Skip to content Skip to sidebar Skip to footer

Notices for 26/01/2025

26/1/2025

පළාත භාර පියතුමාගේ දැන්වීමක්.

ලබන සතියේ සුවකිරීමේ දේවමෙහෙය හා බයිබල් අධ්‍යනය පැවැත්වෙන බව කරුණාවෙන් සලන්න.

Notice from the Incumbent.

Please note that there will be a Healing service and Bible study next week.

ඉරුදින පාසලේ දැන්වීම්.

ඉරුදින පාසැලේ මහා සභා රැස්වීම ජනවාරි මස 26 වන දින එනම් අද දින පෙ.ව.11.15 නව පළාත් ශාලාවේදී පැවැත්වෙන අතර සියලුම ගුරුවරුන්ගේ සහභාගිත්වය අපේක්ෂා කරමු.

2026 වසර සදහා දරුවන් පාසැල් වලට ඇතුළත් කිරීමට අවශ්‍ය ලිපි ඉරිදා දිනයන් හි පමණක් අංශභාර ගුරුවරයා විසින් ලබා දෙනු ලබන අතර ඔබගේ දරුවාට අවශ්‍ය ලිපි කල් ඇතුව ලබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

Notices from the Sunday School.

Sunday School AGM will be held today 26th January 2025 at 11.15am. We appreciate the participation of all teachers.

Letters for 2026 School admission – Please note that the Sectional will issue the relevant document ONLY on Sundays.  Therefore, please make sure that you get the letters now itself. 

තරුණ සමිතියේ දැන්වීමක්.

අභිමානවත් 77 වන නිදහස් උළෙල සමරමින් පවත්වනු ලබන දේව මෙහෙය මෙවරත් 2025 පෙබරවාරි මස 04 වන දින උදෑසන 8.00 ට පැරණි ශාලාවේ දී පැවැත්වේ. එක්සත්කම සංකේතවත් කරමින් උදැසන ආහාරය නව පළාත් ශාලාවේ දී සුදානම් කිරීමට කටයුතු කරමු. ඉන් අනතුරුව සුහද ක්‍රිකට් තරඟයක් පැරණි සහ වත්මන් සාමාජිකයන් සමග සුදානම් කිරීමට බලාපොරොත්තුවෙමු. ඒ සදහා කරන සුහද ඇරයුමයි මේ!

උදෑසන ආහාරය සඳහා ඔබගේ කාරුණික දායකත්වය දේවස්ථානය පිටත දොරටු අසල සිටින තරුණ තරුණියන් හට ලබා දෙන මෙන් ඉල්ලා සිටින අතර ඔබ සැමගේ පැමිණිම අපේක්ෂා කරමු.

Notice from the Youth Fellowship.

The 77th Independence Day will be celebrated on the 04th of February at 8.00am in the old hall. The breakfast will be arranged at the new hall. 

The friendly cricket match will also be organized on that day. 

Your contributions can be given to the youth fellowship stationed near the gates. 

Looking forward to have you there on that day. 

ගෘහ සෛල.

පහත අයගේ නිවෙස් වල පැවැත්වේ.

1)නිමල් ඩයස් – 7/3,2 වන පටුමග,රාවතාවත්ත – 30 වන බ්‍රහස්පතින්දා – ප.ව. 7.ට 

2)ශාමිකා මුතුතන්ත්‍රී -269/1,ගාලු පාර,ඉඩම-30 වන බ්‍රහස්පතින්දා – ප.ව. 7.ට

3)බ්‍රයන් කුරේ -6 වන පටුමග,රාවතාවත්ත- 30 වන බ්‍රහස්පතින්දා – ප.ව. 5.ට

4)මොහාන් කුරේ-48/1,හැඩිගම පාර,සුවාරපොල,පිළියන්දල- 30 වන බ්‍රහස්පතින්දා – ප.ව. 5.ට

Home Cell

Prayer cell will be held at the following residences.

1)Nimal Dias-7/3,2nd Lane,Rawathawaththa– 30th Thursday – 7.00pm

2)Charmica Mututantri-269/1,Galle Road,Idama-30th Thursday – 7.00pm

3)Brian Cooray-6th Lane,Rawathawaththa-30th Thursday– 5.00pm

4)Mohan Cooray 48/1,Hadigama Road,Suwarapola,Piliyandala-30th Thursday– 5.00pm

එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීමක්. 

“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන පෙබරවාරි මස 12 වන බදාදා (පොහෝ දින) උදැසන 8.30 සිට 10.30 දක්වා පළාත් ශාලාවේ දී පැවැත්වේ. එදින දේශනය පානදුර කෙසෙල්වත්ත මෙතොදිස්ත දේවස්ථානයේ ගෞ.තරංග චම්මිලාල් දේවගැතිතුමා  විසින් මෙහෙයවනු ලැබේ. ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමු.

Notice from the Evangelical Committee.

“Sudathun Hamuwemu” poya day spiritual programme will be held on Wednesday, 12th February (Poya day) from 8.30am to 10.30am at the Parish Hall. The preacher will be Rev. Tharanga Chammilal (Methodist Church Keselwatte) Your attendance is highly expected.

මොරටුමුල්ල ශු.පාවුල්තුමගේ දේවස්ථානයේ දැන්වීමක්.

2025 පෙබරවාරි 2 වන ඉරුදින දේවස්ථානයේ 102 වන මංගල්‍ය සහ සාක්ෂි දැරීමේ දේවමෙහෙය  ගෞ.නිහාල් ප්‍රනාන්දු දේවගැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 5 ට පැවැත්වේ. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න.   

Notice from the St.Paul’s Church Moratumulla.

102nd Church Anniversary will be held on the 2nd February 2025 and church service will be at 5.00pm. The guest preacher will be the Rev.Nihal Fernando. See notice board for more details. 

මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.

Please note that you will be able to access all Church Notices via the Church Web Site.

MM