17/3/2024
පළාතභාර පියතුමාගේ දැන්වීම්.
1) අප දේවස්ථානය තුළ whatsapp කණ්ඩායමක් නිර්මාණය කර ඇති අතර එම QR කේතය ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇත. එම QR කේතයේ ජායා පිටපතක් අප දැන්වීම් පුවරුවේ සහ පළාත් කාර්යාලයේ ප්‍රදර්ශනය කර ඇත. එය භාගත කර ගත හැකි අය භාගත කිරීමෙන් අපට සහය වන්න. ඉදිරියේදී දේවස්ථානයේ සියලු කාර්යන් හා තොරතුරු ඔබ වෙත දැනගැනීමට මෙමගින් සලස්වනු ලැබේ.
එබැවින් මෙම whatsapp කණ්ඩායමේ ලියාපදිංචි වි මෙය සාර්ථක කර ගැනීමට ඔබ සැමගේ පුර්ණ සහයෝගය ලබා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.
2) අද දින ස්ථිර වීමේ පංති ඉරුදින පාසලෙන් පසුව පැවැත්වේ.
3)බයිබල් අධ්‍යනය ලබන සතියේ අගහරුවදා සවස 6.30 ට පැවැත්වේ. ශුද්ධ සතියේ බයිබල් අධ්‍යනය නොපැවැත්වෙන අතර අප්‍රේල් මස සිට බදාදා දිනයන් හිදී සුපුරුදු පරිදි පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.
Notices from the Incumbent.
1) We have created a Whatsapp group in our church and have started registering the QR code. It has been displayed on Notice Board as well as at the Parish Office. Those who know how to download the QR code Pls do So, you will be able to receive updates, events and many more parish information through this group.
2)Confirmation classes will be held today after Sunday School.
3) Bible study will be held next week at 6.30pm. Please note that Bible study will not be held during Holy Week and will be held as usual on Wednesday from April.
තරුණ සංගමයේ දැන්වීමක්.
තරුණ සංගමය විසින් ලෙන්ත කාලය අරමුණු කොටගෙන අවයව දන්දීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත. මෙය මාර්තු 30 වන සෙනසුරාදා දින පෙ.ව.10.00 සිට පැරණි පළාත් ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ පිලිබදව දැනුම බෙදා දීම සදහා වෛද්‍යවරුන් කිහිපදෙනෙකුද සහභාගී වේ. මෙම වැඩසටහනට සහභාගී වන ලෙස ඉතා ගෞරවයෙන් ඔබ සැමට ආරාධනා කර සිටියි.
Notice from the Youth Fellowship.
The youth fellowship respectfully invite you to join in hands for an Organ donation programme conducted by professional doctors this lent season on the 30th of March from 10.00am onwards at the old parish hall.
කඩලාන සුවකිරීමේ ක්‍රිස්තුරජාණන්ගේ දේවස්ථානයේ දැන්වීමක්.
“අවුරුදු පොළක් හා සැණකෙළියක් අප්‍රේල් මස 4,5,6 සහ 7 කඩලාන මැටිවත්ත ක්‍රීඩාංගනයේදී සවස 2.00 සිට පැවැත්වේ. දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු කරගැනීමට සහ අධ්‍යාපනික ශිෂ්‍යාතව අරමුදලට ආධාර පිණිස මෙය සංවිධානය කර ඇති අතර එය සාර්ථක කර ගැනීම සදහා ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටියි. එහි ටිකට් පතක් රු.100/= කට අද දින උදැසන 7.30 දේවමෙහෙයෙන් පසුව ඔබට මිලදී ගත හැක. ඒ සදහා ඔබගේ සහයෝගය ලබා දෙන්න. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න.
Notice from the Church of Healing Christ the King -Kadalana.
Carnival and New Year Fair to raise funds for the renovation of the church and for the Educational Scholarship Fund will be held on 4th,5th,6th and 7th of April at Matiwatte playground starting at 2.00pm each day. All are invited. See notice board for more details.
එගොඩ උයන ශු.යාකොබ් තුමාගේ දේවස්ථානයේ දැන්වීමක්.
චතාරික සමයට සමගාමීව දේවස්ථානයේ පියවරුන්ගේ සමිතිය මගින් “වේ ප්‍රශංසා ” නමින් නමස්කාර සැදැවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙහෙයවීම චාල්ස් තෝමස් සහෝදරතුමා විසින් මාර්තු මස 24 වන ඉරුදින ප.ව.5 සිට රාත්‍රී 8.00 දක්වා දේවස්ථාන භූමියේදී පැවැත්වේ.
Notice from the St.James’ Church – Egodauyana.
Senior Guild is organizing a worship programme “වේ ප්‍රශංසා” during the lent season. It will be conducted by Brother Charles Thomas on Sunday 24th March from 5.00pm to 8.00pm in the church premises.
ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ දැන්වීමක්.
ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය විසින් මෙහෙයවීමෙන් “JESUS මනුෂ්‍ය පුත්‍රයා” යනුවෙන් නාට්‍යක් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල රංග ශාලාවේදී 2024 මාර්තු මස 30 වන සෙනසුරාදා දින උදේ 10.30 ට පැවැත්වේ. එහි ටිකට් පතක් රු.200/= ක් වන අතර ටිකට් පත් පළාත් කාර්යාලයෙන් මිලදී ගත හැක. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න.
Notice from the Christian Workers Fellowship.
A stage drama “JESUS මනුෂ්‍ය පුත්‍රයා” organized by Christian Workers Fellowship will be held at S. Thomas College theater on Saturday 30th March at 10.30am. Tickets priced at Rs.200/= can be purchased from Parish Office. See notice board for more details.
ගෘහ සෛල.
2024 මාර්තු මස 21 වන බ්‍රහස්පතින්දා සහ 22 වන සිකුරාදා දින හි ගෘහ සෛල පැවැත්වෙන ස්ථානය පහත වේ.
1)ඇන්තනි රාමන්
41/7,රොලී ප්‍රනාන්දු මාවත,කටුබැද්ද. 6) බ්‍රයන් කුරේ
21 වන බ්‍රහස්පතින්දා 6 වන පටුමග,රාවතාවත්ත
සවස 7.0 ට 22 වන සිකුරාදා
සවස 5 ට
2)ගීනාත් ද සිල්වා
13,පේදුරු මාවත,මොරටුමුල්ල
21 වන බ්‍රහස්පතින්දා
සවස 7.0 ට
3)ගීටා ගුනවර්ධන
මෙන්ඩිස් ලේන්,ඉඩම.
21 වන බ්‍රහස්පතින්දා
සවස 5 ට
4)රොෂාන් ප්‍රනාන්දු
98,1 වන පටුමග,රාවතාවත්ත
22 වන සිකුරාදා
සවස 7 ට
5)එශාන්ත පීරිස්
16,6/2,Sun City Apartment
රාවතාවත්ත
22 වන සිකුරාදා
සවස 7.30 ට
Home Cell
Prayer cell will be held at the following residence on Thursday 21st & Friday 22nd March ‘2024.
1)Anthony Raman
41/7,Rolly Fernando Mw,Katubedda 6) Brian Coory
Thursday 21st 6th Lane,Rawathawatta
7.00pm Friday 22nd
5.00pm
2) Geenath De Silva
13,Pedro Mw,Moratumulla
Thursday 21st
7.00pm
3) Geeta Gunawardena
Mendis Lane,Idama
Thursday 21st
5.00pm
4)Roshan Fernando
98,1st Lane,Rawathawatta
Friday 22nd
7.00pm
5)Eshantha Peiris
16,6/2,
Sun City Apartment
Rawathawatta
Friday 22nd
7.30pm