Skip to content Skip to sidebar Skip to footer

Notices for 28/01/2024

පළාතභාර පියතුමාගේ දැන්වීමක්.

සුවකිරීමේ දේවමෙහෙය බ්‍රහස්පතින්දා සවස 6 ට සහ බයිබල් අධ්‍යනය බදාදා සවස 6.30 ට  සුපුරුදු ලෙස පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

Notice from the Incumbent.

Please note that the Healing Service will be held as usual on Thursdays at 6pm and Bible Study on Wednesdays at 6.30pm.

පළාතභාර පියතුමාගේ හා භාරකාර මණ්ඩලයේ දැන්වීමක්.

අප දේවස්ථානය මගින් නිකුත් කරන සැම දැන්විමක්ම අපගේ වෙබ් අඩවියේ පල කරන බැවින් ඔබට අවශ්‍ය තොරතුරු එය තුලින්ද ලබා ගත හැකි බව මෙමගින් දන්වා සිටිමු.

වෙබ් අඩවියට පිවිසීමට අවශ්‍ය තොරතුරු සදහා දැන්වීම් පුවරුව බලන්න.

Notice from the Incumbent & Board of Wardens.

Please note that you will be able to access all church notices via the church website. For the website details please refer to the notice board.

ඉරුදින පාසලේ දැන්වීම්.

ඉරුදින පාසලේ මහා සභා රැස්වීම ජනවාරි මස 28 වන දින එනම් අද දින පෙ.ව.11.30 ට පැවැත්වේ.

නව වර්ෂය සදහා වයස අවුරුදු 2 ½ දරුවන් සිගිති හමුව අංශයට භාර ගනු ලැබේ. 

Notices from the Sunday School.

Sunday School AGM will be held on 28th January 2024 at 11.30am today.  

Children who are 2 ½ years old will be enrolled to Sigithi Hamuwa Section. 

තරුණ සමිතියේ දැන්වීමක්.

අභිමානවත් 76 වන නිදහස් උළෙල සමරමින් පවත්වනු ලබන දේව මෙහෙය මෙවරත් 2024 පෙබරවාරි මස 04 වන ඉරුදින උදෑසන 7.30ට අප දේවස්ථානයේ දි පැවැත් වේ.එක්සත්කම සංකේතවත් කරමින් උදෑසන ආහාරය පැරණි පළාත් ශාලාවේ සුදානම් කර ඇති අතර ඉන් අනතුරුව සුහද ක්‍රිකට් තරඟයක් සංවිධානය කර ඇත. ඒ සදහා කරන සුහද ඇරයුමයි මේ!

උදෑසන ආහාරය සඳහා ඔබගේ කාරුණික දායකත්වය දේවස්ථානය පිටත දොරටු අසල සිටින තරුණ තරුණියන් හට ලබා දෙන මෙන් ඉල්ලා සිටින අතර ඔබ සැමගේ පැමිණිම අපේක්ෂා කරමු.

Notice from the Youth Fellowship.

The 76th Independence Day will be celebrated on the 04th of February at 7.30am. The breakfast will be arranged at the old hall. 

The friendly cricket match will also be organized on that day. 

Your contributions can be given to the youths stationed near the gates. 

Looking forward to join with all of you in harmony. 

Notice from the Senior Guild.

A 15 years old blind boy from St. Paul’s church Moratumulla is in need of a Brail Writer. Any person willing to help him please contact Lasala Fernando or KLS Fernando.

අනෝන්‍ය සහයකාර සංගමයේ දැන්වීමක්.

අවුරුදු 15 ක් වයසැති, මොරටුමුල්ල ශු. පාවුල්තුමාගේ දේවස්ථානයට අයත් අන්ධ තරුණයෙකුට බ්‍රේල් යන්ත්‍රයක් අවශ්‍ය වී තිබෙන අතර ඔහුට උදව් කරන්න කැමති කෙනෙක් සිටි නම් ලස්ල ප්‍රනාන්දු හෝ KLS ප්‍රනාන්දු හමුවන්න. 

Leave a comment