.
ශාන්ත. ජෝන් ළමා නිවාසයේ දැන්වීමක්.
අපගේ සංවත්සරික දේවමෙහෙය දෙසැම්බර් මස 27 වන දින උදැසන 11.00 ට ශාන්ත. ජෝන් ළමා නිවාසයේ දී පැවැත්වේ. ඔබ සැමට ආරාධනා කර සිටියි.
Notice from the St. John’s Home.
St. John’s Home thanks giving service on 27th December at 11am at St. John’s Home Chaple. You are all invited.
මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.
Please note that you will be able to access all Church Notices via the Church Web Site.