27/10/2024
පළාත භාර පියතුමාගේ දැන්වීමක්.
ලබන සතියේ සුවකිරීමේ දේවමෙහෙය හා බයිබල් අධ්‍යනය පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.
Notice from the Incumbent.
Please note that there will be a Healing service and Bible study next week.
සුසානභුමි භාරකාර මණ්ඩලයේ දැන්වීමක්.
සියලු ආත්ම සිහිකිරීමේ දේවමෙහෙය නොවැම්බර් මස 2 වන දින සවස 6.30 ට සුසන භූමියේදී පැවැත්වේ.
සුසාන භුමියේ සොහොන් වලක් සදහා වාර්ෂික නඩත්තු ගාස්තුව රු.750/= කි. ගෙවිය යුතු ඔබගේ හිග මුදල් කාර්යාලයට ගෙවන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
Notice from the Cemetery Wardens.
All Souls’ Day service will be held at 6.30pm on November 2nd at the cemetery.
If you have not paid the annual dues, we kindly request you to give the same to the office.
ගෘහ සෛල.
2024 ඔක්තෝම්බර් මස 28 වන සදුදා දින ගෘහ සෛල පහත අයගේ නිවෙස් වල පැවැත්වේ.
- ඇන්තනි රාමන් –
41/7, රොලී ප්‍රනාන්දු මාවත,කටුබැද්ද
28 වන සදුදා
ප.ව. 7.00 ට
2) රුක්මාල් ප්‍රනාන්දු
20,Army Housing Scheme,තුම්බෝවිල,බෝකුන්දර,පිළියන්දල
28 වන සදුදා
ප.ව. 5.00 ට
Home Cell
Prayer cell will be held at the following residences on 28th Monday October ‘2024.
- Anthony Raman
41/7,Rolly Fernando Mw,Katubedda
28th Monday – 7.00pm
- Rukmal Fernando
20,Army Housing Scheme,Thumbowila,Bokundara,Piliyandala
28th Monday – 5.00pm
කඩලාන සුවකිරීමේ ක්‍රිස්තුරාජාණන්ගේ දේවස්ථානයේ දැන්වීම්.
කඩලාන සුවකිරීමේ ක්‍රිස්තුරාජාණන්ගේ දේවස්ථානයේ 69 වන සාංවස්තරික දේවමෙහෙය සහ සාක්‍ෂි දැරීමේ පෙරහැර අද දින සවස 5.30 ට ගෞ.මලින්ද ද මැල් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඔබ සැමට ආරාධනා කර සිටියි. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න.
Notice from the Church of Healing Christ the King – Kadalana.
The 69th Anniversary Service and Procession of Witness of Church of Healing Christ the King Kadalana will be held today at 5.30pm. The preacher will be Rev. Malinda de Mel. Please refer notice board for more details.
අන්‍යෝන්‍ය සහකාර සංගමයේ දැන්විමක්.
අන්‍යෝන්‍ය සහකාර සංගමයේ මාසික රැස්වීම ඔක්තෝම්බර් මස 27 වන ඉරුදින පෙ.ව.11.00 ට නව පළාත් ශාලාවේදී පැවැත්වේ.
එහි ආරාධිත දේශක ලෙස මනෝවිද්‍යාඥ සහ මනෝවිද්‍යාඥ උපදේශක සන්දයා ගුණවර්ධන කථිකාචාර්යතුමිය විසින් “මානසික සෞඛ්‍යය සහ වර්තමානයේ අප ළමුන් මුහුණ දෙන ගැටළු” යන මාතෘකාව යටතේ දේශනයක් කරනු ඇත.
ඒ සදහා ඔබ සැමට ආරාධනා කර සිටියි.
Notice from the Senior Guild.
Senior Guild monthly meeting will be held on the 27th October at 11am ,at the New Parish Hall.
Guest Speaker will be Mrs Sandaya Gunawardena Psychologist and counselor. Topic – ” Mental health and Issues faced by children .
All are welcome to join.
මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.
Please note that you will be able to access all Church Notices via the Church Web Site.