Skip to content Skip to sidebar Skip to footer

Notices for 12/05/2024

12/5/2024

පළාතභාර පියතුමාගේ දැන්වීම්.

– මැයි මස 14 වන අගහරුවදා දින උදැසන 7.00 දේවමෙහෙය නොපැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

-දේවගතිවරුන්ගේ සමුළුව මැයි 20 වන සදුදා සිට 22 වන බදාදා දක්වා පැවැත්වෙන බැවින් එම සතිය තුළ උදැසන 7.00 දේවමෙහෙයයන් සහ බදාදා සවස බයිබල් අධ්‍යනය නොපැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න. 

-අද දින ස්තිරවිමේ පංති ඉරුදින පාසලෙන් පසුව පැවැත්වේ. 

-ලබන සතියේ බයිබල් අධ්‍යනය සහ සුවකිරීමේ දේවමෙහෙය පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

Notices from the Incumbent.

Please note that the 7.00am service will not be held on the 14th of May. (Tuesday)

Please note that the 7.00am services & Bible study on Wednesday will NOT be held, due to the Clergy Conference from Monday 20th to Wednesday 22nd   

Confirmation classes will be held today after Sunday School.

Please note that there will be a Bible study and Healing service next week.

පළාතභාර පියතුමා හා භාරකාර මණ්ඩලයේ දැන්වීමක්.

ඉතා මෑතකදී දේවස්ථානය පිලිබදව වාර්තාමය වැඩටහනක් අපි පිළියෙළ කලෙමු. මෙම වැඩසටහන අප දේවස්ථානයේ YouTube චැනලයට ඇතලත් කර ඇත. මෙය නැරබීමට කැමති අය YouTube හි Holy Emmanuel Church Moratuwa යන නම ඇතුළත් කිරීමෙන් මෙය ඔබට නැරබිය හැක. 

Notices from the Incumbent & Board of Wardens.

Recently we have compiled a documentary about our church and this have now been uploaded into the church YouTube. You could access this documentary by typing Holy Emmanuel Church Moratuwa in the church YouTube.    

මව් සමිතියේ දැන්වීමක්.

අප සංගමය සහ එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය එක්ව නොමිලේ වෛද්‍ය සායනයක් 2024 මැයි 18 වන දින පෙ.ව. 7.30 සිට ප.ව. 12.30 දක්වා පළාත් ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. මෙම වැඩසටහනට සහභාගී වි ඔබගේ සහයෝගය ලබා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු. එදිනට පහත සදහන් සායනයන් වලට ඔබට සහභාගී විය හැක. 

-ශරීර ස්කන්ධ දර්ශනය බැලීම

-රුධිර ගත සීනි ප්‍රමාණය

-රුධිරගත කොලෝස්ටරෝල් ප්‍රමාණය 

-දන්ත සයනය

-සමේ රෝග සායනය

-සුවනාරි සායනය

-පෝෂණ සායනය

– වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම

-අක්ෂි සායනය

-ශ්‍රවණ පරික්ෂාව

Notice from the Mother’s Union.

The HEC Mothers’ Union in collaboration with the Egoda Uyana MOH will be conducting a health camp on the 18th of May (next Saturday) from 7.30 am to 12.30 pm The free health service includes BMI checks,blood sugar and cholesterol checks, dental clinic, dermatology clinic, eye and ear checks done by vision care and free consultation with drs who will be attending the clinic.

Free medicine will be distributed as available.

If you wish to make a Donation towards the medical camp you could contact Mrs. Deepthi Fernando or Mrs. Premani Ferdinando.

එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීම්. 

“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන මැයි මස 23 වන බ්‍රහස්පතින්දා පොහෝ දින උදැසන 8.30 සිට 10.30 දක්වා දේවස්ථාන පළාත් ශාලාවේදී පැවැත්වේ. එදින දේශනය ගෞ. ආසිරි පෙරේරා දේවගැතිතුමා විසින් මෙහෙයවනු ලැබේ. ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමු.

Notice from the Evangelical Committee.

“Sudathun Hamuwemu” poya day spiritual programme will be held on Thursday, 23rd May from 8.30am to 10.30am at the Parish Hall.

The preacher will be Rev. Asiri Perera. Your attendance is highly expected.

ගෘහ සෛල.

  1.  මැයි මස 16 වන බ්‍රහස්පතින්දා දින දී ගෘහ සෛල පහත අයගේ නිවෙසෙහි පැවැත්වේ.
  2. ග්‍රීටා ගුණවර්ධන මහත්මිය

මෙන්ඩිස් පාර,ඉඩම

සවස 5.00 ට  

Home Cell

Prayer cell will be held at the following residence on Thursday 16th May ‘2024

1)Mrs.Greeta Gunawardena

   Mendis Lane,Idama

   5.00pm

කඩලාන සුවකිරීමේ ක්‍රිස්තු රජාණන්ගේ දේවස්ථානයේ දැන්වීමක්.

කඩලාන සුවකිරීමේ ක්‍රිස්තු රජාණන්ගේ දේවස්ථානය විසින් දිවා ආහාරයක් අද දින  

සංවිධානය කර ඇති අතර ඒ සදහා ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටියි. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න. 

මෙම සියලු දැන්වීම් දේවස්ථානයේ වෙබ් අඩවියේ පල කර ඇත.

Please note that you will be able to access all Church Notices via the church Web Site.