Skip to content Skip to sidebar Skip to footer

Notices for 14/01/2024

පළාතභාර පියතුමාගේ දැන්වීමක්.

සුවකිරීමේ දේවමෙහෙය බ්‍රහස්පතින්දා සවස 6 ට සහ බයිබල් අධ්‍යනය බදාදා සවස 6.30 ට  සුපුරුදු ලෙස පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

Notice from the Incumbent.

Please note that the Healing Service will be held as usual on Thursdays at 6pm and Bible Study on Wednesdays at 6.30pm.

ඉරුදින පාසලේ දැන්වීම්.

ඉරුදින පාසලේ මහා සභා රැස්වීම ජනවාරි මස 28 වන දින පෙ.ව.11.30 ට පැවැත්වෙන අතර සියලුම ගුරුවරුන්ට මෙම දිනය වෙන් කර තබාගන්නා ලෙස ඉල්ලා සිටිමි.

නව වර්ෂය සදහා වයස අවුරුදු 2 ½ දරුවන් සිගිති හමුව අංශයට භාර ගනු ලැබේ. 

Notices from the Sunday School.

Sunday School AGM will be held on 28th January 2024 at 11.30am. All teachers are requested to keep the date free.     

Children who are 2 ½ years old will be enrolled to Sigithi Hamuwa Section. 

එවැන්ජලිස්ත කමිටුවේ දැන්විම්.

“සුදතුන් හමුවෙමු” ආත්මික වැඩසටහන ජනවාරි මස 25 වන බ්‍රහස්පතින්දා උදැසන 8.30 සිට 10.00 දක්වා දේවස්ථාන පළාත් ශාලාවේදී පැවැත්වේ. 

එදින දේශනය ගරු.ආසිරි පෙරේරා දේවගැතිතුමා විසින් මෙහෙයවනු ලැබේ.

ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමු.

Notices from the Evangelical Committee. 

“Sudathun Hamuwe” spiritual program will be held on Thursday 25th January from 8.30am – 10.00am at the Parish Hall.

The preacher will be Rev.Asiri Perera. Your attendance is highly expected.  

ගෘහ සෛල.

2024 ජනවාරි මස 18 වන බ්‍රහස්පතින්දා සහ 19 වන සිකුරාදා දිනයන්හි ගෘහ සෛල පැවැත්වෙන ස්ථානය පහත වේ.

ජනවාරි මස 18 වන බ්‍රහස්පතින්දා

  1. චිත්‍රා ප්‍රනාන්දු මහත්මිය

නො : 15A, මෙන්ඩිස් ලේන්,ඉඩම.

වේලාව සවස 5.00 ට 

  1. අර්වින් ද මැල් මහතා 

ධර්මරත්න පාර, රාවතාවත්ත.                                           

වේලාව ප.ව. 7.00 ට                                                                  

  1. දිල්කි පීරිස් මහත්මිය

නො : 17/2,කෝවිල පාර,කඩලාන

වේලාව ප.ව. 7.00 ට 

ජනවාරි මස 19 වන සිකුරාදා

  1. කුමාර් භාරතී මහතා

නො : 17, 1 වන පටුමග,රාවතාවත්ත                                  

වේලාව ප.ව. 7.00 ට                                                                      

Home Cells 

Prayer cells will be held at the following residence on Thursday 18th & Friday 19th January ‘2024.

18th of January Thursday

  1. Mrs. Chitra Fernando

No : 15A,Mendis Lane,Idama

            5.00pm 

     2)  Mr. Erwin de Mel 

          Dharmarathan Av, Rawathawatta                                   

          7.00pm                                                                                    

    3)  Mrs.Dilki Peiris

          No: 17/2,Kovila Road,Kadalana

          7.00pm

19th of January Friday

   4)  Mr.Kumar Bhareti 

         No:17,1st Lane, Rawathawatta.                                           

         7.00pm                                                                                        

Leave a comment