Skip to content Skip to sidebar Skip to footer

Notices for 21/01/2024

පළාතභාර පියතුමාගේ දැන්වීමක්.

සුවකිරීමේ දේවමෙහෙය බ්‍රහස්පතින්දා සවස 6 ට සහ බයිබල් අධ්‍යනය බදාදා සවස 6.30 ට  සුපුරුදු ලෙස පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

Notice from the Incumbent.

Please note that the Healing Service will be held as usual on Thursdays at 6pm and Bible Study on Wednesdays at 6.30pm.

පළාතභාර පියතුමාගේ හා භාරකාර මණ්ඩලයේ දැන්වීමක්.

ශු. එම්මානුවෙල් දේවස්ථාන පළාතේ විශේෂ මහා සභා රැස්වීම

මොරටුව ශු. එම්මානුවෙල් දේවස්ථානයේ පළාතේ විශේෂ මහා සභා රැස්වීමක් 2024 ජනවාරි මස 21 වන ඉරුදින පෙ.ව. 9.30 ට නව පළාත් ශාලාවේදී පැවැත්වේ. එදිනට න්‍යාය පත්‍රය පහත සඳහන් වේ.

න්‍යාය පත්‍රය

  1. ආරම්භක යැදුම
  2. 2024.01.07 දින පළාත් සභා රැස්වීමේදී සාකච්ඡා  කල යෝජනා සම්මත කර ගැනීම. යෝජනා හි ඡායා පිටපත් දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කර ඇත.
  3. අවසාන යැදුම 

ගෞ. මලින්ද ද මැල්                                               මොහාන් පීරිස් 

පළාත භාර පියතුමා                                                ලේකම් – භාරකාර මණ්ඩලය 

30.12.2023 

Notice from the Incumbent & Board of Wardens.

HOLY EMMANUEL CHURCH MORATUWA

SPECIAL GENERAL MEETING

Special General Meeting of the Holy Emmanuel Church Parish will be held on Sunday the 21st January 2024 at 9.30am in the New Parish Hall upstairs. All are invited for same.

AGENDA

  1. Opening Prayer
  2. To obtain approval for the resolutions discussed at the PCC meeting held on the 7th of January 2024. Photocopies of the resolutions received are displayed on the Notice Board.
  3. Closing prayer

Rev. Malinda de Mel                                                     Mohan Peiris                                     

Incumbent                                                                     Secretary – Board of Wardens

ඉරුදින පාසලේ දැන්වීම්.

ඉරුදින පාසලේ මහා සභා රැස්වීම ජනවාරි මස 28 වන දින පෙ.ව.11.30 ට පැවැත්වෙන අතර සියලුම ගුරුවරුන්ට මෙම දිනය වෙන් කර තබාගන්නා ලෙස ඉල්ලා සිටිමි.

නව වර්ෂය සදහා වයස අවුරුදු 2 ½ දරුවන් සිගිති හමුව අංශයට භාර ගනු ලැබේ. 

Notices from the Sunday School.

Sunday School AGM will be held on 28th January 2024 at 11.30am. All teachers are requested to keep the date free.     

Children who are 2 ½ years old will be enrolled to Sigithi Hamuwa Section. 

එවැන්ජලිස්ත කමිටුවේ දැන්විම්.

“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන ජනවාරි මස 25 වන බ්‍රහස්පතින්දා උදැසන 8.30 සිට 10.00 දක්වා දේවස්ථාන පළාත් ශාලාවේදී පැවැත්වේ. 

එදින දේශනය ගරු.ආසිරි පෙරේරා දේවගැතිතුමා විසින් මෙහෙයවනු ලැබේ.

ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමු.

Notices from the Evangelical Committee. 

“Sudathun Hamuwe” spiritual program will be held on Thursday 25th January from 8.30am – 10.00am at the Parish Hall.

The preacher will be Rev.Asiri Perera. Your attendance is highly expected.  

තරුණ සමිතියේ දැන්වීමක්.

නිදහස් දින උත්සවය පෙබරවාරි මස 4 වන ඉරුදින පැවැත්වෙන අතර එදින උදෑසන ආහාර සදහා අප පලාතේ සභිකයන් සියලුදෙනාගේ දායකත්වය හැකි අයුරින් අප හට ලබා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබගේ දායකත්වය දේවස්ථානය පිටත දොරටුව අසළ සිටින තරුණ තරුණියන්ට හට ලබා දෙන්න.

Notice from the Youth Fellowship.

The upcoming Independence Day service will be on the 4th of February. We are reaching out to seek your valuable contributions in any way that is possible to make the breakfast arrangements. 

We kindly request you to share your details with the youths stationed near the gates. 

ගෘහ සෛල.

2024 ජනවාරි මස 25 වන බ්‍රහස්පතින්දා සහ 26 වන සිකුරාදා දිනයන්හි ගෘහ සෛල පැවැත්වෙන ස්ථානය පහත වේ.

ජනවාරි මස 25 වන බ්‍රහස්පතින්දා

  1. මන්ජරික සහ සැන්ඩා රෝද්‍රිගු 

නො : 53/3,6 වන පටුමග,PM ප්‍රනාන්දු මාවත,කොරලවැල්ල

වේලාව සවස 7.00 ට 

  1. රම්‍යා පීරිස් 

නො : 7,රොලී ප්‍රනාන්දු මාවත,කටුබැද්ද                                       

වේලාව ප.ව. 7.00 ට                                                                   

  1. දිලුම් ස්ටේම්බෝ 

නො : 20, ජුබිලි පාර, මොරටුව

වේලාව ප.ව. 6.00 ට                                                              

                                                                                                  

  1. ප්‍රේමණී ප්‍රදිනාන්දු

6 වන පටුමග,රාවතාවත්ත                                                         

වේලාව ප.ව. 5.00 ට                                                               

  1. රංග ප්‍රනාන්දු

නො : 270, තුම්බෝවිල, පිළියන්දල

වේලාව ප.ව. 5.00 ට

ජනවාරි මස 26 වන සිකුරාදා

  1. නිශ්චල් කරුණාතිලක                                                     

නො : 710/11, ගාලු පාර,ඉඩම,මොරටුව                                      

වේලාව ප.ව. 7.00 ට                                                                   

Home Cells 

Prayer cells will be held at the following residence on Thursday 25th & Friday 26th January ‘2024.

Thursday, 25th of January

  1. Mr & Mrs Manjrika & Sandra Rodrigo 

No : 53/3, 6th Lane, P M Fernando Mawatha, Koralawella

            7.00pm 

     2)  Mrs. Ramya Peiris

          No:7 Rolly Fernando Mw,Katubedda                                                  

          7.00pm                                                                                                     

    3)  Mr.Dilum Stembo                                                                              

          No: 20, Jubilee Road, Moratuwa                                                          

          6.00pm

   4)   Mrs. Premani Ferdinando

         No: 6th Lane Rawathawatta                                             

         5.00pm                                                                                        

  5)   Mr.Ranga Fernando

        No: 270, Thumbowila,Piliyandala

        5.00pm  

Friday, 26th of January 

 6)    Mr. Nishchal Karunatilleke                                                          

        No: 710/11, , Galle Road, Idama, Moratuwa                                 

         7.00pm

Leave a comment