Skip to content Skip to sidebar Skip to footer

Notices for 21/04/2024

21/4/2024

පළාතභාර පියතුමාගේ දැන්වීම්.

-අද දින ස්තිරවිමේ පංති ඉරුදින පාසලෙන් පසුව පැවැත්වේ. 

-ලබන සතියේ බයිබල් අධ්‍යනය පැවැත්වේ.

-ලබන සතියේ සුවකිරීමේ දේවමෙහෙය නොපැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

Notices from the Incumbent.

Confirmation classes will be held today after Sunday School.

Bible study will be held next week.  

Please note that the Healing Service will NOT be held next week.

මව් සමිතියේ දැන්වීමක්.

මව් සමිතිය විසින් වාර්ෂිකව සංවිධානය කරන රස කැවිලි පොළ අද දින උදැසන 7.30 දේවමෙහෙයෙන් පසු පැවැත්වේ. ඔබගේ නොමසුරු සහයෝගය දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

Notice from the Mothers Union.

“රස කැවිලි පොළ” organized by the Mother Union will be held today after the 7.30am service. Breakfast, variety of sweets will be available there. You are also requested to come and support. 

එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීම්. 

“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන අප්‍රේල් මස 23 වන අගහරුවදා පොහෝ දින උදැසන 8.30 සිට 10.30 දක්වා දේවස්ථාන පළාත් ශාලාවේදී පැවැත්වේ. එදින දේශනය ගෞ. රමේෂ් ප්‍රනාන්දු දේවගැතිතුමා විසින් මෙහෙයවනු ලැබේ. ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමු.

Notice from the Evangelical Committee.

“Sudathun Hamuwemu” poya day spiritual programme will be held on Tuesday, 23rd April from 8.30am to 10.30am at the Parish Hall.

The preacher will be Rev. Ramesh Fernando. Your attendance is highly expected.

තරුණ සංගමයේ දැන්වීමක්.

තරුණ සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු පොළ මේ වසරේද අප්‍රේල් මස 28 වන ඉරුදින පෙ.ව.9.30 සිට අප දේවස්ථාන පරිශ්‍රයේදී පැවැත්වේ. එදින ඔබට උදැසන ආහාරය, විවිධ කැවිලි වර්ග, බිම වර්ග හා අච්චාරු වර්ග මිලදී ගත හැක. මේ සදහා ඔබගේ නොමසුරු සහයෝගය බලාපොරොත්තු වෙමු.

Notice from the Youth Fellowship.

The Awrudu Pola organized by the youth fellowship will be held on the 28th April from 9.30am onwards at the church premises. 

Breakfast, drinks, achcharu and a variety of sweets will be available there. We invite the church to come and show your support.    

ගෘහ සෛල.

2024 අප්‍රේල් මස 22 වන සදුදා, 23 වන අගහරුවදා, 25 වන බ්‍රහස්පතින්දා සහ 26 වන සිකුරාදා දිනයන් හි  ගෘහ සෛල පහත අයගේ නිවෙස් වල පැවැත්වේ.

  1. දිනුක් ප්‍රනාන්දු මහතා

           නො:39B, 2 වන පටුමග,රාවතාවත්ත

           22 වන සදුදා

          ප.ව.7.30 ට 

  1. ක්‍රිෂාන්ති කුරේ මහත්මිය

නො:13,කුඩුවම්මුල්ල පාර,කටුබැද්ද.

23 වන අගහරුවදා

ප.ව.7.00 ට 

  1. රුක්මල් ප්‍රනාන්දු මහතා

නො,20,”Army Housing Scheme” තුම්බෝවිල,පිලියන්දල.

25 වන බ්‍රහස්පතින්දා

ප.ව.5.30 ට

  1. ශිරෝමි මෙන්ඩිස් මහත්මිය

6 වන පටුමග,රාවතාවත්ත.

25 වන බ්‍රහස්පතින්දා

ප.ව.5.00 ට

  1. සුදත් ප්‍රනාන්දු මහතා

නො:64,පේදුරු මාවත,මොරටුමුල්ල.

25 වන බ්‍රහස්පතින්දා

           ප.ව.7.00 ට 

  1. රවිනාත් ගුණසේකෙර මහතා

ලේඩි එව්ලින් ඩි සොයිසා පාර,ඉඩම

26 වන සිකුරාදා

           ප.ව.7.30 ට 

  1. රේ ප්‍රනාන්දු මහතා

නො:66,ජුබිලි පාර,ලක්ෂපතිය.

26 වන සිකුරාදා

ප.ව.7.00 ට

Home Cell

Prayer cell will be held at the following residence on Monday 22nd, Tuesday 23rd, Thursday 25th & Friday 26th April ‘2024.

  1. Mr. Dinuk Fernando

No:39B, 2nd lane, Rawatawatta ,Moratuwa.               

               @7:30 pm

                Monday 22nd

  1. Mrs. Chrishanthi Cooray

No:13, Kuduwammulla Mawathe  Katubedda.

@ 7.00pm

Tuesday 23rd

  1. Mr. Rukmal Fernando
  2.  Army Housing Scheme 

               Thumbowilla, Bokundara,Piliyandala.

               @ 5.30 pm

                Thursday 25th

  1. Mrs. Shiromi Mendis

6th Lane Rawathawatta.

@ 5.00 p.m.

Thursday 25th

  1. Mr. Sudath Fernando

No.64, Pedro Lane,Moratumulla

Friday 26th

@ 7.00 pm

  1. Mr. Ravinath Goonasekera

Lady Evelyn De Soysa Road

                 @ 7.30pm

Friday 26th

  1. Mr. Ray Fernando

No.66,Jubilee Road,Lakshapathiya ,Moratuwa.

@7:00 pm

Friday 26th

ලක්ෂපතිය ශු.මත්තියස්තුමාගේ දේවස්ථානයේ දැන්වීමක්. 

ශු.මත්තියස්තුමාගේ දේවස්ථානයේ 150 වන සංවත්සරය වසර 2026 ට යෙදෙන බැවින් එයට සමගාමීව මුල්‍ය ප්‍රවර්ධන ප්‍රයත්නයක් වශයෙන්  “Sing Along” එකක් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. එහි ටිකට්පත් අද දින දේවමෙහෙයෙන් පසුව ඔබට මිලදී ගත හැක. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න.

Notice from the St.Matthias’ Church Laxapathiya.

At.Matthias’ planning to celebrate their 150th Anniversary in February 2026. The Finance committee has arranged a “Sing along” as a primary event to raise funds. Tickets could be purchased today after service. For more details refer notice board.