Skip to content Skip to sidebar Skip to footer

Notices for 28/04/2024

28/4/2024

පළාතභාර පියතුමාගේ දැන්වීම්.

-අද දින ස්තිරවිමේ පංති ඉරුදින පාසලෙන් පසුව පැවැත්වේ. 

-ලබන සතියේ බයිබල් අධ්‍යනය සහ සුවකිරීමේ දේවමෙහෙය පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

Notices from the Incumbent.

Confirmation classes will be held today after Sunday School.

Please note that there will be a Bible study and Healing service next week.

තරුණ සංගමයේ දැන්වීමක්.

තරුණ සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු පොළ අද දින පෙ.ව.9.30 සිට අප දේවස්ථාන පරිශ්‍රයේදී පැවැත්වේ. එහි දී ඔබට උදැසන ආහාරය, විවිධ කැවිලි වර්ග, බිම වර්ග හා අච්චාරු වර්ග මිලදී ගත හැක. මේ සදහා ඔබගේ නොමසුරු සහයෝගය බලාපොරොත්තු වෙමු.

Notice from the Youth Fellowship.

The Awrudu Pola organized by the youth fellowship will be held at our church premises from 9.30am today. Breakfast, drinks, achcharu and a variety of sweets will be available there. We invite the church to come and show your support.    

ගෘහ සෛල.

2024 අප්‍රේල් මස 30 වන අගහරුවදා දින ගෘහ සෛල පහත අයගේ නිවසෙහි පැවැත්වේ.

  1. අමල් ප්‍රනාන්දු මහතා 

ශාන්ත.පීතර පාර, කොරලවැල්ල

30 වෙනි අගහරුවදා

ප.ව. 7.00 ට 

Home Cell

Prayer cell will be held at the following residence on Tuesday 30th April ‘2024.

  1. Mr. Amal Fernando

St. Peter’s Lane, Koralawella 

Tuesday 30th

7.00pm

Notice from the Ceylon Bible Society.

A vacancy exists the Ceylon Bible Society for the post of IT executive. Please refer notice board for more details.   

බයිබල් සමාගමේ දැන්වීමක්.

බයිබල් සමාගමේ තොරතුරු තාක්ෂණ විධායක තනතුර සදහා අබැර්තුවක් ඇත. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න. 

අනෝන්‍ය සහයකාර සංගමයේ දැන්වීමක්.

අනෝන්‍ය සහයකාර සංගමයේ මාසික රැස්වීම අප්‍රේල් මස 28 එනම් අද දින පෙ.ව. 11.00 ට පැවැත්වේ. 

                    මෙම රැස්වීමේදී හොරේතුඩුව ක්‍රිස්තු දේවස්ථානයේ සේවය කරන ප්‍රියන්ති ද සිල්වා සහෝදරතුමිය විසින් “පවුල් ජීවිතය” මැයෙන් දේශනයක් සිදු කරනු ලබයි. සියලු දෙනාට ආරාධනා කර සිටියි.

Notice from the Senior Guild.

The monthly Meeting of the Senior Guild will be held on Sunday 28th (today) at 11.00pm.

                At this meeting a special talk will be given by Sister Priyanthi de Silva of Horethuduwa Christ Church on the topic “Family Life”.  All are Welcome.