Skip to content Skip to sidebar Skip to footer

Notices for 19/05/2024

19/5/2024

පළාතභාර පියතුමාගේ දැන්වීම්.

-දේවගතිවරුන්ගේ සමුළුව මැයි 20 වන සදුදා සිට 22 වන බදාදා දක්වා පැවැත්වෙන බැවින් එම සතිය තුළ උදැසන 7.00 දේවමෙහෙයයන්, බදාදා සවස බයිබල් අධ්‍යනය සහ බ්‍රහස්පතින්දා සවස සුව කිරීමේ දේවමෙහෙය නොපැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න. 

-අද දින ස්තිරවිමේ පංති ඉරුදින පාසලෙන් පසුව පැවැත්වේ. 

Notices from the Incumbent.

  • Clergy Conference will be held from Monday 20th to Wednesday 22nd of May. Therefore Morning 7.00am services, Wednesday Bible Study & Thursday Healing service will not be held next week.     
  • Confirmation classes will be held today after Sunday School.

පළාතභාර පියතුමා හා භාරකාර මණ්ඩලයේ දැන්වීමක්.

ඉතා මෑතකදී දේවස්ථානය පිලිබදව වාර්තාමය වැඩටහනක් අපි පිළියෙළ කලෙමු. මෙම වැඩසටහන අප දේවස්ථානයේ YouTube චැනලයට ඇතලත් කර ඇත. මෙය නැරබීමට කැමති අය YouTube හි Holy Emmanuel Church කියා නම ඇතුළත් කිරීමෙන් මෙය ඔබට නැරබිය හැක. එය subscribe කර like කර ඔබගේ comments දෙන්න.

Notices from the Incumbent & Board of Wardens.

Recently we have compiled a documentary about our church and this have now been uploaded into the church YouTube. You could be able to access to this documentary by typing Holy Emmanuel Church in the church YouTube. Please subscribe, like and comment.   

එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීම්. 

“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන මැයි මස 23 වන බ්‍රහස්පතින්දා පොහෝ දින උදැසන 8.30 සිට 10.30 දක්වා දේවස්ථාන පළාත් ශාලාවේදී පැවැත්වේ. එදින දේශනය ගෞ. ආසිරි පෙරේරා දේවගැතිතුමා විසින් මෙහෙයවනු ලැබේ. ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමු.

Notice from the Evangelical Committee.

“Sudathun Hamuwemu” poya day spiritual programme will be held on Thursday, 23rd May from 8.30am to 10.30am at the Parish Hall.

The preacher will be Rev. Asiri Perera. Your attendance is highly expected.

ගෘහ සෛල.

2024 මැයි මස 21 වන අගහරුවදා සහ 24 වන සිකුරාදා දිනයන් දී ගෘහ සෛල පහත අයගේ නිවෙසෙහි පැවැත්වේ.

1)සජි සහ ක්‍රිෂාන්ති සිල්වා 

නො: 61, රාවතාවත්ත 1 වන පටුමග

24 වන සිකුරාදා

සවස 6.00 ට 

2)ශිලාන්ත් සහ නිලෝනි බොතේජු

නො:122, රාවතාවත්ත පාර,

21 වන අගහරුවදා 

ප.ව. 7.30 ට

Home Cell

Prayer cell will be held at the following residence on 21st Tuesday & 24th Friday May ‘2024

1)Saji and Chrishanthi Silva

No:61,1st Lane,Rawathawatta.

Friday 24th 

@ 6.00pm

2)Shilanth and Niloni Boteju 

No:122,Rawathawatta Road

Tuesday 21st 

@7.30pm 

මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇත.

Please note that you will be able to access all Church Notices via the church Web Site.

Leave a comment

0.0/5