27/4/2025
පළාත භාර පියතුමාගේ දැන්වීමක්.
ලබන සතියේ බයිබල් අධ්‍යනය අගහරුවදා සවස 6.30 ට සහ සුවකිරීමේ දේවමෙහෙය බ්‍රහස්පතින්දා සවස 6.00 ට පැවැත්වේ.
Notices from the Incumbent.
Next week Bible Study will be held on Tuesday at 6.30pm and the Healing Service will be held on Thursday at 6.00pm.
අනෝන්‍ය සහයකාර සංගමයේ දැන්වීමක්.
සංශෝධිත නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සදහා විශේෂ මහා සභා රැස්වීමක් 2025 අප්‍රේල් මස 27 වන ඉරුදින එනම් අද දින උදැසන 11.15 ට නව පළාත් ශාලාවේ ඉහළ මහලේ පැවැත්වේ. සියලු සාමාජිකයන්ගේ පැමිණීම බලාපොරොත්තු වේ.
Notice from the Senior Guild.
On Sunday 27th of April 2025 a Special General Meeting will be held at 11.15pm at the new hall upstairs to pass the amended constitution approved. Please be present.
තරුණ සංගමයේ දැන්වීමක්.
තරුණ සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “අවුරුදු පොළ” මෙවරත් 2025 අප්‍රේල් මස 27 වන දින එනම් අද දින පැවැත්වීමට කටයුතු සුදානම් කොට ඇත. එහි දී ඔබට විවිධ ප්‍රණීත ආහාර පාන මිල දී ගැනීමට හැකියාව ඇත. ඒ සදහා ඔබ සැමට ආරාධනා.
Notice from the Youth Fellowship.
The annually organized “Awurudu Pola” by youth fellowship is set to be held today 27th of April 2025. Come and enjoy a variety of delicious sweets, savory items and refreshing drinks. Everyone is warmly invited.
ඉරුදින පාසැලේ දැන්වීමක්.
සුසීල ද සිල්වා මහතාගේ මුලිකත්වයෙන්, ඉරිදා පාසැලේ දරුවන් සහ ගුරුවරුන් විසින් බිත්තර කටු උපයෝගී කරගෙන සිදු කර ඇති විචිත්‍ර නිර්මාණ අඩංගු “Easter නිර්මාණ” නම් ප්‍රදර්ශනය “අද දින” උදෑසන 7 සිට රාත්‍රී 8 දක්වා ඉරිදා පාසල් ශාලාවේ දී පැවැත්වේ.
දේවමෙහෙයෙන් අනතුරුව ප්‍රදර්ශනය නරඹා ඔවුන්ව ධෛර්යමත් කරන ලෙස ඔබ සැමට ආරාධනා කර සිටියි.
Notice from the Sunday School.
An exhibition titled “Easter නිර්මාණ” showcasing the colorful creations made by Sunday School children and teachers using “eggshells”, initiated by Mr. Susila de Silva, will be held at the Sunday School Hall from 7am to 8pm today.
You are all invited to visit the exhibition after the service and encourage them.