Skip to content Skip to sidebar Skip to footer

Notices for 31/03/2024

31/3/2024

පළාතභාර පියතුමාගේ දැන්වීම්.

අද දින ස්ථිර වීමේ පංති නොපැවැත්වේ.

බයිබල් අධ්‍යනය අප්‍රේල් මස සිට බදාදා සවස 6.30 ට පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න. 

Notice from the Incumbent & Board of Wardens

Please note that confirmation classes are NOT held today. 

Please note that Bible study will be held on Wednesday at 6.30pm from April.

කඩලාන සුවකිරීමේ ක්‍රිස්තුරජාණන්ගේ දේවස්ථානයේ දැන්වීමක්.

“අවුරුදු පොළක් හා සැණකෙළියක් අප්‍රේල් මස 4,5,6 සහ 7 කඩලාන මැටිවත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න. 

Notice from the Church of Healing Christ the King -Kadalana.

Carnival and New Year fair will be held on the 4th,5th,6th and 7th of April at Matiwatte playground. See the notice board for more details.