Skip to content Skip to sidebar Skip to footer

Notices for 23/02/2025

23/2/2025

පළාත භාර පියතුමාගේ දැන්වීම්.

-සුවකිරීමේ දේවමෙහෙය – බ්‍රහස්පතින්දා සවස  6.00 ට 

-බයිබල් අධ්‍යනය – බදාදා සවස 6.30 ට පැවැත්වේ. 

-ලබන ඉරුදින දේවමෙහෙයට පැමිණෙන විට ඔබගේ නිවසේ ඇති ගොක් කුරුස රැගෙන එන්න.

-උදැසන 6.00, 7.30 සහ සවස 5.00 ඉරුදින දේවමෙහෙයන් වල දී   අල්තාරය වෙත ශු.සක්‍රමේන්තුව රැගෙන යාමට කැමති අය ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකය පළාත් කාර්යාලයට ලබා දෙන්න.  

-ස්වාමින්තුළ සැතපුණු බානට් ද සිල්වා මහතාගෙන් පුරප්පාඩු වූ ගිහි සහයක තනතුර සදහා ශෂී ප්‍රනාන්දු මහත්මියව තෝරා ගෙන ඇත. මේ සදහා ඇයවපත් කරන ලෙස බිෂප්තුමාට ලියා දැන්විය යුතු බැවින් මෙම පත්කිරීමට  විරුද්ධව යම් කරුණක් වෙතොත් මාර්තු  මස 1 වන දිනට  පෙර පළාතභාර පියතුමාට දන්වන්න. 

එයට විරුද්ධව කිසිදු විරුද්ධතාවයක් ඉදිරිපත් නොවුවහොත් ඇයව පත්කරගන්නා මෙන් ඉල්ලා බිෂප්තුමා වෙත දැනුම් දීමට කටයුතු කරන්නේමු.

Notices from the Incumbent.

Please note that there will be a, 

-Healing service – Thursdays at 6.00pm 

-Bible Study – Wednesdays at 6.30pm.

-Please bring your Plam Crosses to church when you come next Sunday.

-Those who wish to take the Sacrament to the Altar during Sunday Services at 6.00am, 7.30am & 5.00pm are requested to give your name, address & contact number to the Parish Office.

-Mrs. Shashi Fernando has been selected for the vacant position of lay assistant after demising of Mr. Barnett de Silva. For this, a letter should be sent to the Bishop requesting her appointment. Therefore, if there are any objections to this appointment, please inform the Incumbent on or before 1st March 2025. 

If no objections are raised against this, we will inform the Bishop requesting her appointment.   

අනෝන්‍ය සහයකාර සංගමයේ දැන්වීමක්.  

සංශෝධිත නව ව්‍යවස්ථාවේ කෙටුම්පත සම්මත කර ගැනීම සදහා විශේෂ මහා සභා රැස්වීමක් 2025 පෙබරවාරි මස 23 උදැසන 9.30 ට නව පළාත් ශාලාවේදී පැවැත්වේ. සියලු සාමාජිකයන්ගේ පැමිණීම බලාපොරොත්තු වේ. එහි පිටපත් අවශ්‍ය අය පළාත් කාර්යාලයෙන් ලබා ගන්න.

විශේෂ මහා සභා රැස්වීමෙන් අනතුරුව සාමාන්‍ය මාසික රැස්වීම ද පැවැත්වේ.   

Notice from the Senior Guild. 

On Sunday the 23rd of February 2025 a Special General Meeting will be held at 9.30am at new hall to pass a new amended constitution.

Those who wish to have a copy of the amended constitution please collect it from the Parish Office or Please refer to the PDF format which was sent on the Senior Guild WhatsApp group. Usual monthly meeting will held soon after the SGM. Please be present.   

එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීමක්.

චතාරික කාලයට සමගාමීව පැවැත්වෙන “මාගේ කුරුසි ගමන” ආත්මික වැඩසටහන අප්‍රේල් මස 5 වන සෙනසුරාදා උදැසන 8.30 සිට 6.30 දක්වා අප දේවස්ථාන පළාත් ශාලාවේ දී පැවැත්වේ. එදින දේශනය ගෞ.රණදේව ඩයස් ,ගෞ. තරංග චම්ම්ලාල් සහ ගෞ. වෙස්ලි ඇලෙක්සැන්ඩර් යන දේවගැතිවරුන් විසින් මෙහෙයවනු ලැබේ.

දිනය වෙන්කොට තබා ගන්නා ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු. 

Notice from the Evangelical Committee.  

“My Way of the Cross” lent season spiritual programme will be held on Saturday, 5th April from 8.30am to 6.30pm at the Parish Hall.

The preachers will be Rev. Ranadeva Dias, Rev. Tharanga Chammilal & Rev. Wesley Alexsander. Please keep your date free. 

මව් සමිතියේ දැන්වීමක්.

2025 මාර්තු මස 15 වන සෙනසුරාදා දින උදැසන 10.00 සිට 12.00 දක්වා සුප ශාස්ත්‍ර වැඩ සටහනක් නව පළාත් ශාලාවේ දී පැවැත්වීමට සංවිධානය කර ඇත. 

අනුග්‍රහය – අබාන්ස් අයතනය

එදිනට ඔබට අවශ්‍ය අබාන්ස් ආයතනයේ ගෘහ උපකරණද පහසු ගෙවීමේ ක්‍රමය යටතේ මිල දී ගත හැකිය. 

මෙය මොරටු වාසි සියළු දෙනාටම නොමිලේ කෙරෙන විවෘත ආරාධනාවයි.

Notice from the Mother’s Union.

HEC Mother’s Union has organized a free cookery demonstration.

Date – 15th March 2025

Venue – New Parish Hall

Time – 10.00am – 12.30pm

Sponsor – Abans Group

Abans electrical items will be available for easy payment scheme. 

All are invited.

ගෘහ සෛල.

පහත අයගේ නිවෙස් වල පැවැත්වේ.

1)සුනේත්‍රා සහ ලොයිඩ් -10/1A,5 වන පටුමග,මොරටුමුල්ල-27 වන බ්‍රහස්පතින්දා – ප.ව.7.ට

2)නිෂානි ෆොන්සේකා-39,2 වන පටුමග,රාවතාවත්ත -26 වන බදාදා – ප.ව.7.ට 

3)ප්‍රීති ද මැල් -ලේඩි එව්ලින්ද සොයිසා පාර,ඉඩම-28 වන සිකුරාදා – ප.ව. 7.30ට

4)ප්‍රේමණී ප්‍රදිනාන්දු-6 වන පටුමග,රාවතාවත්ත-27 වන බ්‍රහස්පතින්දා – ප.ව.5.ට

5)රුක්මල් ප්‍රනාන්දු-20, “Army Housing Scheme”,තුම්බෝවිල,බෝකුන්දර,පිළියන්දල-24 වන සදුදා- ප.ව.5.ට

6)සොමිලා ප්‍රනාන්දු-ද සොයිසා පාර,රාවතාවත්ත-27 වන බ්‍රහස්පතින්දා – ප.ව.7.ට

7)රේ සහ සේපාලි ප්‍රනාන්දු-66,ජුබිලි පාර,ලක්ෂපතිය-28 වන සිකුරාදා – ප.ව. 7.00ට

Home Cell

Prayer cell will be held at the following residences.

1)Sunethra & Lloyed-10/1A,5th Lane,Moratumulla– 27th Thursday – 7.00pm

2)Nishani Fonseka-39,2nd Lane,Rawathawaththa-26th Wednesday– 7.00pm

3)Preethi de Mel-Lady Evelyn de Soysa Road,Idama-28th Friday-7.30pm

4)Premani Ferdinando-6thLane,Rawathawaththa-27th Thursday– 5.00pm

5)Rukmal Fernando-20,Army Housing Scheme,Thumbowilla,Bokundra,Pliyandala-24th Monday-5pm

6)Somila Fenrnando-De Soysa Road,Rawathawaththa-27th Thursday – 7.00pm

7)Ray & Seplai Fernando-66,Jubilee Road,Laxapathiya-28th Friday-7.00pm

අප දේවස්ථාන සේවක නිමල් ප්‍රසං මහතාගේ සහෝදරිය වන M.මනි චාන්දනී සහෝදරතුමිය 2025 පෙබරවාරි මස 26 වන බදාදා දින පෙ.ව.9.30 ට දෙනියාය ශු.ලුක්තුමාගේ දේවස්ථානයේ දී කොළඹ අගරදගුරුතුමා විසින් දියාකොන් පදවියට පත් කරනු ලැබේ. ඒ වෙනුවෙන් සහභාගි වන ලෙස අපට ආරාධනා කර ඇති අතර  එයට සහභාගිවීමට කැමති අය වෙතොත් ඔබගේ නම් පෙබරවරි මස 23 වන ඉරුදින හෝ ඊට පෙර පළාත් කාර්යාලයට ලබා දෙන්න.

Sister M. Mani Chandani, the sister of our church worker Nimal Prasang, will be ordained a deacon by the Bishop of Colombo on Wednesday 26th February 2025 at 9.30am at St. Luke’s Church Deniyaya. Those who wish to participate please give your names to the Parish Office on or before 23rd February to make arrangements for the transport.