Skip to content Skip to sidebar Skip to footer

Notices for 05/05/2024

5/3/2024

පළාතභාර පියතුමාගේ දැන්වීම්.

-අද දින ස්තිරවිමේ පංති ඉරුදින පාසලෙන් පසුව පැවැත්වේ. 

-ලබන සතියේ බයිබල් අධ්‍යනය සහ සුවකිරීමේ දේවමෙහෙය පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

Notices from the Incumbent.

Confirmation classes will be held today after Sunday School.

Please note that there will be a Bible study and Healing service next week.

ගෘහ සෛල.

  1.  මැයි මස 9 වන බ්‍රහස්පතින්දා දින දී ගෘහ සෛල පහත අයගේ නිවෙසෙහි පැවැත්වේ.

1)දේහන ද සොයිසා මහතා

4 වන පටුමග,උයන

9 වන බ්‍රහස්පතින්දා

ප.ව.7.00 ට

 (වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න)

Home Cell

Prayer cell will be held at the following residence on Thursday 9th May ‘2024

1)Mr. Dehana de Soysa

4th Lane,Uyana

9th May 2024

7.00pm

(For more details refer notice board)

මව් සමිතියේ දැන්වීමක්.

අප සංගමය සහ එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය එක්ව නොමිලේ වෛද්‍ය සායනයක් 2024 මැයි 18 වන දින පෙ.ව. 7.30 සිට ප.ව. 12.30 දක්වා පළාත් ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. මෙම වැඩසටහනට සහභාගී වි ඔබගේ සහයෝගය ලබා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු. එදිනට පහත සදහන් සායනයන් වලට ඔබට සහභාගී විය හැක. 

-ශරීර ස්කන්ධ දර්ශනය බැලීම

-රුධිර ගත සීනි ප්‍රමාණය

-රුධිරගත කොලෝස්ටරෝල් ප්‍රමාණය 

-දන්ත සයනය

-සමේ රෝග සායනය

-සුවනාරි සායනය

-පෝෂණ සායනය

– වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම

-අක්ෂි සායනය

-ශ්‍රවණ පරික්ෂාව

Notice from the Mother’s Union.

Free Medical Clinic organized by the Mother’s Union & MOH Egodauyana will be held on 18th May 2024 at 7.30am to 12.30pm at the Parish Hall. We kindly ask your support by participating in this programme.