Skip to content Skip to sidebar Skip to footer

Notices for 25/02/2024

25/2/2024

පළාතභාර පියතුමාගේ දැන්වීම්.

1) අප දේවස්ථානය තුළ whatsapp කණ්ඩායමක් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වන අතර එම QR කේතය ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇත. ඒ සදහා කිහිපදෙනෙකු දේවමෙහෙයෙන් පසුව ඔබට උදව් කරනු ලබන අතර එම QR කේතයේ ජායා පිටපතක් අප දැන්වීම් පුවරුවේ සහ පළාත් කාර්යාලයේ ප්‍රදර්ශනය කර ඇත. එය භාගත කර ගත හැකි අය භාගත කිරීමෙන් අපට සහය වන්න. ඉදිරියේදී දේවස්ථානයේ සියලු කාර්යන් හා තොරතුරු ඔබ වෙත දැනගැනීමට මෙමගින් සලස්වනු ලැබේ. 

එබැවින් මෙම whatsapp කණ්ඩායමේ ලියාපදිංචි වි මෙය සාර්ථක කර ගැනීමට ඔබ සැමගේ පුර්ණ සහයෝගය ලබා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු. 

2)උපවාස කාලයේ සියලුම දේවමෙහෙයන් ප.ව.7.00 ට බදාදා දිනයන්හි දී පැවැත්වේ.

3) සුවකිරීමේ දේවමෙහෙය බ්‍රහස්පතින්දා සවස 6 ට පැවැත්වේ.

4)ලෙන්ත කාලය තුළ බයිබල් අධ්‍යනය පැවැත්වෙන්නේ බදාදා නොව අගහරුවදා සවස 6.30 ට බව කරුණාවෙන් සලකන්න.

5) ස්ථිර වීමේ පංතිය මාර්තු මස 3 වන දා ආරම්භ වන බැවින් ඒ සදහා සහභාගී වන අය අයදුම්පත්‍ර පළාත් කාර්යාලයෙන් ලබා ගෙන එය පුරවා පෙබරවාරි මස අවසන් වීමට පෙර භාර දෙන්න.   

Notices from the Incumbent.

1) We are planning to create a Whatsapp group in our church and have started registering the QR code. There will be ushers who will be helping you with the registration. It has been displayed on Notice Board as well as at the Parish Office. Those who know how to download the QR code Pls do So, you will be able to receive updates, events and many more parish information through this group. 

We kindly request you to assist us by registering to this whatsapp group and appreciate your fullest cooperation to make it a success. 

2)All services during lent season are held on Wednesday at 7.00pm.

4)Please note that the Healing Service will be held on Thursday at 6.00pm.

5)Please note that Bible study is held on Tuesdays at 6.30pm, NOT Wednesdays during lent season.

6)Confirmation classes will begin on the 3rd of March 2024. Those who are getting   confirmed please collect an application from the Parish Office, fill it and return before end of February.

පළාතභාර පියතුමාගේ හා භාරකාර මණ්ඩලයේ දැන්වීම්.

අප පළාතේ දරුවන් දේවමෙහෙයන් වලට සහ ඉරුදින පාසැලට පැමිණීමේ අඩුවක් තිබෙන බැවින් එය වර්ධනය කර ගත හැකි ආකාරය පිලිබද යෝජනාවලියක් අන්‍යෝන්‍ය සහයකාර සංගමය මගින් ඉදිරිපත්  කර ඇත. මෙය ක්‍රියාත්මක කල යුතු ආකාරය ගැන සාකච්ඡා කිරීමට සහ එය ක්‍රියාත්මක කිරීමට කමිටුවක් පත් කරගනීමේ අරමුණින් 2024 මාර්තු මස 3 වන ඉරුදින උදැසන 9.30 ට රැස්වීමක් නව පළාත් ශාලාවේදී පැවැත්වේ. මෙය ඉතා වැදගත් කාර්යක්  බැවින් මෙම රැස්වීමට සහභාගී ඔබගේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.

Notices from the Incumbent & Board of Wardens.

Since there is a lack of participation of our children in attending to the Church and Sunday school, the senior guild has presented a proposal explaining how to develop their active participation in our church activities. Therefore, a meeting will be held on the Sunday 3rd March 2024 at 9.30am in the new hall to discuss how to improvement this proposal and to appoint a committee for the same.  As this is a very important matter, we kindly request you to give your valuable comments by participating on that day. 

වේල්ස් කුමරි විදුහලේ දැන්වීමක්.

මෙවර ආදී කතු දින දේවමෙහෙය 2024 මාර්තු මස 4 වන සදුදා දින උදැසන 9.00 ට දේවස්ථානයේ දී පැවැත්වෙන අතර එයට සහභාගි වන ලෙස ආදී ශිෂ්‍ය / ශිෂ්‍යාවන්ට ඇරයුම් කර සිටියි.

Notice from the Princess of Wales’ College Union.

Founders Day service of Prince & Princess of Wales’ College will be held on Monday 4th March 2024 at 9.00am in the Church. All old girls & old boys are invited to participate in the service.

ගෘහ සෛල.

2024 පෙබරවාරි මස 26 වන සදුදා සහ 29 වන බ්‍රහස්පතින්දා දිනයන් හි  ගෘහ සෛල පැවැත්වෙන ස්ථානය පහත වේ.

1)ලලිතා ප්‍රනාන්දු 

12/9,ශු.එම්මානුවෙල් දේවස්ථාන පාර,ඉඩම

26 වන සදුදා 

ප.ව. 7.00 ට

2)ක්‍රිසන්තා ප්‍රනාන්දු 

69,සැන්රෝස් පාර්ක්,

පිළියන්දල

29 වන බ්‍රහස්පතින්දා

සවස 6.00 ට

3)අනෝමා ධර්මරත්න

ධර්මරත්න පාර,රාවතාවත්ත.

29 වන බ්‍රහස්පතින්දා

ප.ව. 7.00 ට

Home Cells 

Prayer cells will be held at the following residence on Monday 26th & Thursday 29th February ‘2024.

1)Lalitha Fernando 

12/9, Holy Emmanuel church Road,Idama

Monday 26th February 

@7:00 pm

2)Chrishantha Fernando

69, Sanrose Park Road,

Piliyandala

Thursday, 29th February

@6.00 p.m.

3)Anoma Dharmarathna

Dharmarathna Av,Rawathawatta

Thursday, 29th February

@7:00 pm