Skip to content Skip to sidebar Skip to footer

Notices for 9/6/2024

9/6/2024

පළාතභාර පියතුමාගේ දැන්වීම්.

-අද දින ස්තිරවිමේ පංති ඉරුදින පාසලෙන් පසුව පැවැත්වේ. 

-ලබන සතියේ බයිබල් අධ්‍යනය සහ සුවකිරීමේ දේවමෙහෙය පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

Notices from the Incumbent.

Confirmation classes will be held today after Sunday School.

Please note that there will be a Bible study and Healing service next week.

ගාලු අනුනායකතුමාගේ දැන්වීමක්.

ගාලු අනුනයකතුමා විසින් “සෙනෙහසේ දෑත් දිගු කරමු” යන තේමාව යටතේ ගංවතුරෙන් විපතට පත් ජනතාවට ආධාර ලබාදීමේ අරමුණින් වියලි සලාක බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත. ඒ සදහා පරිත්‍යාගයන් කිරීමට ඔබ කැමති නම් ජුනි මස 10 වන සදුදා සවස 6.00 ට පෙර පළාත් කාර්යාලයට භාර දෙන්න. වැඩි විස්තර සදහා දැන්වීම් පුවරුව බලන්න. 

Notice from the Archdeacon of Galle.

Archdeacon of Galle has organized “සෙනෙහසේ දෑත් දිගු කරමු” a dry ration distribution programme with the aim of providing assistance to the people affected by the flood. Please handover your donations to the Parish Office before 6.00pm on Monday 10th June. See notice board for more details. 

තරුණ සංගමයේ දැන්වීමක්.

ජූනි මස 21, 22, හා 23 යන දිනයන්හි කුරුණෑගල ශාන්ත අන්දෲ දේවස්ථානයේ තරුණ සංගමයෙහි තරුණ තරුණියන් හට ආරාධනා කිරීමට අප කටයුතු යොදා ඇත. ඉහත සදහන් කල දිනයන්හි ඔවුනට නවාතැන් ගැනීමට සුදුසු ස්ථානයක් ඔබ අතරින් කවරෙකු හෝ මුදලක් අයකර හෝ ලබා දීමට කමැත්තේ නම්, අප කමිටුවේ සාමාජිකයෙකුට හෝ සාමාජිකාවකට දැනුවත් කරන මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමු.

Notice from the Youth Fellowship.

We will be inviting the youth fellowship of St. Andrew’s Church Kurunegala on the 21st, 22nd and the 23rd of June. Since they will be here on those 3 days we would like to know if anyone of you would know a suitable place that could be rented for the mentioned dates for them. Please be kind enough to speak to one of the YF committee members if you could help us.

එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීම්. 

“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන ජුනි මස 21 වන සිකුරාදා පොහෝ දින උදැසන 8.30 සිට 10.30 දක්වා දේවස්ථාන පළාත් ශාලාවේදී පැවැත්වේ. එදින දේශනය 

ගෞ. වෙස්ලි ඇලෙක්සැන්ඩර් දේවගැතිතුමා විසින් මෙහෙයවනු ලැබේ. ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමු.

ගෘහ සෛල.

2024 ජුනි මස 12 වන බදාදා සහ 13 වන බ්‍රහස්පතින්දා දිනයන් හි දී ගෘහ සෛල පහත අයගේ නිවෙසෙහි පැවැත්වේ.

1)මර්ලින් ද මැල්  මහත්මිය

මෙන්ඩිස් ලේන්, ඉඩම

12 වන බදාදා 

සවස 5.00 ට 

2)එරාජන් ප්‍රනාන්දු මහතා

88, චාර්ල්ස් පෙදෙස,ලුනාව

13 වන බ්‍රහස්පතින්දා 

ප.ව.7.00 ට  

3)ශිරාණි ෆොන්සේකා

39,2 වන පටුමග,රාවතාවත්ත.

14 වන සිකුරාදා

ප.ව.7.00 ට  

Notices from the Evangelical Committee.

“Sudathun Hamuwemu” poya day spiritual programme will be held on Friday, 21st  June from 8.30am to 10.30am at the Parish Hall. The preacher will be Rev. Wesley Alexander. Your attendance is highly expected.

Home Cell

Prayer cell will be held at the following residence on 12th Wednesday,13th Thursday & 14th Friday June ‘2024.

1)Mrs. Marlyne de Mel

Mendis Lane,Idama

12th Wednesday 

5.00pm

2)Mr & Mrs. Erajen Fernando

88,Charles de Soysa Place, Lunawa

13th Thursday 

7.00pm

3)Mrs.Shirani Fonseka

39,2nd Lane,Rawathawatta

14th Friday

7.00pm

මෙම සියලු දැන්වීම් දේවස්ථාන වෙබ් අඩවියේ පල කර ඇති බව කරුණාවෙන් මතක තබා ගන්න.

Please note that you will be able to access all Church Notices via the Church Web Site.