Skip to content Skip to sidebar Skip to footer

Notices for 11/01/2023

11/2/2024

පළාතභාර පියතුමාගේ දැන්වීම්.

1) අප දේවස්ථානය තුළ whatsapp කණ්ඩායමක් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වන අතර එම QR කේතය ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇත. ඒ සදහා කිහිපදෙනෙකු දේවමෙහෙයෙන් පසුව ඔබට උදව් කරනු ලබන අතර එම QR කේතයේ ජායා පිටපතක් අප දැන්වීම් පුවරුවේ සහ පළාත් කාර්යාලයේ ප්‍රදර්ශනය කර ඇත. එය භාගත කර ගත හැකි අය භාගත කිරීමෙන් අපට සහය වන්න. ඉදිරියේදී දේවස්ථානයේ සියලු කාර්යන් හා තොරතුරු ඔබ වෙත දැනගැනීමට මෙමගින් සලස්වනු ලැබේ. 

එබැවින් මෙම whatsapp කණ්ඩායමේ ලියාපදිංචි වි මෙය සාර්ථක කර ගැනීමට ඔබ සැමගේ පුර්ණ සහයෝගය ලබා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු. 

2)ලබන බදාදා එනම් පෙබරවාරි මස 14 වන දින අළු බදාදා දේවමෙහෙය උදැසන 7.00 ට සහ සවස 7.00 ට පැවැත්වේ. 

3)උපවාස කාලයේ සියලුම දේවමෙහෙයන් ප.ව.7.00 ට බදාදා දිනයන්හි දී පැවැත්වේ.

4) සුවකිරීමේ දේවමෙහෙය බ්‍රහස්පතින්දා සවස 6 ට පැවැත්වේ.

5)ලෙන්ත කාලය තුළ බයිබල් අධ්‍යනය පැවැත්වෙන්නේ බදාදා නොව අගහරුවදා සවස 6.30 ට බව කරුණාවෙන් සලකන්න.

Notices from the Incumbent.

1) We are planning to create a Whatsapp group in our church and have started registering the QR code. There will be ushers who will be helping you with the registration. It has been displayed on the Notice Board as well as at the Parish Office. Those who know how to download the QR code Pls do So, you will be able to receive updates, events and many more parish information through this group. 

We kindly request you to assist us by registering to this WhatsApp group and appreciate your fullest cooperation to make it a success. 

2)Ash Wednesday services will be held on 14th February at 7.00am and 7.00pm

3)All services during Lent season are held on Wednesday at 7.00pm.

4)Please note that the Healing Service will be held on Thursday at 6.00pm.

5) Please note that Bible study is held on Tuesdays at 6.30pm, NOT Wednesdays during Lent season.

පළාතභාර පියතුමාගේ හා භාරකාර මණ්ඩලයේ දැන්වීම්.

1)අප දේවස්ථානය මගින් නිකුත් කරන සැම දැන්විමක්ම අපගේ වෙබ් අඩවියේ පල කරන බැවින් ඔබට අවශ්‍ය තොරතුරු එය තුලින්ද ලබා ගත හැකි බව මෙමගින් දන්වා සිටිමු. වෙබ් අඩවියට පිවිසීමට අවශ්‍ය තොරතුරු සදහා දැන්වීම් පුවරුව බලන්න.

2)අප පළාතේ දරුවන් දේවමෙහෙයන් වලට සහ ඉරුදින පාසැලට පැමිණීමේ අඩුවක් තිබෙන බැවින් එය වර්ධනය කර ගත හැකි ආකාරය පිලිබද යෝජනාවලියක් අන්‍යෝන්‍ය සහයකාර සංගමය මගින් ඉදිරිපත්  කර ඇත. මෙය ක්‍රියාත්මක කල යුතු ආකාරය ගැන සාකච්ඡා කිරීමට සහ එය ක්‍රියාත්මක කිරීමට කමිටුවක් පත් කරගනීමේ අරමුණින් 2024 මාර්තු මස 3 වන ඉරුදින උදැසන 9.30 ට රැස්වීමක් නව පළාත් ශාලාවේදී පැවැත්වේ. මෙය ඉතා වැදගත් කාර්යක්  බැවින් මෙම රැස්වීමට සහභාගී ඔබගේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.

Notices from the Incumbent & Board of Wardens.

1)Please note that you will be able to access to all church notices via the church website. For the website details please refer to the notice board.

2)Since there is a lack of participation of our children in attending to the Church and Sunday school, the senior guild has presented a proposal explaining how to develop their active participation in our church activities. Therefore, a meeting will be held on the Sunday 3rd March 2024 at 9.30am in the new hall to discuss how to improve this proposal and to appoint a committee for the same.  As this is a very important matter, we kindly request you to give your valuable comments by participating on that day. 

Notice from the Senior Guild.

A 15 years old blind boy from St. Paul’s church Moratumulla is in need of a Brail Writer. Any person willing to help him please contact Lasala Fernando or KLS Fernando.

අනෝන්‍ය සහයකාර සංගමයේ දැන්වීමක්.

අවුරුදු 15 ක් වයසැති, මොරටුමුල්ල ශු. පාවුල්තුමාගේ දේවස්ථානයට අයත් අන්ධ තරුණයෙකුට බ්‍රේල් යන්ත්‍රයක් අවශ්‍ය වී තිබෙන අතර ඔහුට උදව් කරන්න කැමති කෙනෙක් සිටි නම් ලස්ල ප්‍රනාන්දු හෝ KLS ප්‍රනාන්දු හමුවන්න. 

එවැන්ජලිස්ත කමිටුවේ දැන්වීම්. 

1)“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන පෙබරවාරි මස 23 වන සිකුරාදා උදැසන 8.30 සිට 10.00 දක්වා දේවස්ථාන පළාත් ශාලාවේදී පැවැත්වේ. එදින දේශනය ගෞ. රණදේව ඩයස් දේවගැතිතුමා විසින් මෙහෙයවනු ලැබේ. ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමු.

2)”මාගේ කුරුසි ගමන” ආත්මික වැඩසටහන මාර්තු මස 23 වන සෙනසුරාදා උදැසන 8.00 සිට සවස 6.00 දක්වා අප පළාත් ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එයට අදාල අයදුම්පත්‍ර ඉදිරි සති වලදී ඔබට ලබා දෙනු ඇත. 

Notice from the Evangelical Committee.

1)“Sudathun Hamuwemu” spiritual programme will be held on Friday, 23rd February from 8.30am to 10.00am at the Parish Hall.

The preacher will be Rev. Ranadeva Dias. Your attendance is highly expected.

 2)”My way of the Cross” spiritual programme has been arranged to be held on Saturday, 23rd of March from 8.00am to 6.00pm at church parish hall.

The relevant application forms will be handed over to you in the coming weeks.

Home Cells 

Prayer cells will be held at the following residence on Thursday 15th February ‘2024.

   1) Mrs. Marlene de Mel                                                                 

        Mendis Lane, Idama                                             

        Thursday

         5.00pm

ගෘහ සෛල.

2024 පෙබරවාරි මස 15 වන බ්‍රහස්පතින්දා දින ගෘහ සෛල පැවැත්වෙන ස්ථානය පහත වේ.

  1. මර්ලින් ද මැල්

මෙන්ඩිස් ලේන්,ඉඩම                        

          බ්‍රහස්පතින්දා

          වේලාව ප.ව. 5.00 ට 

Leave a comment

0.0/5