28/7/2024
පළාත භාර පියතුමාගේ දැන්වීම්.
-ලබන සතියේ සුවකිරීමේ දේවමෙහෙය හා බයිබල් අධ්‍යයන පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.
Notices from the Incumbent.
Please note that there will be a Healing service and Bible study next week.
තරුණ සංගමයේ දැන්වීමක්.
2024 ජුලි මස 14 වන දින පැවැති තරුණ සංගමයේ 83 වන වාර්ෂික මහසභා රැස්වීමේදී 2024/2025 වර්ශය සදහා පත්වූ නිලධාරීන් මෙසේය.
සභාපතී – ගරු. මලින්ද ද මැල් පියතුමා
උපසභාපතී – තෙපුලි ද සිල්වා
ලේඛම් – සෙනීසා පෙරේරා
උප ලේඛම් – තීක්ෂණ ද සිල්වා
භාණ්ඩාගාරික – නිෂාම් පීරිස්
උපභාණ්ඩාගාරික – ඉසුරි ලක්ෂිකා
ආත්මික ලේඛම් – මේශාක් ද මැල්
සමාජ ලේඛම් – දෙව්දුන්යා ප්‍රනාන්දු
අධ්‍යාපනික ලේඛම් – රන්දෙව් ධර්මරත්න
ක්‍රීඩා ලේඛම් – සුදාර ප්‍රනාන්දු
Notice from the Youth Fellowship.
The office bearers appointed for the Youth Fellowship at the AGM to the year 2024/2025 are as follows.
President – Rev.Malinda de Mel
Vice President – Thepuli De Silva
Secretary – Seenisha Perera
Asst. Secretary – Theekshana de Silva
Treasurer – Nisham Peiris
Asst. Treasurer – Isuri Lakshika
Spiritual Secretary – Meshaak De Mel
Social Secretary – Devdunaya Fernando
Educational Secretary – Randev Darmarathne
Sports Secretary – Sudara Fernando
අනෝන්‍ය සහයකාර සංගමයේ දැන්වීමක්.
අප සංගමයේ 118 වන වාර්ෂික මහා සභා රැස්වීම 2024 ජුලි මස 28 වන ඉරුදින එනම් අද දින පෙ.ව.10.00ට නව පළාත් ශාලාවේදී පැවැත්වේ. සියලුම සාමාජිකයන්ට මෙයට සහභාගී වන ලෙස ඇරයුම් කෙරේ.
න්‍යාය පත්‍රය දැන්වීම් පුවරුවේ පල කර ඇත.
Notice from the Senior Guild.
The 118th Annual General meeting of the Senior Guild will be held today Sunday 28th July 2024 at 10.00am in the New Hall. All members are requested to be Present.
The agenda is displayed in the notice board.
මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.
Please note that you will be able to access all Church Notices via the Church Web Site.