Skip to content Skip to sidebar Skip to footer

Notices for 04/02/2023

4/2/2024

පළාතභාර පියතුමාගේ දැන්වීමක්.

1)මා හිතාදර සහෝදරයා,සහෝදරිය හා දරුවනි, 

අප දේවස්ථානය තුළ whatsapp කණ්ඩායමක් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වන අතර එම QR කේතය ලියාපදිංචි කිරීම අද දින සිට සිදු කරනු ලැබේ. ඒ සදහා කිහිපදෙනෙකු දේවමෙහෙයෙන් පසුව ඔබට උදව් කරනු ලබන අතර එම QR කේතයේ ජායා පිටපතක් අප දැන්වීම් පුවරුවේ සහ පළාත් කාර්යාලයේ ප්‍රදර්ශනය කර ඇත. එය භාගත කර ගත හැකි අය භාගත කිරීමෙන් අපට සහය වන්න. ඉදිරියේදී දේවස්ථානයේ සියලු කාර්යන් හා තොරතුරු ඔබ වෙත දැනගැනීමට මෙමගින් සලස්වනු ලැබේ. 

එබැවින් මෙම whatsapp කණ්ඩායමේ ලියාපදිංචි වි මෙය සාර්ථක කර ගැනීමට ඔබ සැමගේ පුර්ණ සහයෝගය ලබා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු. 

ඔබ සැවෝම අප දේවස්ථාන පවුලට සාදරයෙන් පිළිගනිමු.

ඔබ සැමට දෙවි පිහිටයි.

ගෞ.මලින්ද ද මැල් පියතුමා                                   

2)සුවකිරීමේ දේවමෙහෙය බ්‍රහස්පතින්දා සවස 6 ට සහ බයිබල් අධ්‍යනය බදාදා සවස 6.30 ට  සුපුරුදු ලෙස පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

3)ලබන ඉරුදින දේවමෙහෙයට එන විට ඔබගේ නිවසේ ඇති ගොක් කුරුස රැගෙන එන්න.

Notice from the Incumbent.

1)Dear Brothers, Sisters & Childrens,

We are planning to create a Whatsapp group in our church and we are in the process of getting all registered through a QR code system and it will be done starting from this Sunday, 4th of February. There will be ushers who will be helping you with the registration and it will be displayed on Notice Board as well as at the Parish Office too. You will be able to receive updates, events and many more parish information through this group. 

We kindly request you to assist us by registering to this whatsapp group and appreciate your fullest cooperation to make it a success. 

Welcome dear family member and may God bless you.

Rev.Malinda de Mel

2)Please note that the Healing Service will be held as usual on Thursdays at 6pm and Bible Study on Wednesday at 6.30pm.

3)Please bring your Plam Crosses to church when you come next Sunday.

පළාතභාර පියතුමාගේ හා භාරකාර මණ්ඩලයේ දැන්වීමක්.

අප දේවස්ථානය මගින් නිකුත් කරන සැම දැන්විමක්ම අපගේ වෙබ් අඩවියේ පල කරන බැවින් ඔබට අවශ්‍ය තොරතුරු එය තුලින්ද ලබා ගත හැකි බව මෙමගින් දන්වා සිටිමු. වෙබ් අඩවියට පිවිසීමට අවශ්‍ය තොරතුරු සදහා දැන්වීම් පුවරුව බලන්න.

Notice from the Incumbent & Board of Wardens.

Please note that you will be able to access to all church notices via the church web site. For the web site details please refer the notice board.

Notice from the Senior Guild.

A 15 years old blind boy from St. Paul’s church Moratumulla is in need of a Brail Writer. Any person willing to help him please contact Lasala Fernando or KLS Fernando.

අනෝන්‍ය සහයකාර සංගමයේ දැන්වීමක්.

අවුරුදු 15 ක් වයසැති, මොරටුමුල්ල ශු. පාවුල්තුමාගේ දේවස්ථානයට අයත් අන්ධ තරුණයෙකුට බ්‍රේල් යන්ත්‍රයක් අවශ්‍ය වී තිබෙන අතර ඔහුට උදව් කරන්න කැමති කෙනෙක් සිටි නම් ලස්ල ප්‍රනාන්දු හෝ KLS ප්‍රනාන්දු හමුවන්න. 

ගෘහ සෛල.

2024 පෙබරවාරි මස 8 වන බ්‍රහස්පතින්දා සහ 9 වන සිකුරාදා දිනයන්හි ගෘහ සෛල පැවැත්වෙන ස්ථානය පහත වේ.

පෙබරවාරි මස 8 වන බ්‍රහස්පතින්දා

  1. හේමන්ත සහ මානෙල් පෙරේරා  

උයන පාර,ලුනාව.

වේලාව සවස 7.00 ට                                                         

  1. රන්සිත් ද මැල්                                                                             

නො : 90, ද සොයිසා පාර,රාවතාවත්ත.                                      

වේලාව ප.ව. 7.00 ට                                                                   

  1. රන්මලී ප්‍රනාන්දු

පෙබරවාරි මස 9 වන සිකුරාදා

නො : 20, J.L. ප්‍රනාන්දු මාවත,                       

රාවතාවත්ත 1 වන පටුමග                                                      

වේලාව ප.ව. 7.00 ට                                                                      

Home Cells 

Prayer cells will be held at the following residence on Thursday 8th & Friday 9th February ‘2024.

 Thursday, 8th of February

  1. Mr & Mrs. Hemantha Perera

Uyana Road,Lunawa.

            7.00pm 

 2)  Mr & Mrs. Ransith de Mel                                                       

          No:90, De Soysa Road, Rawathawatta                                                 

          7.00pm                                                                                                     

Friday, 9th of February     

   3)  Mrs. Ranmali Fernando                                                                 

        No: 20,J.L.Fernando Mw,1st Lane                                                       

        Rawathawatta                                                                                           

         7.00pm

Notice from the Sunday School.

(1) The Sunday School AGM was held on 28th January 2024 and the following

office bearers were elected for the year 2024/2025

Superintendent – Rev. Malinda de Mel

Jt. Secretaries – Mr. Dinka Peiris / Mrs. Manuri Wickramathillaka

Asst. Secretary – Mrs. Chrisheni Fernando

Treasurer – Mrs. Mihirangi Fernando

Asst. Treasurer – Ms. Hirushi Fernando

Sectional Heads

Sigithi Hamuwa – Mrs. Dilhani Perera

Lower KG – Mrs. Dilki Peiris

Upper KG – Mrs. Sashini Fernando

Junior Section – Mr. Nischel Karunathilaka

Intermediate Section – Mrs. Mayuri Peiris

Senior & YF Section – Mrs. Nilmini Fernando

(2) Children who are 2 ½ years old will can be enrolled to Sigithi Hamuwa

Section.

(3) There are few Teacher vacancies and those who have been in the Bible

class can apply

ඉරුදින පාසලේ දැන්වීම්.

Leave a comment