Skip to content Skip to sidebar Skip to footer

Notices for 24/12/2023

පළාතභාර පියතුමාගේ දැන්වීම්.

A) අලුත් අවුරුදු සමයේ දේවමෙහෙයන් සහ වේලාවන් මෙසේය.
දෙසැම්බර් 31 වන දා රාත්‍රී 11.30ට – සිංහල (නව වසර බලාපොරොත්තුවීමේ දේවමෙහෙය)
ජනවාරි 1 වන දා උදැසන 5.30ට – ඉංග්‍රීසි
ජනවාරි 1 වන දා උදැසන 7.30ට – සිංහල
ජනවාරි 1 වන දා උදැසන 10.00ට – සිංහල දේවමෙහෙය (ගිලනුන් උදෙසා)
දෙසැම්බර් මස 31 වන ඉරුදින උදැසන 7.30 සිංහල එක් දේවමෙහෙයක් පමණක් පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

B) සුව කිරීමේ දේවමෙහෙය ලබන වර්ෂයේ යලි ආරම්භ වන්නේ ජනවාරි මස 11 වන බ්‍රහස්පතින්දාය.
බයිබල් අධ්‍යනය ලබන බදාදා සවස 6.30 පැවැත්වේ. ඉන් පසු එය නැවත ලබන වර්ෂයේ ජනවාරි මස 10 වන දිනය.

Notices from the Incumbent.

A) New Year Services times are as follows.
31st December – 11.30 pm – Sinhala (Midnight Service)
1st Jan – 5.30 am – English (New Year Service)
1st Jan – 7.30 am – Sinhala (New Year Service)
1st Jan – 10.00 am – Sinhala (New Year Service for Sick)

Please note that only one Sinhala service will be held on Sunday 31st December at 7.30 am.

B) The Healing Service will start again next year on Thursday 11th January.

Bible study will be held next Wednesday at 6.30 pm. After that, it will be again on the 10th day of January of the next year.

පළාත භාර පියතුමා හා භාරකාර මණ්ඩලයේ දැන්වීමක්.

2023 දෙසැම්බර් 27 වන දින අප දේවස්ථානයේ 163 වන සාංවස්තරික දේවමෙහෙය අතිගරු කිර්තිසිරි ප්‍රනාන්දු විශ්‍රාමික රදගුරු හිමිපාණාන්ගේ ප්‍රධානත්වයෙන් පස්වරු 6.00 ට පැවැත්වේ.

මෙවර සක්ෂිදැරීමේ පෙරහැර ගමන් කරනුයේ අප දේවස්ථානයෙන් ආරම්භ වී, කැනන් ජේකබ් මෙන්ඩිස් මාවත, මෙන්ඩිස් ලේන්, M.J.C. ප්‍රනාන්දු මාවත, රාවතාවත්ත 2 වන පටුමග, රාවතාවත්ත 1 වන පටුමග හරහා J.L. ප්‍රනාන්දු මාවත (BLAඉදිරිපස පාර) ඔස්සේ දේවස්ථානයට පැමිණීමට කටයුතු යොදා ඇත.

Notice from the Incumbent and Board of Wardens.

163rd Church Anniversary will be held on December 27th 2023, starting at 6.00 pm and the preacher will be Rt. Rev. Keerthisiri Fernando. (Bishop Emeritus)

This year, the procession route will be Cannon Jacob Mendis Mw, Mendis Lane, MJC F’do Mw, Rawathawatta 2nd Lane, Rawathawatta 1st Lane & returning to the church through JL Fernando Lane. (in front of BLA)

Notices from the Sunday School.

If anyone wishes to join the Sunday School staff Music Team, please speak to the Jt. Secretaries for further information.

The 152nd Prize Giving of the Sunday School will be held on 28th December 2023 at 4.30 pm

ඉරුදින පාසලේ දැන්වීම්.

ඉරුදින පාසලේ සංගීත අංශය සදහා ගුරු පුරප්පාඩු කිහිපයක්ම ඇති අතර ගුරු මණ්ඩලයට බැදීමට කැමති අයෙක් වේ නම් වැඩි විස්තර සදහා සම ලේකම්වරුන් සම්බන්ධ වන්න.

ඉරුදින පාසලේ 152 වන ත්‍යාග ප්‍රධානෝත්සවය දෙසැම්බර් මස 28 වන දින ප.ව.4.30 ට පළාත් ශාලාවේදී පැවැත්වේ.

ශාන්ත. ජෝන් ළමා නිවාසයේ දැන්වීමක්.

අපගේ සංවත්සරික දේවමෙහෙය දෙසැම්බර් මස 27 වන දින උදැසන 11.00 ට ශාන්ත. ජෝන් ළමා නිවාසයේ දී පැවැත්වේ. ඔබ සැමට ආරාධනා කර සිටියි.

Notice from the St. John’s Home.

St. John’s Home thanksgiving service on 27th December at 11 am at St. John’s Home Chaple. You are all invited.

HOLY EMMANUEL CHURCH MORATUWA Parochial Church Council Meeting

To: All Members of the Parochial Church Council

The Incumbent and the Board of Wardens wish to meet P.C.C. Members of the Parish on Sunday 7th January 2024 at 9.30 a.m. at the New Parish Hall.

AGENDA
1. Opening Prayer
2. To discuss resolutions received at the church AGM held on 10.12.2023
3. Closing prayer

Rev. Malinda de Mel

Incumbent

Mohan Peiris

Secretary – Board of Wardens

පළාත් සභා මණ්ඩල රැස්වීම

සියළුම පළාත් සභා මණ්ඩල සාමාජිකයින් සඳහා

මොරටුව ශු. එම්මානුවෙල් දේවස්ථානයේ පළාත් සභා මණ්ඩල රැස්වීම හෙවත් PCC රැස්වීම 2024 ජනවාරි මස 07 වන ඉරිදා පෙ.ව. 9.30 ට නව පළාත් ශාලාවේදී පැවැත්වේ. එම රැස්වීම නියෝජනය කරන සියළුම නියෝජිතයින්ට එයට සහභාගී වන ලෙස ඉල්ලා සිටිමු. එදිනට න්‍යාය පත්‍රය පහත සඳහන් වේ.

න්‍යාය පත්‍රය

  1. ආරම්භක යැදුම
  2. 2023.12.10 දින පැවතී සමුහයාගේ මහා සභා රැස්වීමට ඉදිරිපත් කල යෝජනා සාකච්ඡා කිරීම.
  3. අවසාන යැදුම 

ගෞ. මලින්ද ද මැල්                                                                     මොහාන් පීරිස් 

පළාත භාර පියතුමා                                                           ලේකම් – භාරකාර මණ්ඩලය