Skip to content Skip to sidebar Skip to footer

Notices for 14/04/2024

14/4/2024

පළාතභාර පියතුමාගේ දැන්වීමක්.

අද දින ස්ථිරවිමේ පංති නොපැවැත්වේ. 

ලබන සතියේ සිට බයිබල් අධ්‍යනය පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

Notice from the Incumbent.

There will be NO confirmation classes today.

Please note that Bible study will be held starting next week. 

මව් සමිතියේ දැන්වීමක්.

මව් සමිතිය විසින් වාර්ෂිකව සංවිධානය කරන රස කැවිලි පොළ මෙවරත්, අප්‍රේල් මස 21 වන දින උදැසන 7.30 දේවමෙහෙයෙන් පසු පැවැත්වේ. ඔබගේ නොමසුරු සහයෝගය දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

Notice from the Mothers Union.

“රස කැවිලි පොළ” organized by the Mother Union will be held on 21st April after the 7.30am service. Breakfast, variety of sweets will be available there. You are also requested to come and support. 

එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීම්. 

“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන අප්‍රේල් මස 23 වන අගහරුවදා පොහෝ දින උදැසන 8.30 සිට 10.30 දක්වා දේවස්ථාන පළාත් ශාලාවේදී පැවැත්වේ. එදින දේශනය ගෞ. රමේෂ් ප්‍රනාන්දු දේවගැතිතුමා විසින් මෙහෙයවනු ලැබේ. ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමු.

Notice from the Evangelical Committee.

“Sudathun Hamuwemu” poya day spiritual programme will be held on Tuesday, 23rd April from 8.30am to 10.30am at the Parish Hall.

The preacher will be Rev. Ramesh Fernando. Your attendance is highly expected.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ක්‍රිස්තු ධර්මය සම්මන්ත්‍රණය මෙවරද අප්‍රේල් මස 18 වෙනිදින සිංහල මාධ්‍යයෙන් ද අප්‍රේල් මස 19 වෙනි දින ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද පෙ.ව.9.00 සිට දහවල් 1.30 දක්වා දෙහිවල මෙතෝදිස්ත දෙව් මැදුරේදී පැවැත්වේ. මෙය මෙහෙයවන්නේ බියුලා රෝසා මහත්මිය විසිනි. මෙය නොමිලේ පැවැත්වෙන අතර සියලු දරුවන්ට ආරාධනා කර සිටියි.  

Free Seminar on Christianity for students sitting for O/L this year will be held on 18th April in Sinhala and 19th April in English from 9.00am to 1.30pm at the Methodist Church Dehiwala. It will be conducted by Mrs. Beulah Rosa.

ගෘහ සෛල.

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා සහ 19 වන සිකුරාදා දිනයන් හි  ගෘහ සෛල පැවැත්වෙන ස්ථානය පහත වේ.

  1. ඩෙලිටා ප්‍රනාන්දු

නො:27B,මෙන්ඩිස් පාර

සවස 5.00 ට

18 වන බ්‍රහස්පතින්දා

  1. ජයාන් සහ රොෂානි ප්‍රනාන්දු

නො:80,1 වන පටුමග,රාවතාවත්ත

ප.ව.7.00 ට 

19 වන සිකුරාදා

Home Cell

Prayer cell will be held at the following residence on Thursday 18th & Friday 19th April ‘2024.

  1. Delita Fernando

No:27B, Mendis Lane.

5.00pm

18th Thursday

     2) Jayan & Rosheni Fernando

          80,1st Lane, Rawathawatta.

          7.00pm

           19th Friday