Skip to content Skip to sidebar Skip to footer

Notices for 26/05/2024

26/5/2024

පළාතභාර පියතුමාගේ දැන්වීම්.

-අද දින ස්තිරවිමේ පංති ඉරුදින පාසලෙන් පසුව පැවැත්වේ. 

-ලබන සතියේ බයිබල් අධ්‍යනය සහ සුවකිරීමේ දේවමෙහෙය පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

Notices from the Incumbent.

  • Confirmation classes will be held today after Sunday School.
  • Please note that there will be a Bible study and Healing service next week.

පළාතභාර පියතුමා හා භාරකාර මණ්ඩලයේ දැන්වීමක්.

ඉතා මෑතකදී දේවස්ථානය පිලිබදව වාර්තාමය වැඩටහනක් අපි පිළියෙළ කල ඇති අතර දැන් අප දේවස්ථානයේ YouTube චැනලයට ඇතුලත් කර ඇත. මෙය නැරබීමට කැමති අය YouTube හි Holy Emmanuel Church කියා නම ඇතුළත් කිරීමෙන් මෙය ඔබට නැරබිය හැක. එය subscribe කිරිමෙන් like කිරීමෙන් ඔබගේ comment කිරීමෙන් ඔබේ දායකත්වය දක්වන්න.

https://www.youtube.com/watch?v=_eN90p_PvZc

Notices from the Incumbent & Board of Wardens.

Recently we have compiled a documentary about our church and this have now been uploaded into the church YouTube. You could be able to access to this documentary by typing Holy Emmanuel Church in the church YouTube. Please subscribe, like and comment.   

ගෘහ සෛල.

2024 මැයි මස 30 වන බ්‍රහස්පතින්දා දින දී ගෘහ සෛල පහත අයගේ නිවෙසෙහි පැවැත්වේ.

1)දිස්නා ද මැල් මහත්මිය

6 වන පටුමග, රාවතාවත්ත

සවස 5.00 ට 

30 වන බ්‍රහස්පතින්දා 

2)නෙවිල්සන් සහ ක්‍රිටා මෙන්ඩිස් මහත්මිය

ලේඩිඑව්ලින් ද සොයිසා පාර, ඉඩම.

ප.ව. 7.30 ට 

30 වන බ්‍රහස්පතින්දා 

Home Cell

Prayer cell will be held at the following residence on 30th Thursday May ‘2024.

1)Mrs. Disna de Mel

6th Lane,Rawathawatta

5.00pm

Thursday 30th 

2)Mr & Mrs. Nevilson Mendis

Lady Evelyn de Soysa Road, Idama

7.30pm

Thursday 30th 

මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.

Please note that you will be able to access all Church Notices via the Church Web Site.