Skip to content Skip to sidebar Skip to footer

Notices for 07/07/2024

7/7/2024

පළාතභාර පියතුමාගේ දැන්වීම්.

-අද දින ස්ථිරවිමේ පංති ඉරුදින පාසලෙන් පසුව පැවැත්වේ. 

-ලබන සතියේ බයිබල් අධ්‍යනය සහ සුවකිරීමේ දේවමෙහෙය පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

Notices from the Incumbent.

Confirmation classes will be held today after Sunday School.

Please note that there will be a Bible study and Healing service next week.

පළාතභාර පියතුමා හා භාරකාර මන්ඩලයේ දැන්වීමක්.

දේවස්ථානයේ අලුත්වැඩියා කටයුතු රාශ්‍රියක් සිදුකිරීමට ඇති බව මේ වන විට ඔබ කව්රුත් දන්නා කරුණකි. ඒ සදහා මුදල් එකතුකර ගැනීමේ අරමුණින් ජුලි මස 27 වන සෙනසුරාදා සහ 28 වන ඉරිදා “දස පනත” නමින් සුසිල ද සිල්වා විසින් නිර්මාණය කරන ලද නාට්‍යක් නළු නිලියන් 60 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. මේ සදහා ප්‍රවේශ පත්‍ර රු.1500/=, රු.1000/= සහ රු.500/= ක් වන අතර ඒවා අද දින සිට ඔබට මිලදී ගත හැක. එබැවින් ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන මේ සදහා ඔබගේ නොමසුරු දායකත්වය අප හට ලබා දෙන්න.   

Notice from the Incumbent & Board of wardens.

As you are already aware, the church has to undergo major repairs to its building. In order to raise funds for the restoration work we have organized a Drama titled දස පනත “Ten Commandments” produced by Suseela de Silva with a cast of over 60 on Saturday 27th and Sunday 28th July 2024.

Tickets priced at Rs.1500/=, 1000/= and 500/= and you can buy them from today. Please give your fullest cooperation by purchasing a ticket to make the event a success. 

තරුණ සංගමයේ දැන්විමක්.

තරුණ සංගමයේ 83 වන මහා සභා රැස්වීම 2024 ජූලි මස 14 වන දිනට කල් ගිය බැවින්, එදින පෙ.ව. 11.00ට නව පළාත් ශාලාවේදී තරුණ සංගමයේ සියලුම සාමාජික සාමාජිකාවන්ගේ පැමිණීම අපේක්ශා කරමු. 

Notice from the Youth Fellowship.

The 83rd Annual General meeting of the Youth Fellowship has been postponed to the 14th of July 2024. Participation of all YF members will be appreciated in the New hall at 11.00am. 

මව් සම්තියේ දැන්වීමක්.

අපගේ 83 වන වාර්ෂික මහා සභා රැස්වීම 2024 ජුලි මස 14 වන ඉරුදින ප.ව. 3.30 ට සන්ෂයින් ශාලාවේදී පැවැත්වේ. සියලුම සාමාජිකයින්ගේ පැමිණීම ඉතා අගය කරමු.

Notice from the Mother’s Union.

The 83rd Annual General Meeting of the Mother’s Union will be held on Sunday 14th of July 2024 at 3.30pm in the Sunshine Home. All members are kindly requested to be present.  

එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීම්. 

“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන ජුලි මස 20 වන සෙනසුරාදා පොහෝ දින උදැසන 8.30 සිට 10.30 දක්වා දේවස්ථාන පළාත් ශාලාවේදී පැවැත්වේ. එදින දේශනය 

ගෞ. රජිත ද මැල් දේවගැතිතුමා විසින් මෙහෙයවනු ලැබේ. ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමු.

ගෘහ සෛල.

2024 ජුලි මස 11 වන බ්‍රහස්පතින්දා සහ 12 වන සිකුරාදා දින ගෘහ සෛල පහත අයගේ නිවෙස් වල පැවැත්වේ.

1)නිමල් ඩයස් මහතා

නො:7/3, රාවතාවත්ත 2 වන පටුමග

12 වන සිකුරාදා

ප.ව. 7.00 ට 

2)සේපාලි ද සිල්වා

නො:86/3,උයන පාර,ලුනාව

11 වන බ්‍රහස්පතින්දා

ප.ව.7.00 ට 

Notices from the Evangelical Committee.

“Sudathun Hamuwemu” poya day spiritual programme will be held on Saturday, 20th July from 8.30am to 10.30am at the Parish Hall. The preacher will be Rev. Rajitha de Mel. Your attendance is highly expected.

Home Cell

Prayer cell will be held at the following residences on 11th Thursday and 12th Friday July ‘2024.

1)Mr & Mrs. Nimal Dias

No:7/3,2 nd Lane,Rawathawatta

12th Friday

7.00pm

2)Mrs.Sepali de Silva

No:86/3,Uyana Road,Lunawa

11th Thursday

7.00pm

මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගමයේ දැන්වීමක්. (YMCA)

මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගමයේ “ලේකම් තනතුර” සදහා ඇබැර්තුවත් ඇත. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න. 

Notice from the YMCA – Moratuwa.

A vacancy exists in the YMCA of Moratuwa for the post of “General secretary”. Please refer notice board for more details. 

මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.

Please note that you will be able to access all Church Notices via the Church Web Site.