Skip to content Skip to sidebar Skip to footer

Notices for 24/03/2024

24/3/2024

පළාතභාර පියතුමාගේ දැන්වීම්.

  • ශුද්ධ සතියේ සියලුම දේවමෙහෙයන් සවස 7.00 ට පැවැත්වේ.
  • මහබ්‍රහස්පතින්දා දේවමෙහෙය උදැසන 7.00 ට සහ 

සවස දේවමෙහෙය ප.ව.7.00 ට පැවැත්වේ. මෙම දේවමෙහෙයෙන් අනතුරුව දම් වැල් යාච්ඤාව දේවස්ථානයේ දී පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

  • මහා සිකුරාදා දේවමෙහෙයන්,

ඉංග්‍රීසි දේවමෙහෙය උදැසන 8.00 සිට දහවල් 11.00 ට – වන්දනීය ක්‍රිසන්තා මෙන්ඩිස් අනුනායකතුමා

සිංහල දේවමෙහෙය දහවල් 12.00 සිට සවස 3.00 දක්වා ට – අතිගරු.නිශාන්ත ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්

  • පාස්කු ඉරුදින දේවමෙහෙයන්,

උදැසන 5.30ට ඉංග්‍රීසි දේවමෙහෙය

උදැසන 7.30ට සිංහල දේවමෙහෙය 

උදැසන 10.00ට සිංහල දේවමෙහෙය ගිලනුන් උදෙසා පැවැත්වේ.

2) අප දේවස්ථානය තුළ whatsapp කණ්ඩායමක් නිර්මාණය කර ඇති අතර එම QR කේතය ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇත. එම QR කේතයේ ජායා පිටපතක් අප දැන්වීම් පුවරුවේ සහ පළාත් කාර්යාලයේ ප්‍රදර්ශනය කර ඇත. එය භාගත කර ගත හැකි අය භාගත කිරීමෙන් අපට සහය වන්න. ඉදිරියේදී දේවස්ථානයේ සියලු කාර්යන් හා තොරතුරු ඔබ වෙත දැනගැනීමට මෙමගින් සලස්වනු ලැබේ. 

එබැවින් මෙම whatsapp කණ්ඩායමේ ලියාපදිංචි වි මෙය සාර්ථක කර ගැනීමට ඔබ සැමගේ පුර්ණ සහයෝගය ලබා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු. 

3) අද දින ස්ථිර වීමේ පංති ඉරුදින පාසලෙන් පසුව පැවැත්වේ. 

4)ශුද්ධ සතියේ බයිබල් අධ්‍යනය නොපැවැත්වෙන අතර අප්‍රේල් මස සිට බදාදා දිනයන් හිදී සවස 6.30 ට සුපුරුදු පරිදි පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න. 

Notices from the Incumbent.

  • All services during Holy Week will be held at 7.00 pm.
  • Maundy Thursday services at 7.00 am and Evening service at 7 pm in the church. Please note that the Chain Prayer will be held at the church after this service.
  • Good Friday Services,

English service 8.00 am to 11.00 am – Ven. Chrisantha Mendis    

Sinhala service 12.00 noon to 3.00 pm – Rt. Rev. Nishantha Fernando Bishop of Kurunagala.

  •         

    Easter Sunday Services,

          5.30 am English service

         7.30 am Sinhala service

         10.00 am Sinhala service for Sick 

2) We have created a WhatsApp group in our church and have started registering the QR code. It has been displayed on Notice Board as well as at the Parish Office. Those who know how to download the QR code Pls do So, you will be able to receive updates, events and many more parish information through this group. 

3)Confirmation classes will be held today after Sunday School.  

4)Please note that Bible study will not be held during Holy Week and will be held as usual on Wednesday from April at 6.30pm.

තරුණ සංගමයේ දැන්වීමක්.

තරුණ සංගමය විසින් ලෙන්ත කාලය අරමුණු කොටගෙන අවයව දන්දීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත. මෙය මාර්තු 30 වන සෙනසුරාදා දින පෙ.ව.10.00 සිට පැරණි පළාත් ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.  මේ පිලිබදව දැනුම බෙදා දීම සදහා වෛද්‍යවරුන් කිහිපදෙනෙකුද සහභාගී වේ. මෙම වැඩසටහනට සහභාගී වන ලෙස ඉතා ගෞරවයෙන් ඔබ සැමට ආරාධනා කර සිටියි. 

Notice from the Youth Fellowship.

The youth fellowship respectfully invite you to join in hands for an Organ donation programme conducted by professional doctors this lent season on the 30th of March from 10.00am onwards at the old parish hall.  

කඩලාන සුවකිරීමේ ක්‍රිස්තුරජාණන්ගේ දේවස්ථානයේ දැන්වීමක්.

“අවුරුදු පොළක් හා සැණකෙළියක් අප්‍රේල් මස 4,5,6 සහ 7 කඩලාන මැටිවත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න. 

Notice from the Church of Healing Christ the King -Kadalana.

Carnival and New Year fair will be held on the 4th,5th,6th and 7th of April at Maiwatte playground. See notice board for more details.

ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ දැන්වීමක්.

ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය විසින් මෙහෙයවීමෙන් “JESUS මනුෂ්‍ය පුත්‍රයා” යනුවෙන් නාට්‍යක් සංවිධානය කර ඇත. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න.

Notice from the Christian Workers Fellowship.

A stage drama ““JESUS මනුෂ්‍ය පුත්‍රයා” organized by Christian Workers Fellowship. See notice board for more details.   

එගොඩ උයන ශු.යාකොබ් තුමාගේ දේවස්ථානයේ දැන්වීමක්.

චතාරික සමයට සමගාමීව දේවස්ථානයේ පියවරුන්ගේ සමිතිය මගින් “වේ ප්‍රශංසා ”  නමින් නමස්කාර සැදැවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න.

 Notice from the St.James’ Church – Egodauyana.

Senior Guild is organizing a worship programme “වේ ප්‍රශංසා” during the lent season. See notice board for more details.